විල්පත්තුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    12718318_585226871642162_6551418631853999516_n.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    අපේම තමා වැරැද්ද හැමදාම පිල්වලට බෙදී බෙදී ටෝය්ය බයියා කියා කියා ඉන්නවා... අර මේකේ share කරලා තිබ්බ බූතනයේ කොහොමද කට්ටිය වැඩ කරන්නේ කියල නායකයට දැක්මක් තිබ්බ අපේ රටේ කොතනටද මේ රට ගෙනියන්නේ කියල කිසිම එකෙක් දන්නෙත් නැහැ එන එන පක්ෂ උන්ගේ ඔලුවේ තියන එක කරන්නේ..... කොහොමද ඉතින් මෙහෙම ජාතික ප්‍රතිපත්ති නැතුව රටක් විදිහට ඉස්සරහට යන්නේ???
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මේවා නම් හෙන ගහන අපරාද. street view එකෙන් බැලුවම පේනවා කොච්චර කැලේ කපලද කියල. :angry::angry::growl:
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අවුලක් නැහැ රැජිනගේ පුක ඉම්බනේ

    අනේ මමත් මුන්ට චන්දෙ දුන්නනේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මේවා නවත්තන්න නම් බඩ ගැන නොහිතන රට ගැන හිතන නායකයෙක් තෝරා පත්කරගන්න ඕනේ. ඒ වගේම සුළු ජාතික චන්ද ගණන් නොගන්නා කෙනෙක් වෙන්නත් ඕනේ. දැන් ඔය හැම මගුලම කෙරෙන්නේ සුළු ජාතික චන්ද වලට තියෙන පෙරේත කමට නේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවුලක් නැහැ රැජිනගේ පුක ඉම්බනේ

    අනේ මමත් මුන්ට චන්දෙ දුන්නනේ

    දෙශපාලනේ නම් මෙහෙමයි. මහින්ද තමයි ජාසිම් සිටිය හදන කොට හිටියේ. බැසිල්ගේ උදව්වෙන් තමයි කැලේ කපලා ඔප්පු තිරප්පු පවා දුන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට තියෙන ප්‍රස්නේ ඕක එක රැයෙන් එලි කරලා ගෙවල් හැදුවේ නැහැනේ
    ඔය කැලේ ගස් කපලා පාරවල් හදලා ගෙවල් හදලා ඉවර වෙනකම් කවුරුවත්ම දැනගෙන හිටියේ නැද්ද?
    කොහොමද එක හංගා ගෙන හිටියේ
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපේම තමා වැරැද්ද හැමදාම පිල්වලට බෙදී බෙදී ටෝය්ය බයියා කියා කියා ඉන්නවා... අර මේකේ share කරලා තිබ්බ බූතනයේ කොහොමද කට්ටිය වැඩ කරන්නේ කියල නායකයට දැක්මක් තිබ්බ අපේ රටේ කොතනටද මේ රට ගෙනියන්නේ කියල කිසිම එකෙක් දන්නෙත් නැහැ එන එන පක්ෂ උන්ගේ ඔලුවේ තියන එක කරන්නේ..... කොහොමද ඉතින් මෙහෙම ජාතික ප්‍රතිපත්ති නැතුව රටක් විදිහට ඉස්සරහට යන්නේ???



    Aniwa machan 1000% agree.. Api toyyo biyo neme wenna one dan RATA gana hithanna one