උපුටාගෙන පළකරන ලිපියකි.(කාටත් පේන්න Share කරන්න.)
විල්පත්තුව , පහුගිය කාලේ සමාජ ජාලා වල සහ වෙබ් අඩවි වල ලොකූ මාතෘකාවක් වෙලා තිබ්බා.ඔක්කොම පොස්ට් හදල share කර පුවත් පල කරා .මාද්‍ය වෙදීන් විල්පත්තුව බලන්න ගියා ලොකු ලොකු කතා ටිකක් තිබ්බා . නමුත් එක පාරටම ඒ ඔක්කොම නැති වෙලාම ගියා .මේ අපි කියන්න යන්නේ අන්න ඒ කතාව කොහොමද එක නැති උනේ කියලා .ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ සතොස වෙළද දැන්වීමක් පුවත් වෙබ් අඩවි වල සහ සමහර මාද්‍ය ආයතන විසින් පල කරලා තිබුනා . සතොසේ බඩු වල ගාන අඩුය් බඩු ගන්න එන්න කියලා. ඇත්තටම ඕක වෙළද දැන්වීමක් දාන්න ඕනේ කාරණයක් නෙවෙය් ඕක හැමෝම දනනවා .නමුත් ඒ වෙළද දැන්වීම තමා ඔය කියන විල්පත්තු ප්‍රශ්නේ යට ගැහුවේ .මෙන්න මෙහෙමය් වැඩේ උනේ .බදුරිදින් ඔය කියන මාද්‍ය වෙදීන් ට සහ ආයතන වලට එන්න කියලා පොඩි ඩිල් එකක් දැම්මා .ඒ තමා එයාට විරුද්දව වැඩ කරන එපා මුදල් ලබා දෙන්නම් කියලා .නමුත් ඔහු මේකට පාවිච්චි කරනේ ඔහුගේ පුද්ගලික සල්ලි නෙවේ , ජනතාවගේ බදු මුදල් .අදාල ආයතන වලට සහ මාද්‍ය වේදීන්ට වෙළද දැන්වීම් ලබදීලා ඒ සදහා අමාත්‍ය අංශයෙන් විසාල මුදලක් වෙන් කරලා ඔහුන්ව සතුටු කරලා පාඩුවේ ඉන්නවා. දැන් ඉතින් ඔය කියන වෙබ් අඩවි වලට සහ මාද්‍ය වේදීන්ට බැ බදුරුදින්ට හෝ විල්පත්තුවට විරුද්දව වචනයක් කතා කරන්න , මොකද ඔහුන්ට විශාල මුදලක් නැති වෙනවා .ඔන්න ඔහොම තමා ජනතාවගේ බදු මුදල් වලින් රටේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ .....