විල්පත්තුව

humansanka

Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    41527357_1775900412507555_8025752244957741056_o.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    කෑ නොගහා හිටු. හම්බයෝ ඔය පැත්ත කාන්තාරයක් කරලා ඔටුවෝ ගේන්න හදන්නේ.ඔටු ගාල් දාන්න..අපිටත් ඔටු කිරි බොන්න පුළුවන් ඉස්සරහට.:love:

    hqdefault.jpg


    slider32-720x400-500x500.jpg
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නිකන් බොරු දාන්න එපා බන් මේ පුත්තලම සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාරු limestone quarry එක බන්.

    තේරෙන සිංහලෙන් කියනවා නම් " සංස්ථා සිමෙන්ති " නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යයක්‌ ලෙස හුණුගල් ගත්තේ ඔය අරුවක්කාරු limestone quarry එකෙන්



    31789557021_8166ddd3cf_b.jpg
     
    Last edited:

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    උපුටාගෙන පළකරන ලිපියකි.(කාටත් පේන්න Share කරන්න.)

    විල්පත්තුව , පහුගිය කාලේ සමාජ ජාලා වල සහ වෙබ් අඩවි වල ලොකූ මාතෘකාවක් වෙලා තිබ්බා.ඔක්කොම පොස්ට් හදල share කර පුවත් පල කරා .මාද්‍ය වෙදීන් විල්පත්තුව බලන්න ගියා ලොකු ලොකු කතා ටිකක් තිබ්බා . නමුත් එක පාරටම ඒ ඔක්කොම නැති වෙලාම ගියා .මේ අපි කියන්න යන්නේ අන්න ඒ කතාව කොහොමද එක නැති උනේ කියලා .ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ සතොස වෙළද දැන්වීමක් පුවත් වෙබ් අඩවි වල සහ සමහර මාද්‍ය ආයතන විසින් පල කරලා තිබුනා . සතොසේ බඩු වල ගාන අඩුය් බඩු ගන්න එන්න කියලා. ඇත්තටම ඕක වෙළද දැන්වීමක් දාන්න ඕනේ කාරණයක් නෙවෙය් ඕක හැමෝම දනනවා .නමුත් ඒ වෙළද දැන්වීම තමා ඔය කියන විල්පත්තු ප්‍රශ්නේ යට ගැහුවේ .මෙන්න මෙහෙමය් වැඩේ උනේ .බදුරිදින් ඔය කියන මාද්‍ය වෙදීන් ට සහ ආයතන වලට එන්න කියලා පොඩි ඩිල් එකක් දැම්මා .ඒ තමා එයාට විරුද්දව වැඩ කරන එපා මුදල් ලබා දෙන්නම් කියලා .නමුත් ඔහු මේකට පාවිච්චි කරනේ ඔහුගේ පුද්ගලික සල්ලි නෙවේ , ජනතාවගේ බදු මුදල් .අදාල ආයතන වලට සහ මාද්‍ය වේදීන්ට වෙළද දැන්වීම් ලබදීලා ඒ සදහා අමාත්‍ය අංශයෙන් විසාල මුදලක් වෙන් කරලා ඔහුන්ව සතුටු කරලා පාඩුවේ ඉන්නවා. දැන් ඉතින් ඔය කියන වෙබ් අඩවි වලට සහ මාද්‍ය වේදීන්ට බැ බදුරුදින්ට හෝ විල්පත්තුවට විරුද්දව වචනයක් කතා කරන්න , මොකද ඔහුන්ට විශාල මුදලක් නැති වෙනවා .ඔන්න ඔහොම තමා ජනතාවගේ බදු මුදල් වලින් රටේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ .....