- විල්පත්තු ජාතික වනෝද්‍යානය -

Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
ඉතා ව‍ටිනා ත්‍රෙඩ් එකක්.නමුත් වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති විල්පත්තුව හරහා අඩි 100ක් පලළ පාරක් කපන බව.:angry::angry:
උතුරු වසන්තය මුවාවෙන් කරන වැඩ.මම මේක දැක්කෙ සති අන්ත පත්තරේක.මට මතක විදියට පුත්තලමෙ ඉදන් මන්නාරමට තමයි පාර කපන්නෙ.පරිසර ඇමති සහ වන ජීවී දෙපාර්තමේන්තුව කිසි දෙයක් කියල නෑ මේ ගැන.නාවික හමුදාවෙත් සහය ඇතුවලු පාර කපන්නෙ.

පාර විවෘත කරාම(දැනටමත් විවෘත කරලද දන්නෙ නෑ) සත්තු කීදෙනෙක් මැරෙයිද වාහන වල හැප්පිල?:sorry:
ඒක නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ.දේශපාලුවො කී දෙනෙක් ඕකට රිංගයිද සත්තු දඩයම් කරන්න.:confused::confused: මොකද සාමාන්‍ය පාරක්නෙ.පාර අයිනෙ වාහනේ නැවැත්තුවා.සතෙක් වෙඩිතියා ගත්ත.වාහනේට දාගත්තා.ආව.කවුරු බලන්නද???:P

පරිසර වේදීන් මේ විනාශයට විරුද්ධව කතා කරාම පරිසර ඇමති කියල තියෙන්නෙ කොටි මේක ‍විනාශ කරනකොට කවුරුත් මොකුත් කිවුවෙ නෑ දැන් එනව කෑගහගෙන කියල.:Pකොටි විනාශ කරා කියල ඇමතිත් ඒකට ඉඩ දෙනව නම් හරි ඒකම කරනව නම් හරි පරිසර ඇමතියෙක් ඉන්න එකේ තේරුමක් නෑ මට නම් තේරෙන විදියට.:rolleyes:

මොනව උනත් අන්තමට වෙන්නෙ ලංකාවෙ තියෙන විශාලම ජාතික වනොද්‍යානය දේශපාලුවන්ගෙ මෝඩ තීරන නිසා අපේ ඊළග පරම්පරාවට අහිමි වෙන එක.:(
 
  • Like
Reactions: nwnbs

nwnbs

එහෙම දෙයක් සිදුවෙනවනම් ඒක බොහොමත්ම ඛේදනීය තත්වයක්... බල තණ්හාව සල්ලි තණ්හාව නිසා මේ මිනිස්සු මුළු ලෝකයටම කරන්නෙ මහා අපරාධයක්...
ස්තුතියි යාළුවා ඔබේ විස්තරවලටත්... :)
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ඔව් , මේ ගැන ගිය ඉරිද පත්තරේක දාල තිබ්බා :(:baffled: මම ඒ පත්තර කෑල්ල හොයය මේකට දාන්නං.
     
    • Like
    Reactions: pulliya

    nwnbs

    Member
    ඔව් , මේ ගැන ගිය ඉරිද පත්තරේක දාල තිබ්බා :(:baffled: මම ඒ පත්තර කෑල්ල හොයය මේකට දාන්නං.

    එහෙමද... :( නංගිට ඒ විස්තරේ හම්බ උනොත් එහෙනම් දාන්නකො. :) ඒත් අපිට ඒ වෙනුවෙන් මුකුත් කරන්න නම් බැරිවෙයි නේද...:sorry::eek:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එහෙමද... :( නංගිට ඒ විස්තරේ හම්බ උනොත් එහෙනම් දාන්නකො. :) ඒත් අපිට ඒ වෙනුවෙන් මුකුත් කරන්න නම් බැරිවෙයි නේද...:sorry::eek:
    :yes::yes: මෙන්න කියවල බලන්නකො
    http://www.divaina.com/2010/03/14/feature21.html
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අදයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ..
    ස්තුතියි මේ වටින විස්තර වලට :)