විල්පත්තු බේරගන්න සක්‍රීයව දායක වෙන්න

waligamaya

Well-known member
  • 11193425_938607106191887_521137252758872960_n.jpg
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කෝ බන් තරණිගෙ ත්‍රෙඩ්එක තරම් මේ ත්‍රෙඩ්එක අප් වෙන්නෙ නෑනෙ.හම්බයො මේකෙ වැහිවැහැල කියල දැන් තේරෙනවද
    ඔව් බං ඒකනං ඇත්ත. views 413 :dull:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    608
    113
    Dubai
    මචන් ලංකාවේ හිටියා නම් අනිවා සහභාගී වෙනවා මේ වගේ දේකට. ඒත් රටින් පිටනෙ ඉන්නේ.. මේ වෑයම සිය දහස් ගුනයකින් සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.පුලුවන් අය එකතු වෙලා සාර්ථක කර ගන්න උදව් කරන්න. මේ අපි වෙනුවෙන් නෙවෙයි අපේ අනාගත පරපුර වෙනුවෙන් අපේ රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්
     

    waligamaya

    Well-known member
  • සොයුර, ඔබ සිහල වුව, දෙමල වුව, මුස්ලිම් වුව අප පපුකුහර පුරවාගන්නේ ඒ ගහකොළතරින් නැගෙන අම්ලකරයෙනි.......ඒ වෘක්ෂලතාවෝ අපට ජීවය දෙන්නේ අපේ ජාතිය ආගම දේශපාලන දැක්ම විමසා නොව......එතරම් සාධාරණ වූ ඒ සමස්ත පද්ධතියේ සමබර බව රකින සතා සීපාවාද ඇතුළු ඒ වනාන්තර පද්ධතිය ‍රැකීමට සියළු භේද දු‍රැරලා අත්වැල් බැඳ ගත යුතු නොවන්නේද?

    පාලිත ඉද්දමල්ගොඩ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයා හතරට පහට බෙදිලා දේශපාලන මතවාද වලට කුලල් කා ගන්න කොට, මේ කතාවේ කියල තියෙන නරි රැල නිකන් බලන් ඉදිවී කියල හිතන්න එපා... මීට අවුරුදු 60 කට කලින් ලියපු මේ පොතේ කියවෙන්නේ මේ රටේ ඉරණම නෙමෙයිද? :no::no::(:(

    කොග්ගල නිලමේ පොතෙන් මේක ගත්තේ... දෙමල කොටි ත්‍රස්තවාදී සංවිධානය ඇතිවෙන්නත් කලින් ලියපු පොතක් මේක..නමුත් වර්තමානය ගැන මේ කියල තියෙන දේ මොන තරම් ඇත්තද?....
    :(:(

    full book : http://www.mediafire.com/download/6wpswpdm1oph3yk/Koggala+Nilame+Book+1.pdf


    fbxigavbnvkto5a6g.jpg