සොයුර, ඔබ සිහල වුව, දෙමල වුව, මුස්ලිම් වුව අප පපුකුහර පුරවාගන්නේ ඒ ගහකොළතරින් නැගෙන අම්ලකරයෙනි.......ඒ වෘක්ෂලතාවෝ අපට ජීවය දෙන්නේ අපේ ජාතිය ආගම දේශපාලන දැක්ම විමසා නොව......එතරම් සාධාරණ වූ ඒ සමස්ත පද්ධතියේ සමබර බව රකින සතා සීපාවාද ඇතුළු ඒ වනාන්තර පද්ධතිය රැකීමට සියළු භේද දුරැරලා අත්වැල් බැඳ ගත යුතු නොවන්නේද?
පාලිත ඉද්දමල්ගොඩ