උන් මචන් සමාජවාදය ඇදහුවත් දෙවියන් නමදින එක වෙනස් කරන් නෑ. අපේ හරක් තමා කාල් මාක්ස් උඩ තියාගෙන තමන්ගෙ ආගමට ගරහන්නෙ.ඇත්තටම බැලුවොත් අපි ජාතිවාදී නෑ මචන්
තෑන්ක්ස් බොක්ක. සල්ලි නන් දෙන්න නෑ ඉතින් මේ දෙන සප් එකටහුම් හුම්
හුම් හුම්

මොනවද හුම්තෝ මේ උඩට ඇදලා තියේන්නේ.
![]()
උබනම් නියම ලැට් එකක්.
උට මොකුත් කියන්න එපා වැඩක් තියෙනව සල්ලි නන් දෙන්න නෑ කිව්වම සල්ලි නන් මොනවද මචන් කියල ඔය කරල දුන්නෙ.
මහින්දව විශ්වාස කරපු හැටියට අපිට මෙහෙම වෙලා මදි කියන එක පෙන්නගන්නයි ඕනි වෙලා තිබ්බෙ.![]()
![]()
![]()
රිදෝගන්න දෙයක් නෑනෙ පෙන්. පරණ කරපු වැඩ උබ වගේ හයිඩ් කරල නෑනෙ කැම්ති කෙනෙක්ට බලාගන්න පුළුවන් බම්ප් කරන්න පුළුවන්නෙ.ඔහොම රිදුනම මදැයි....font එකත් ලොකුවෙලා![]()
රිදෝගන්න දෙයක් නෑනෙ පෙන්. පරණ කරපු වැඩ උබ වගේ හයිඩ් කරල නෑනෙ කැම්ති කෙනෙක්ට බලාගන්න පුළුවන් බම්ප් කරන්න පුළුවන්නෙ.
ඉතින් කියපන්කො පරණ ඒව හොයාගෙන තප්පර 30ක් බලන් ඉදල බම්ප් එකක් ගහල යන්න තරන් උබට මොකෝ උනේ කියල.කොහේ බලන්නද? පිස්සුද බන් 10 -20ට වඩා බලන්න බෑ. හරි ඉතින් ෆොන්ට් එක පොඩි කරපංකෝ දැන්
sira kathawa , thanikarama un nam jathiwadi. godak muslim un badu ganne muslim kadawal walin.ඇත්තටම බැලුවොත් අපි ජාතිවාදී නෑ මචන්, එහෙම උනා නන් උන් මෙච්චර කල් මේ රටේ ජීවත් වෙන්නෙත් නෑ. කොහොමත් හීනමානය උන්ගෙ හිත්වල තියෙනව අපි සුලු ජාතිය කියල උන් මහ ජාතිය වෙන්න ට්‍රයි කරනව ඕක කොහේ මහ ජාතිය සුළු ජාතිය උනත් තියෙනව.මෙතන තියෙන අවුල මහ ජාතියෙ උන්ම අරුන්ට මහ ජාතියට කෙලවන්න සපෝර්ට් එක දෙන එකනෙ.
profile eka arapanko apitath mala mini tikak goda daannaSira kathawa
