විල්පත්තු රක්ෂිතය II

psyco

Member
Sep 7, 2010
1,183
38
0
the GOV is also deforresting and making hotels and selling timber is this OK ??
why arnt the BBS looking in to this ???
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොහොමද ආගම් පොලිසියෙන් ඇවිල්ල බුදුන් වඳින කට්ටියව අල්ලාගෙන යද්දී? :P:P:P:P
    එදාට කස පාර පුක හරහා වදිද්දී අද ජාතිවාදේ කියල BBS හම ගහන උන් දුවයි මුලින්ම:no:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය විල්පත්තුව විනාශ කරණ ඇමතිල ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ නෙමේද.?උන්ට ඇමතිකම් දුන්නෙ අපිද.? පොලිසිය නීතිය, අධිකරණය තියෙන්නෙ ආණ්ඩුව බාරෙ නෙමේද.?
    එහෙම එකේ ආණ්ඩුවට කඩේ යන නාන සාර ඇත්තටම දේශප්‍රේමීනම් කරන්න ඕන ඇමතිවරුන්ව තියාගෙන තමන්ගෙ බලය රැකගෙන ඉන්න ආණ්ඩුවට බල කරල ඔය ඉඩම් නිදහස් කරල විල්පත්තුව සුරක්ෂිත කරණ එක නෙමේද.?
    ප්‍රශ්ණයට නිසි විසදුමක් නැතුව තවත් ප්‍රශ්ණ ඇති කරළ මිනිස්සු මුලා කරණ එක නෙමේද මේ නාන සාර, හෙල උරුමය හැමදාම කළේ..?


    :(

    කපුගෙදර උබ ආයෙ ටීම් එකට ගන්න වටින තරමෙ කතාවක් නොවැ කරල තියෙන්නෙ....:yes:
    rep+:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙච්චරයි කියන්න තියෙන්නේ අරුනයෝ ,,,,,,
    බොදුබල සේනා සහ මේ ක්‍රියාවලිය යන දෙකම ආණ්ඩුවේ සහය ඇතිව සිදුවන බව බත් ගිලින හරකුන්ට හැර අනෙක් සියල්ලන්ටම වැටහිය යුතුයි....

    මචන් ඩබල් ගේම්,,,,, එතකොට දේශපාලුවෝ දෙපැත්තෙන්ම ශේප්....නිකන් ඕවා පස්සේ දුවන උන්ගේ ආතල් බලලා අරුන් චුන් එකේ උන්ගේ වැඩේ කරගන්නවා

    ඔය විල්පත්තුව විනාශ කරණ ඇමතිල ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ නෙමේද.?උන්ට ඇමතිකම් දුන්නෙ අපිද.? පොලිසිය නීතිය, අධිකරණය තියෙන්නෙ ආණ්ඩුව බාරෙ නෙමේද.?
    එහෙම එකේ ආණ්ඩුවට කඩේ යන නාන සාර ඇත්තටම දේශප්‍රේමීනම් කරන්න ඕන ඇමතිවරුන්ව තියාගෙන තමන්ගෙ බලය රැකගෙන ඉන්න ආණ්ඩුවට බල කරල ඔය ඉඩම් නිදහස් කරල විල්පත්තුව සුරක්ෂිත කරණ එක නෙමේද.?
    ප්‍රශ්ණයට නිසි විසදුමක් නැතුව තවත් ප්‍රශ්ණ ඇති කරළ මිනිස්සු මුලා කරණ එක නෙමේද මේ නාන සාර, හෙල උරුමය හැමදාම කළේ..?


    :(

    Deffa :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රක්ෂිතයට බලෙන් ඇතුල් වෙන එකනම් හෙන ගහන වැඩක් ... මහින්දයගෙ කාලෙ තමයි වැඩි පුරම කැලෑ විනාස උනේ .. දැන් හරියට වහින්නෙවත් නෑ :growl:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    demala unta nodi me rata muslim haththata denda yanne me anduwa, maharaja giyoth yanne muslim ratakata owathama ewala prathipala
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1948193_482478641878519_6289479070605408323_n.jpg


    මේ දැක්වෙන්නේ දැන් විල්පත්තු රක්ෂිතය අහසේ සිට දිස්වෙන ආකාරයයි. විල්පත්තු වන රක්ෂිතය මැදින් වැටී ඇති යාපනය මන්නාරම මාර්ගය දෙපස මේ ඉදිවී ඇත්තේ මුස්ලිමුන්ගේ අනවසර කොළණියයි.
    අති විශාල ස්වාභාවික පරිසර පද්ධතියකට, රක්ෂිත වනාන්තරයකට සිදුවී ඇති හානිය කොතරම්දැයි බලන්න.
    තම ඉඩමේ ඇති ඇල්බීසියා ගසක් කපන්නට පවා අවසර ගත යුතු නීතියක් සාමාන්‍ය සිංහල ජනතාවට බලපාද්දී මුස්ලිමුන්ට එවන් නීති නැත.
    ඔවුන්ට රිසි සේ රක්ෂිත වනාන්තර වනසමින් විදේශික මුස්ලිමුන් සදහා කොළණි ඉදිකර දෙන්නට නිදහස ඇත.
    රජය මර නින්දකය.
    විපක්ෂය අද ගොලු බිහිරන් සේ හිදිති.
    හැම එකකටම පොළවේ හැපෙන වාමාංශික පක්ෂ හිස පශ්චාත්භාගය තුල රුවාගෙන සිටිති.
    ජනතාවට සිදුවී ඇත්තේ මේ දෙස බලාගෙන හූල්ලන්නටය.

    (මෙම දුර්ලභ සේයාරුව අපට ලබා දුන් සොයුරාට අපේ උපහාරය වේවා)

    bump