විල්පත්තු විනාශයට එරෙහිව...
විල්පත්තු වන විනාශයට එරෙහිව ගෙදෙට්ට වෙලා මූනු පොතේ එක එක පෝස්ට් ෂෙයා කර කර පමනක් ඉදලා පලක් නැති බව තේරුම් ගත් නිසාවෙන් ඒ ව්‍යසනයට එරෙහි අරගලයට ක්‍රියා කාරීව සහභාගී වීමට තීරනය කලෙමි...
විල්පත්තු වන විනාශය ගැන එක එක ලිපි පුවත් පත් මගින් හා අන්තර්ජාලය හරහා කියවා ඒ ගැන යම් දළ අදහසක් ලබා ගෙන තිබුනත්
ඒ විනාශය ගැන නිවරැදි අදහසක් හා දැනුවත් භාවයක් ලැබුවේ පසුගියදා හිරු නාලිකාව හරහා විකාශය වූ වැඩසටහන බැලුවට පස්සේ..
ඉතින් ඒ වැඩසටහන අවසානයේ මම තීරනය කලා මේ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දායකත්වය නීති ශිෂ්‍යකු හැටියට සක්‍රීයව ලබා දෙන්න ඕනි කියලා..
ඉතින් මේ එලකිරි එකේ ඉන්න කවුරු හරි ඒ හිරු නාලිකාවේ විවාදයට වැඩම කරපු ස්වාමීන් වහන්සේ හරි විනාශයට එරෙහිව වූ සන්විධානයක හරි සම්බන්ධතා තියෙනව නම් මට ඒ පිලිබද තොරතුරු ලබා දෙනවද...?

යුද්දෙන් අවතැන් වුන දෙමල ..ජනතාව ගැනත් පොර මේ වගේම හොයනවද ?