විල්පත්තු විනාශයට එරෙහිව...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විල්පත්තු විනාශයට එරෙහිව...

    විල්පත්තු වන විනාශයට එරෙහිව ගෙදෙට්ට වෙලා මූනු පොතේ එක එක පෝස්ට් ෂෙයා කර කර පමනක් ඉදලා පලක් නැති බව තේරුම් ගත් නිසාවෙන් ඒ ව්‍යසනයට එරෙහි අරගලයට ක්‍රියා කාරීව සහභාගී වීමට තීරනය කලෙමි...:yes:
    විල්පත්තු වන විනාශය ගැන එක එක ලිපි පුවත් පත් මගින් හා අන්තර්ජාලය හරහා කියවා ඒ ගැන යම් දළ අදහසක් ලබා ගෙන තිබුනත්
    ඒ විනාශය ගැන නිවරැදි අදහසක් හා දැනුවත් භාවයක් ලැබුවේ පසුගියදා හිරු නාලිකාව හරහා විකාශය වූ වැඩසටහන බැලුවට පස්සේ..:yes:
    ඉතින් ඒ වැඩසටහන අවසානයේ මම තීරනය කලා මේ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දායකත්වය නීති ශිෂ්‍යකු හැටියට සක්‍රීයව ලබා දෙන්න ඕනි කියලා..:rolleyes:
    ඉතින් මේ එලකිරි එකේ ඉන්න කවුරු හරි ඒ හිරු නාලිකාවේ විවාදයට වැඩම කරපු ස්වාමීන් වහන්සේ හරි විනාශයට එරෙහිව වූ සන්විධානයක හරි සම්බන්ධතා තියෙනව නම් මට ඒ පිලිබද තොරතුරු ලබා දෙනවද...?:)
     
    • Like
    Reactions: Rated_R and Cee7

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොයලා බලහන් ඔය මිනිස්සු ගෙවල් හඩ්ලා තියෙන්නෙ පොශක පෙදෙස් වලද නැද්ද කියලා / එ වාගෙම කැලෙ මැද්දෙන් යන තඩ් පාරක් ගැනත් හොයලා බලහන් කවුද පාර කැපුවෙ පාර කපද්දි උනු සිද්දි සෙරම හොයලා බලහන් ජය පතනවා :)
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Bump Machan.

    :)

    :)

    සොහොන;19514820 said:
    හොයලා බලහන් ඔය මිනිස්සු ගෙවල් හඩ්ලා තියෙන්නෙ පොශක පෙදෙස් වලද නැද්ද කියලා / එ වාගෙම කැලෙ මැද්දෙන් යන තඩ් පාරක් ගැනත් හොයලා බලහන් කවුද පාර කැපුවෙ පාර කපද්දි උනු සිද්දි සෙරම හොයලා බලහන් ජය පතනවා :)

    උබ ඔය කියපු කරුනු ගැන දැනුවත් නම් ඒ දේවල් මටත් කියපන්කො..:rolleyes:
    හැම කෙනාගෙම අදහස් ලබා ගන්න එක වටිනවා..:yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    E viwadayedi pahadili wuna ne Wilpaththuta mokuth wela ne kiyala..........

    aye mona kathada machan.....
    piliganne naththang uba viwadaya hariyata ahala ne
    anthimata parisara prasnaya nathiyeke hamudurowo jathiwadayata haruwa
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ela machan apita puluwan widyata sup ekak denawa :)

    :)

    E viwadayedi pahadili wuna ne Wilpaththuta mokuth wela ne kiyala..........

    aye mona kathada machan.....
    piliganne naththang uba viwadaya hariyata ahala ne
    anthimata parisara prasnaya nathiyeke hamudurowo jathiwadayata haruwa

    මම ඒක ඉවර වෙනකන්ම ඇහුවා සහෝදරයා...ජාතිවාදයකට හැරෙව්ව බවක් නම් මම දැක්කෙ නෑ හැබැයි තමුන්ගෙ පවුලේ අයට රජයේ දේපල ලියලා දුන්නු එක ගැන හාමුදුරුවො ප්‍රශ්න කරපුවාම නම් මම දැක්කා ඇමති තුමා බූමි තෙල් ගෑවුනු ගැරඩියා වගේ දගලපු හැටි නම් අන්තිම හරියෙදි..:)
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :)

    මම ඒක ඉවර වෙනකන්ම ඇහුවා සහෝදරයා...ජාතිවාදයකට හැරෙව්ව බවක් නම් මම දැක්කෙ නෑ හැබැයි තමුන්ගෙ පවුලේ අයට රජයේ දේපල ලියලා දුන්නු එක ගැන හාමුදුරුවො ප්‍රශ්න කරපුවාම නම් මම දැක්කා ඇමති තුමා බූමි තෙල් ගෑවුනු ගැරඩියා වගේ දගලපු හැටි නම් අන්තිම හරියෙදි..:)

    Owwa hama amathima side eke karana wadene bang..... mu vitharak pali nane....

    ethakota ubata thiyana prasne wilpaththu newai, gahillee.

    ewwata wenawa thiyanawane bribary commission ekak.

    okata giyoth godane bang..

    nathuwa ahinsaka janathawa thama avrudu 20 k campwala welaneka parisara hithakami wiyaparada saho........naththang jathiwadayada
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Owwa hama amathima side eke karana wadene bang..... mu vitharak pali nane....

    ethakota ubata thiyana prasne wilpaththu newai, gahillee.

    ewwata wenawa thiyanawane bribary commission ekak.

    okata giyoth godane bang..

    nathuwa ahinsaka janathawa thama avrudu 20 k campwala welaneka parisara hithakami wiyaparada saho........naththang jathiwadayada

    ඒ කියපු ඉඩම් ලියලා දීලා තියෙන්නේ විල්පත්තු වලින් නේද...?
    මෙහෙමයි සහෝදරයා..මට තියෙන ප්‍රශ්නෙ විල්පත්තු ගැන තමයි....
    එතකොට ඔය පදින්චි කරල තියෙන්නේ අනාථ කදවුරු වල හිටපු අයමද...?
    අර හිරු එකේ වීඩියෝ ක්ලිප් එකේ පෙන්නපු මනුස්සයො නම් කිව්වෙ උන්ට හොදට හදපු ගෙවල් තියෙනවා එත් ඇමතිතුමා අපිට සල්ලි දීලා මෙහෙ එන්න කියලා කිව්ව ඒකයි ආවෙ කියලා කියපු කතා වලට මොකද කියන්නේ...?එව්ව බොරුද..?ඇයි එහෙනම් ඇමති හිරු එකට විරුද්දව මුකුත් කතා නොකරන්නේ..?
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒ කියපු ඉඩම් ලියලා දීලා තියෙන්නේ විල්පත්තු වලින් නේද...?
    මෙහෙමයි සහෝදරයා..මට තියෙන ප්‍රශ්නෙ විල්පත්තු ගැන තමයි....
    එතකොට ඔය පදින්චි කරල තියෙන්නේ අනාථ කදවුරු වල හිටපු අයමද...?
    අර හිරු එකේ වීඩියෝ ක්ලිප් එකේ පෙන්නපු මනුස්සයො නම් කිව්වෙ උන්ට හොදට හදපු ගෙවල් තියෙනවා එත් ඇමතිතුමා අපිට සල්ලි දීලා මෙහෙ එන්න කියලා කිව්ව ඒකයි ආවෙ කියලා කියපු කතා වලට මොකද කියන්නේ...?එව්ව බොරුද..?ඇයි එහෙනම් ඇමති හිරු එකට විරුද්දව මුකුත් කතා නොකරන්නේ..?

    avruddu 20 anatha wechcha kattiye ekek dekekuta puttalame idamak thibba kiyala anith anatha vechca kattiya paline...

    anika idama thiyana kattiya idama vikunala gihilla thiyenne......

    mewwa tharka newai...........

    ubata vilpaththunai parasnaya ne..

    kelimma kiyapang saho muslim kiyala

    ekay mang kiyanne jathiwadaya kiyala.
     
    • Like
    Reactions: hector@troy

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    avruddu 20 anatha wechcha kattiye ekek dekekuta puttalame idamak thibba kiyala anith anatha vechca kattiya paline...

    anika idama thiyana kattiya idama vikunala gihilla thiyenne......

    mewwa tharka newai...........

    ubata vilpaththunai parasnaya ne..

    kelimma kiyapang saho muslim kiyala

    ekay mang kiyanne jathiwadaya kiyala.

    බදුර්දීන් මේ වැඩේට බැහැල වැඩ කරන්නේ ඇයි ?:dull: යුද්දෙන් අවතැන් වුන දෙමල ..ජනතාව ගැනත් පොර මේ වගේම හොයනවද ?
    ඒක ජාතිවාදය නෙම්ද .......... උබලත් නිකන් බොරුනේ බන් ගහන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Ven. Mathara Ananda Sagara thero is a leading Buddhist Monk in Sri Lanka. He is the Secretary of National Sangha Council (ජාතික සංඝ සම්මේලනය), Sri Lanka.

    Ven. Pahiyangala Ananda Sagara Thero
    https://www.facebook.com/Ven-Pahiyangala-Ananda-Sagara-Thero-872810266168755/
    https://www.facebook.com/mathara.anandasagara

    මේක විල්පත්තුව විල්පතුව කිය කිය කෑ ගැහුවට මූ කපලා තියෙන්නේ විල්පත්තුවෙන්ම නෙවෙයි. පොෂක ප්‍රදේශයි වෙනත් වෙනත් කෑලවල්. ටොපික් එක විල්පත්තුව කරගන්න එපා. එතකොට ඌ කියන්නේ විල්පත්තුව කපලා නෑ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    waligamaya

    Well-known member
  • බුම්ප්

    මේ ජම්ජුම් උසාවියේ ගොයම් කලෙට මුවාවෙලා හරි අලියා ගිනි පෙට්ටි කතාව වගේ ගොන් තර්ක දන්න එපා. මෙතන කලපලු වා විල්පත්තු වනාන්තර පද්දතියේ කල්ලරු වනාන්තරය කපල තියනවා රටේ නිඉතියට පිටින්. තොපි වගේ ජාතිවාදී වර්ග වාදී කාලකන්නි හැම ජාතියකම ඉන නිසා තමයි මේලෝකේ මිනිස්සුන්ට අපායක් වෙලා තියෙන්නේ. මෙතන අපි කතාකරන්නේ පර්සටය ගැන. :growl::growl::growl:
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    avruddu 20 anatha wechcha kattiye ekek dekekuta puttalame idamak thibba kiyala anith anatha vechca kattiya paline...

    anika idama thiyana kattiya idama vikunala gihilla thiyenne......

    mewwa tharka newai...........

    ubata vilpaththunai parasnaya ne..

    kelimma kiyapang saho muslim kiyala

    ekay mang kiyanne jathiwadaya kiyala.

    මුලින්ම උබ මචන් උබේ මුස්ලිම් මානසිකත්වයෙන් මිදිලා මේ ප්‍රශ්නෙ ගැන හිතපන්..මෙතන මුස්ලිම් නෙවෙයි සින්හල මිනිස්සු පදින්චි කලත් මම විරුද්ද වෙනවා...
    ඔයා ඔයාගෙ මුස්ලිම්කම පැත්තක තියලා පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට එන්න අපි ඔය ගැන කතා කරමු...:)
     
    • Like
    Reactions: ȜMA X

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Ven. Mathara Ananda Sagara thero is a leading Buddhist Monk in Sri Lanka. He is the Secretary of National Sangha Council (ජාතික සංඝ සම්මේලනය), Sri Lanka.

    Ven. Pahiyangala Ananda Sagara Thero
    https://www.facebook.com/Ven-Pahiyangala-Ananda-Sagara-Thero-872810266168755/
    https://www.facebook.com/mathara.anandasagara

    මේක විල්පත්තුව විල්පතුව කිය කිය කෑ ගැහුවට මූ කපලා තියෙන්නේ විල්පත්තුවෙන්ම නෙවෙයි. පොෂක ප්‍රදේශයි වෙනත් වෙනත් කෑලවල්. ටොපික් එක විල්පත්තුව කරගන්න එපා. එතකොට ඌ කියන්නේ විල්පත්තුව කපලා නෑ කියලා.

    Ha................ha........
    Parisaraya, wilpaththu kiyala moda chuun dennathuwa kelima kiyapallako muslimlawa elawala danta one kiyala.......ewaraine.

    mona magulatada wilpaththu wilpaththu kiyanne?

    parisara karayo tikata anith kelewal elikaraneka pennema ne.
     
    Similar threads