කොහේ හිටියත් පකිස්තාන්කාරයෝ මෙහෙ ගෙනත් පදින්චිකරේ මහින්දයනේ? ඒක වැරදියිනේ?
උඹට මොකක්ද බන් වෙලා තියෙන්නෙ?
මහින්ද පකිස්තාන් කාරයො ගෙනත් පදිංචි කරේ නෑ.
පකිස්තන් කතෝලික උන් හම්බයන්ගෙන් බේරෙන්න සරණාගතයො විදිහට මෙහෙ ආව.
මහින්ද උන්ව පිටුවහල් කරන්න හැදුව ඒත් කරේ නෑ.
කතෝලික සභාව උන්ව පිළිගත්ත.
උන් දැන් මීගමුව පැත්තෙ ඉන්නව.
ඒකයි විල්පත්තුවයි කියන්නෙ දෙකක්.


