විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොක

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොහේ හිටියත් පකිස්තාන්කාරයෝ මෙහෙ ගෙනත් පදින්චිකරේ මහින්දයනේ? ඒක වැරදියිනේ?

    උඹට මොකක්ද බන් වෙලා තියෙන්නෙ?
    මහින්ද පකිස්තාන් කාරයො ගෙනත් පදිංචි කරේ නෑ.

    පකිස්තන් කතෝලික උන් හම්බයන්ගෙන් බේරෙන්න සරණාගතයො විදිහට මෙහෙ ආව.
    මහින්ද උන්ව පිටුවහල් කරන්න හැදුව ඒත් කරේ නෑ.
    කතෝලික සභාව උන්ව පිළිගත්ත.
    උන් දැන් මීගමුව පැත්තෙ ඉන්නව.

    ඒකයි විල්පත්තුවයි කියන්නෙ දෙකක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කතෝලික හරි මොක්කු හරි උන් පකිස්තාන්කාරයෝ නෙවෙයිනම් වෙන මොක්කුද බං?

    වෙන උනාට ඒකත් ප්‍රශ්නයක්නේ බං

    ඔව් ඉතින් කෙලින් පිලිගනින්කෝ මහින්දය කතෝලික සභාවට බයේ පක්කොන්ට ලංකාවේ පදිංචි වෙන්න ඉඩ දුන්න කියල :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    කතෝලික හරි මොක්කු හරි උන් පකිස්තාන්කාරයෝ නෙවෙයිනම් වෙන මොක්කුද බං?

    වෙන උනාට ඒකත් ප්‍රශ්නයක්නේ බං

    ඔව් ඉතින් කෙලින් පිලිගනින්කෝ මහින්දය කතෝලික සභාවට බයේ පක්කොන්ට ලංකාවේ පදිංචි වෙන්න ඉඩ දුන්න කියල :lol:

    ඒක හරි. කතෝලික සභාවට හරි ශිරන්තිට හරි ඔය දෙකටම හරි බයේ උන්ව පිටුවහල් කරේ නෑ.
    හැබැයි උන්ව පිටුවහල් කරානම් උන්ටික හම්බයො බෙල්ල කපල මරණව. ඒකත් මතක තියාගනින්. උන් කතෝලිකයො. හම්බයො නෙමෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක හරි. කතෝලික සභාවට හරි ශිරන්තිට හරි ඔය දෙකටම හරි බයේ උන්ව පිටුවහල් කරේ නෑ.
    හැබැයි උන්ව පිටුවහල් කරානම් උන්ටික හම්බයො බෙල්ල කපල මරණව. ඒකත් මතක තියාගනින්. උන් කතෝලිකයො. හම්බයො නෙමෙයි.

    මොක්කු උනත් පිටරටවල විසබීජ අපේ රටට වැද්දගන්න ඕනේ නෑ.......ඔහොම ඇවිත් තමයි හම්බයොත් මේ රටේ පැල උනේ දැන් පේනවනේ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොක්කු උනත් පිටරටවල විසබීජ අපේ රටට වැද්දගන්න ඕනේ නෑ.......ඔහොම ඇවිත් තමයි හම්බයොත් මේ රටේ පැල උනේ දැන් පේනවනේ?

    උඹ දන්නෙ නැද්ද? ලංකාවෙ කතෝලිකයො ඉන්නව.:lol: උන්ව අමුතුවෙන් ගේන්න දෙයක් නෑ.
    මහින්ද උන්ව ගෙනාවෙ නෑ. පකිස්තාන් කතෝලිකයො සරණාගතයො විදිහට පැනල ආව. (මෙහෙ දෙමළු යුද්දෙ කාලෙ යුරෝපෙට පැනල ගියා වගේ)
    මහින්ද උන්ව ආපහු පිටුවහල් කරේ නෑ.
    පිටුවහල් කරානම් උන් ටික ඔක්කොම මේ වෙනකොට හම්බයන්ගෙන් බෙල්ල කපාගෙන මැරිල. උන් දැන් ඉන්නෙ මීගමුවෙ.

    විල්පත්තුවෙ යන්නෙ වෙනම project එකක්. ඕක කරගන්න තමයි බදුයිදීන් කාරය සිරිසේනට support කරන්න ඒ පැත්තට ගියේ. ගිහින් කරපු හරිය පේනවනෙ.
    අපි ඔක්කොම බයියො ටොයියො කියල බලන්නෙ නැතිව සිරාට කියල මේක නවත්තන්න pressure එක දෙන්න ඕනි බන්. පෙන්ද උනත් මිනිහටනෙ දැන් විධායක බලය තියෙන්නෙ.. නැත්තන් ලංකාව ඉවරයි.
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ දන්නෙ නැද්ද? ලංකාවෙ කතෝලිකයො ඉන්නව.:lol: උන්ව අමුතුවෙන් ගේන්න දෙයක් නෑ.
    මහින්ද උන්ව ගෙනාවෙ නෑ. පකිස්තාන් කතෝලිකයො සරණාගතයො විදිහට පැනල ආව. (මෙහෙ දෙමළු යුද්දෙ කාලෙ යුරෝපෙට පැනල ගියා වගේ)
    මහින්ද උන්ව ආපහු පිටුවහල් කරේ නෑ.
    පිටුවහල් කරානම් උන් ටික ඔක්කොම මේ වෙනකොට හම්බයන්ගෙන් බෙල්ල කපාගෙන මැරිල. උන් දැන් ඉන්නෙ මීගමුවෙ.

    විල්පත්තුවෙ යන්නෙ වෙනම project එකක්. ඕක කරගන්න තමයි බදුයිදීන් කාරය සිරිසේනට support කරන්න ඒ පැත්තට ගියේ. ගිහින් කරපු හරිය පේනවනෙ.
    අපි ඔක්කොම බයියො ටොයියො කියල බලන්නෙ නැතිව සිරාට කියල මේක නවත්තන්න pressure එක දෙන්න ඕනි බන්. පෙන්ද උනත් මිනිහටනෙ දැන් විධායක බලය තියෙන්නෙ.. නැත්තන් ලංකාව ඉවරයි.

    අනේ යකෝ කතෝලිකයෝ හිටියට පක්කො ආනයනය කරන්නේ අහවල් එකකටද?:lol: එහෙනම් මුස්ලිම් උන්ව ගෙන්නලත් කියයි ලංකාවේ තම්බි ඉන්නවනේ කියල :lol:

    මහින්දයට උන්ව පිටුවහල් කරන්න කොන්දක් තිබ්බේ නෑ කතෝලික සභාවට බය වෙලා අකුලන් හිටිය කියල පිලිගනින් ඉතින් :lol:

    ඔව් ඒ "පෙන්ද" අඩුගානේ වැඩේ නැවැත්තුව කලින් හිටපු "සිංහයා" දැක්කේ නෑ වගේ හිටිය අමතකද?:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ යකෝ කතෝලිකයෝ හිටියට පක්කො ආනයනය කරන්නේ අහවල් එකකටද?:lol: එහෙනම් මුස්ලිම් උන්ව ගෙන්නලත් කියයි ලංකාවේ තම්බි ඉන්නවනේ කියල :lol:

    මහින්දයට උන්ව පිටුවහල් කරන්න කොන්දක් තිබ්බේ නෑ කතෝලික සභාවට බය වෙලා අකුලන් හිටිය කියල පිලිගනින් ඉතින් :lol:

    ඔව් ඒ "පෙන්ද" අඩුගානේ වැඩේ නැවැත්තුව කලින් හිටපු "සිංහයා" දැක්කේ නෑ වගේ හිටිය අමතකද?:rofl:

    කව්ද බන් පක්කො ආනයනය කරේ? උන් බයේ මෙහෙට පැනල ආව.
    වැඩේ නවත්තල නෑ. තාම යස අගේට යනව. media වලට statement දුන්නට වැඩේ නවතින්නෙ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද බන් පක්කො ආනයනය කරේ? උන් බයේ මෙහෙට පැනල ආව.
    වැඩේ නවත්තල නෑ. තාම යස අගේට යනව. media වලට statement දුන්නට වැඩේ නවතින්නෙ නෑ.

    කව්ද බන් කතෝලික සභාවට බය වෙලා උන්ව පිටුවහල් නොකර හිටියේ?:rofl:

    මයිත්‍රියා අඩු ගානේ එහෙම හරි කරා මහින්දයා මොකද කරේ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කව්ද බන් කතෝලික සභාවට බය වෙලා උන්ව පිටුවහල් නොකර හිටියේ?:rofl:

    මයිත්‍රියා අඩු ගානේ එහෙම හරි කරා මහින්දයා මොකද කරේ?

    මියිත්‍රිය කතෝලිකයො පිටුවහල් කරා? උඹ හීනෙන්ද කතා කරන්නෙ? :lol:
    මහින්දය කතෝලිකයො පිටුවහල් කරානම් උන්ගෙ බෙල්ල කපල මරණව.. ඒක කමක් නැද්ද?

    මයිත්‍රියගෙ හොඳකමට තමයි බදුයිදීන් කාරය මහින්ද අත ඇරල my3 ට support කරන්න යහපාලනේට ගියේ.. ගිහින් කරපු හරිය පේනවනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මියිත්‍රිය කතෝලිකයො පිටුවහල් කරා? උඹ හීනෙන්ද කතා කරන්නෙ? :lol:
    මහින්ද කතෝලිකයො පිටුවහල් කරානම් උන්ගෙ බෙල්ල කපල මරණව.. ඒක කමක් නැද්ද?

    මයිත්‍රියගෙ හොඳකමට තමයි බදුයිදීන් කාරය මහින්ද අත ඇරල my3 ට support කරන්න යහපාලනේට ගියේ.. ගිහින් කරපු හරිය පේනවනෙ.

    මයිත්‍රී කතෝලිකයෝ පිටුවහල් කරා කියල නෙවෙයි යකෝ කිව්වේ ඌ විල්පත්තුවේ විනාසේ නවත්තන්න කියල නමට හරි නියෝග කරා කියල කිව්වේ........මහින්ද මොකද කරේ? දැක්කේ නෑ වගේ හිටිය :lol:

    බද්යුදීන් මහින්දත් එක්ක එකතුවෙලා කරපු හරිය උඹ දැක්කේ නැද්ද බං? ඕව පටන් ගත්තේ ආර්ථික සංවර්ධන අමත්යන්සේ සපෝට් එකෙන් කියල දන්නෙම නැද්ද?:rofl:

    කෝ ඉතින් කියපන්කො මහින්ද කතෝලික සභාවට බයේ පක්කො පදින්චිකරගත්ත එක හරිද?:rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මයිත්‍රී කතෝලිකයෝ පිටුවහල් කරා කියල නෙවෙයි යකෝ කිව්වේ ඌ විල්පත්තුවේ විනාසේ නවත්තන්න කියල නමට හරි නියෝග කරා කියල කිව්වේ........මහින්ද මොකද කරේ? දැක්කේ නෑ වගේ හිටිය :lol:

    බද්යුදීන් මහින්දත් එක්ක එකතුවෙලා කරපු හරිය උඹ දැක්කේ නැද්ද බං? ඕව පටන් ගත්තේ ආර්ථික සංවර්ධන අමත්යන්සේ සපෝට් එකෙන් කියල දන්නෙම නැද්ද?:rofl:

    කෝ ඉතින් කියපන්කො මහින්ද කතෝලික සභාවට බයේ පක්කො පදින්චිකරගත්ත එක හරිද?:rofl:

    පක්ක කතෝලිකයො බෙල්ල කපන්න පිටුවහල් කරානම් හරිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පක්ක කතෝලිකයො බෙල්ල කපන්න පිටුවහල් කරානම් හරිද?

    ඔව් නැත්තම් ඊළඟට තම්බිත් එයි "අනේ අපෙත් බෙල්ල කපනවෝ අපිටත් ඉන්න තැනක් දියෝ" කියාගෙන .......අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න කොහෙවත් අමාරුවක් නැනේ :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් නැත්තම් ඊළඟට තම්බිත් එයි "අනේ අපෙත් බෙල්ල කපනවෝ අපිටත් ඉන්න තැනක් දියෝ" කියාගෙන .......අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න කොහෙවත් අමාරුවක් නැනේ :lol:

    කෝ බන් උඹලගෙ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය? මරණබයේ හම්බයගෙන් අමාරුවෙන් බේරිලා පැනල එන එකාව ආයෙත් මාරය ලඟට යවන එකද යහපාලනය කියන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ බන් උඹලගෙ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය? මරණබයේ හම්බයගෙන් අමාරුවෙන් බේරිලා පැනල එන එකාව ආයෙත් මාරය ලඟට යවන එකද යහපාලනය කියන්නෙ?

    ලොල් එතකොට හම්බයොත් ඔහොම ආවොත් උඹල අනේ කියල තියාගන්නවද?:rofl:

    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද යකෝ පක්කොන්ට අදාළ වෙන්නේ? උන් අපේ පුරවසියෝද?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලොල් එතකොට හම්බයොත් ඔහොම ආවොත් උඹල අනේ කියල තියාගන්නවද?:rofl:

    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද යකෝ පක්කොන්ට අදාළ වෙන්නේ? උන් අපේ පුරවසියෝද?:lol:

    සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපයට පැනල යන දෙමළු ආපහු එවන්නෙ නැත්තෙ ඇයි බන්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපයට පැනල යන දෙමළු ආපහු එවන්නෙ නැත්තෙ ඇයි බන්?

    උන් සරණාගත දෙමලු තියාගන්න නිසා අපිත් ඔක්කොම සරණාගතයෝ තියාගන්න ඕනේ?

    කෝ අහපු දේට උත්තර දීපන්කො හම්බයොත් ආවොත් අනේ කියල බාරගන්නවද?:rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන් සරණාගත දෙමලු තියාගන්න නිසා අපිත් ඔක්කොම සරණාගතයෝ තියාගන්න ඕනේ?

    කෝ අහපු දේට උත්තර දීපන්කො හම්බයොත් ආවොත් අනේ කියල බාරගන්නවද?:rofl:

    හම්බයො භාර ගන්න හොඳ නෑ.
    උන්ව මරන්නෙ මොකාද බන්. හම්බයොනෙ අනිත් උන්ව මරන්නෙ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11227581_443929072448538_6367330272886730962_n.jpg