විල්පත්තු හෙලුප් එකක්.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    විල්පත්තු හෙලුප් එකක්.

    විල්පත්තු ගිහින් තියෙන්නේ කව්ද? එහේ ගිහින් හොද ආතල් එකක් ගන්න පුලුවන්ද? ගිය එකෙන් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ. ඊට වඩා සින්හරාජේ හොදයිද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොන වගේ අතල් එකක් ද ඔයා බලපොරොත්තු වෙන්නේ. ගිහිල්ල කන් සාක්කුවට වැටෙනකම් ගසල බජව්වක් දාල එහෙමද.

    එහෙම නම් විල්පත්තු, සින්හරජේ නොගිහින් මුහුද අයිනේ පැත්තකට යන්න.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මොන වගේ අතල් එකක් ද ඔයා බලපොරොත්තු වෙන්නේ. ගිහිල්ල කන් සාක්කුවට වැටෙනකම් ගසල බජව්වක් දාල එහෙමද.

    එහෙම නම් විල්පත්තු, සින්හරජේ නොගිහින් මුහුද අයිනේ පැත්තකට යන්න.

    එකෙන් ඉන්නවා ඇහැක් අරගන යන්නේ.ෆොටෝ ගහන්න. අනිකා මනෝ පාර ම්කුත් නෑ ඔහේ ඉන්නවා. තව එකෙක් ඉන්නවා ඌත් බොන්නේ නෑ. අනිත් උන්ට ගමන ගියාදවත් මතක නෑ.එන හැටි මතක නෑ.කොටින්ම කිව්වොත් කන් 2ම වෙන කාගේ හරි සාක්කුවේ.ඔන්න ඕවයි වෙන්ඩ ඕනි.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එකෙන් ඉන්නවා ඇහැක් අරගන යන්නේ.ෆොටෝ ගහන්න. අනිකා මනෝ පාර ම්කුත් නෑ ඔහේ ඉන්නවා. තව එකෙක් ඉන්නවා ඌත් බොන්නේ නෑ. අනිත් උන්ට ගමන ගියාදවත් මතක නෑ.එන හැටි මතක නෑ.කොටින්ම කිව්වොත් කන් 2ම වෙන කාගේ හරි සාක්කුවේ.ඔන්න ඕවයි වෙන්ඩ ඕනි.

    මේ දෙගොල්ලන්ට හැසිරීම ප්‍රගුන කරන්න පුළුවන් නම් විතරක් යන්න.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේ දෙගොල්ලන්ට හැසිරීම ප්‍රගුන කරන්න පුළුවන් නම් විතරක් යන්න.

    ඔන්න ඕකනෙ බැරි.දැන් විල්පත්තු හොදයිද ආතල් එකක් ගන්න යන්න.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔන්න ඕකනෙ බැරි.දැන් විල්පත්තු හොදයිද ආතල් එකක් ගන්න යන්න.

    විල්පත්තු පින්තුර ගන්න, පරිසරය අත් විදින්න නම් හොදයි. ආතල් ගන්න නම් මම මුලින් කිව්වා වගේ වෙන තැනකට යන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,259
    17,206
    113
    කපපු ගහක් යට කට්ට අව්වේ ආතල් ඇති.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    යමන් යමන් හම්බයින්ගෙ ආතල් ටිකක් බලාගත්තැහැකි... :D සහජීවනෙන් ගිහින් වරෙන්..