එල මචං :):):) :):)
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 9, 2015 #21 maxboysl said: එල මචං Click to expand...
KDH Well-known member Jul 4, 2014 18,339 8,469 113 රූකඩ රාජ්ජේ May 9, 2015 #23 මමත් පෙත්සම් 2ටම අත්සන් කරා. අනිවාර්යෙන් 16 වෙනිදට එනවා.මේකේ තියෙන photo ටිකක් print කරලා ගෙන්න ඕනේ එදාට පෙන්නන්න...
මමත් පෙත්සම් 2ටම අත්සන් කරා. අනිවාර්යෙන් 16 වෙනිදට එනවා.මේකේ තියෙන photo ටිකක් print කරලා ගෙන්න ඕනේ එදාට පෙන්නන්න...
KDH Well-known member Jul 4, 2014 18,339 8,469 113 රූකඩ රාජ්ජේ May 9, 2015 #24 16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 9, 2015 #25 16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
signshop Well-known member May 30, 2011 12,159 8,863 113 Dubai May 9, 2015 #27 16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
16th May 2015 08:30AM @Pettah Station Rally to save forest reserves in Sri Lanka සත්තුන්ට ගහකොළට ආදරය කරන සැමට ආරාධනා.....!
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 9, 2015 #29 මචන්ලා මමනම් පෙත්සමනට් අත්සන් කළා.. උබලත් කරහන්ලා.... http://www.thepetitionsite.com/455/...-elephants-habitat/?taf_id=12465349&cid=fb_na
මචන්ලා මමනම් පෙත්සමනට් අත්සන් කළා.. උබලත් කරහන්ලා.... http://www.thepetitionsite.com/455/...-elephants-habitat/?taf_id=12465349&cid=fb_na
Kalu_Banda Well-known member Jul 22, 2013 4,842 679 113 Colombo May 9, 2015 #30 16 වෙනිදා උදේ 8.30 වෙනකොට ඔබ කොටුව දුම්රියපල ඉදිරියට හැමෝම එක්වෙමු
Clap Banned Apr 30, 2015 450 73 0 May 9, 2015 #31 dinuka rukshan said: මචන්ලා මමනම් පෙත්සමනට් අත්සන් කළා.. උබලත් කරහන්ලා.... http://www.thepetitionsite.com/455/...-elephants-habitat/?taf_id=12465349&cid=fb_na Click to expand... ela
dinuka rukshan said: මචන්ලා මමනම් පෙත්සමනට් අත්සන් කළා.. උබලත් කරහන්ලා.... http://www.thepetitionsite.com/455/...-elephants-habitat/?taf_id=12465349&cid=fb_na Click to expand... ela
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - May 9, 2015 #32 Jathiyak methanata adaala naha.Waradda kawru kalath wardaamai!.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 9, 2015 #33 Dreams001 said: Jathiyak methanata adaala naha.Waradda kawru kalath wardaamai!. Click to expand...
signshop Well-known member May 30, 2011 12,159 8,863 113 Dubai May 9, 2015 #35 ජනපති අණින් විල්පත්තු ගැන සොයයි විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි. Source : Lankadeepa.lk
ජනපති අණින් විල්පත්තු ගැන සොයයි විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි. Source : Lankadeepa.lk
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land May 9, 2015 #36 විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 9, 2015 #38 විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්‌ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 54953.2කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්‌ටයාර 7021.4ක් ද, 1969.08.27 වන දින හෙක්‌ටයාර 22981.4ක් ද, 1969.12.05 වන දින හෙක්‌ටයාර 25252.9ක් හා 1973.12.07 වන දින හෙක්‌ටයාර 21484.8ක් ද වශයෙන් කොටස් 5ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 131693.7කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්‌ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්‌කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්‌ෂිතය වැනි වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශ වැනසීම මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත. එපමණක් නො ව විල්පත්තුව යනු වනජීවී වාසස්‌ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නො ව අති දැවැන්ත පුරා වස්‌තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්‌මතු වූ ලාංකේය සංස්‌කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම් ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක් ලංකාවට ආවේණික වේ. සමනළන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්‌ෂීන් හා ක්‌ෂීරපායීන් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 328ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක් මෙරටට ආවේණික වේ. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ෆොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්‌ථාන මේ ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක සාධක හමු වන බිම් ය. මේ අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්‌තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නො වැටහේ. පරිසර නීති උල්ලංඝනය කිරීම 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්‌ථාන විනාශ කිරීම, ස්‌ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එම පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එසේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ඉතා ම වැදගත් පරිසර පද්ධතිවල ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා ය. මීට අමතරව ජාතික වනෝද්‍යානයෙන් පිටත වනාන්තර සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන් ද ජාතික පාරිසරික පනතට අනුව ක්‍රියා කළ යුතු ය. සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්‌ටයාර 1කට වැඩි (අක්‌කර 2.5ක් පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නො වන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්‌සේරු කරන ක්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. රක්‌ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක් නිසා දැයි යන්න විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු. අද සතියේ විමසුම සජීව චාමිකර ..................
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්‌ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 54953.2කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්‌ටයාර 7021.4ක් ද, 1969.08.27 වන දින හෙක්‌ටයාර 22981.4ක් ද, 1969.12.05 වන දින හෙක්‌ටයාර 25252.9ක් හා 1973.12.07 වන දින හෙක්‌ටයාර 21484.8ක් ද වශයෙන් කොටස් 5ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 131693.7කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්‌ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්‌කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්‌ෂිතය වැනි වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශ වැනසීම මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත. එපමණක් නො ව විල්පත්තුව යනු වනජීවී වාසස්‌ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නො ව අති දැවැන්ත පුරා වස්‌තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්‌මතු වූ ලාංකේය සංස්‌කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම් ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක් ලංකාවට ආවේණික වේ. සමනළන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්‌ෂීන් හා ක්‌ෂීරපායීන් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 328ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක් මෙරටට ආවේණික වේ. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ෆොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්‌ථාන මේ ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක සාධක හමු වන බිම් ය. මේ අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්‌තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නො වැටහේ. පරිසර නීති උල්ලංඝනය කිරීම 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්‌ථාන විනාශ කිරීම, ස්‌ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එම පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එසේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ඉතා ම වැදගත් පරිසර පද්ධතිවල ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා ය. මීට අමතරව ජාතික වනෝද්‍යානයෙන් පිටත වනාන්තර සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන් ද ජාතික පාරිසරික පනතට අනුව ක්‍රියා කළ යුතු ය. සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්‌ටයාර 1කට වැඩි (අක්‌කර 2.5ක් පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නො වන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්‌සේරු කරන ක්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. රක්‌ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක් නිසා දැයි යන්න විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු. අද සතියේ විමසුම සජීව චාමිකර ..................
topkollek Well-known member May 22, 2014 43,651 1 57,761 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 9, 2015 #39 මෙතන බංගලදේශෙන් ගෙන්නල හම්බයො පදින්චි කරනව කියන්නෙ සමහරු
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 9, 2015 #40 topkollek said: මෙතන බංගලදේශෙන් ගෙන්නල හම්බයො පදින්චි කරනව කියන්නෙ සමහරු Click to expand... මියන්මාර්
topkollek said: මෙතන බංගලදේශෙන් ගෙන්නල හම්බයො පදින්චි කරනව කියන්නෙ සමහරු Click to expand... මියන්මාර්