විල්පත්තු

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    Breaking News සිරස

    අන්න president මෛත්‍රී oder කරලා විල්පත්තු වනය කැපීම නවත්වන්න කියලා


    ඔන්න හොද වැඩ


    (ඔක්කොම නෙවෙයි හොදේ)

    :):)
    හොඳ වැඩේට හොඳයි කියමු.
    තහනම් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියලත් අවදියෙන් බලන් ඉන්න ඔනේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    9Y4xyZO.jpg


    මෙතන පදිංචි වෙන්න එපා කියලා වනජීවි එකෙන් ගහලා තියෙද්දි කරලා තියෙන වැඩේ

    :( කියලා වැඩක් නෑ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Breaking News සිරස

    අන්න president මෛත්‍රී oder කරලා විල්පත්තු වනය කැපීම නවත්වන්න කියලා


    ඔන්න හොද වැඩ


    (ඔක්කොම නෙවෙයි හොදේ)

    :)
     

    waligamaya

    Well-known member
  • මේක කරන්න වැඩහොඩ මමහිතන විදියට කොටුව දුම්රිය පොලට වඩා වහකියයුතු නිලදාරීන් ඉන්න ඉස්තනයකට යන එක තමයි. එත කොට තමයි රත්වෙන්නෙ. අපි යුනි ඉන්න කලේ UGC එක ඉස්සරහට ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්තූර බැලුව ඕයී


    මරු මාත් දැක්කා ලංකාවේ ගොඩක් තැන් වලට රේල් පාරවල් සෙට් වෙන කතාවක් දැන්ට තියන
    ස්ටේශන් ටික තිබිලා කොටුව ඔහොම බිසී නම් එහකොට
    හිතාගත්තෑකි ඩෝ :shocked:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පින්තූර බැලුව ඕයී


    මරු මාත් දැක්කා ලංකාවේ ගොඩක් තැන් වලට රේල් පාරවල් සෙට් වෙන කතාවක් දැන්ට තියන
    ස්ටේශන් ටික තිබිලා කොටුව ඔහොම බිසී නම් එහකොට
    හිතාගත්තෑකි ඩෝ :shocked:

    මොකද්ද බන් මේ හතර බීරි කතාව :oo::confused:
     

    waligamaya

    Well-known member
  • Breaking News සිරස

    අන්න president මෛත්‍රී oder කරලා විල්පත්තු වනය කැපීම නවත්වන්න කියලා


    ඔන්න හොද වැඩ

    (ඔක්කොම නෙවෙයි හොදේ)


    බලමු මොනවා උනත් 16 වැඩේ කරන ඕන. නැත්තම් සැරබහිනකම් ඉදලා අයිත් පටන්ගනී
     

    waligamaya

    Well-known member
  • පින්තූර බැලුව ඕයී


    මරු මාත් දැක්කා ලංකාවේ ගොඩක් තැන් වලට රේල් පාරවල් සෙට් වෙන කතාවක් දැන්ට තියන
    ස්ටේශන් ටික තිබිලා කොටුව ඔහොම බිසී නම් එහකොට
    හිතාගත්තෑකි ඩෝ :shocked:
    :eek::eek:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ ප්‍රශ්නේ ගැන කතා කරනවනම් දේසපාලනේ ගාවගන්න වෙනවා,මම එළකිරියේ ඇතුලේ බයියා ටොයියා කේස් වලට මැදිහත් උන එකෙක් නෙමෙයි.
    මේකට දැන් ඉන්න සහ කලින් ආණ්ඩුවත් වග කියන්න ඕන,මම මුලින්ම මේක දැක්කේ ගිය අවුරුද්දේ මන්නාරමට යන වෙලාවේ,අපි ගියේ විල්පත්තුව හරහා වැටිලා තියන පාරේ.ඒ වෙනකොටත් ලොකු විනාසයක් කරලා ඉවරයි. අවට ඉතුරු වෙච්ච ගස් කොලන් සේරම දුබුරු පාටයි පාර බැකෝ එකෙන් කපනකොට ආපු ඩස්ට් එකෙන්,කලින් ආණ්ඩුවේ හිටපු මහා එවුන් මේ ගැන නොදැන හිටිය කිව්වොත් ඒක විහිළුවක්,ඒ වගේම මේ වැඩේට මුල පුරපු වල් දේස පාලු වේසිගෙ පුතාව ආපහු පට්ටමක් දීල ආණ්ඩුවට ගත්තු එවුනුත් වැරදියි.දැන් වෙලා තියන හානිය සුළුපටු නැහැ, මේ අනවසර පදිංචි කිරීම සේරම අහක් කරලා වැරදි කරපු එවුන්ට දඩුවම් කරන්නම ඕන.
     

    Similar threads