මචං. බිරු කියන්න එපා පොඩ්ඩක් හොයල බලල කතා කරපන්. ඔය හරියේ තිබුනේ කලාව මචං. යුද්දෙට කලින් වත් ගම තිබ්බේ ඔයිට කිලෝමීටර් 7, 8 එහා පේමඩු පැත්තට වෙන්න. ඒවගෙත් සිහල දෙමල මුස්ලිම් තුනම හිටිය. ඉඩමක් නැති මිනිහෙක්ට ගෙයක් දෙන්න ඕනි අනිවාර්යෙන්ම. එත් මචං කල එලි කර කර ගම්මාන හදන එඅ වැරදි. ඕවගේ පස්සේ පදිංචියට අවේ මියන්මාර සරණාගතයෝයි, කල්පිටිය , පැතිවල මිනිස්සුයි. දෙමලෙක්ට සිංහලයෙක්ට දුන්නේ නැහැ ඉඩම් ඔක්කොම දුන්නේ මුස්ලිම් උන්ට. උබල ගැන ලැජ්ජයි මචන්. සිරාවටම. බදියිදීන් වැරදි කියන මුස්ලිම් උන් ඉන්නව ඕනි තරම්. පොඩ්ඩක් බලපන් බුකියේ සැරිසරලා.
උබ හිතනන් එපා අපි ජාතිවාදී ලයින් එකේ කියල. උබල දැකල ඇති ඕනි තරම් අපි මේකේ සිංහල ජාතිවාදීන්ට බනිනවා. සිරාවටම හරි වැරැද්ද දැකල ඇත්ත කියන්න බැරි උනාල හෙන චෝර ජාතියක් බන්. හරි නම් උබලත් එන්න ඕනි මේකෙදි අපේ උදදුවට්