පැත්ත මාරු වුනාට හිනා වෙන්න නොව හයියෙන් අඩන්නට
මොකා අවාත් පොදු දේපල කොල්ලකනවා අපි පැත්ත අරන් රණ්ඩු වෙනවා
නිකමට අර නිලදාරිනි කතාව සමාජගත වුනේ නැත්නම් මෙතන මුළු කඩොලාන වනාන්තරයම ඊලග අවරුදු 5වෙනකොට විනාශ වෙලා තියෙන්න ඇති
දැනටමත් මුතුරාජ වෙලාගොඩකිරීම් දේශපාලන අනුහසින් සිද්ද වෙනවා එකම වෙන්ස කරන දෙස්පාලකයා වෙනස් වුනු එක විතරයි

hariyata kiyawala reply karapan