විල්පත්තු_03

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පැත්ත මාරු වුනාට හිනා වෙන්න නොව හයියෙන් අඩන්නට

    84857016_10158269404056934_7748417809993957376_o.jpg

    මොකා අවාත් පොදු දේපල කොල්ලකනවා අපි පැත්ත අරන් රණ්ඩු වෙනවා
    නිකමට අර නිලදාරිනි කතාව සමාජගත වුනේ නැත්නම් මෙතන මුළු කඩොලාන වනාන්තරයම ඊලග අවරුදු 5වෙනකොට විනාශ වෙලා තියෙන්න ඇති

    දැනටමත් මුතුරාජ වෙලාගොඩකිරීම් දේශපාලන අනුහසින් සිද්ද වෙනවා එකම වෙන්ස කරන දෙස්පාලකයා වෙනස් වුනු එක විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුතුරාජවෙල ගොඩ කරන්ඩ කොළබ කුණු ඇද්ද කාලෙ උබ කොහෙද උන්නෙ??? පොන්නයට කොළඹ කුණු දාන්ඩ තැනක් නැතුව මුතුරාජවෙලට ගිහින් හැලුව උබට අමතක උනාට රටේ උන්ට මතකයි..චන්දෙ ලගයි පච වලට රැවටුන කාලෙ ගියා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :lol: hariyata kiyawala reply karapan
     
    • Like
    Reactions: powersport

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: hariyata kiyawala reply karapan

    හරියට කියවල තමයි රිප්ලයි කරල තියෙන්නෙ..මොකෑ උබ, පොන්නය කොළඹ කුණු අරන් ගිහින් මුතුරාජවෙලට හැලුවෙ නැ කියන්ඩද?????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරියට කියවල තමයි රිප්ලයි කරල තියෙන්නෙ..මොකෑ උබ, පොන්නය කොළඹ කුණු අරන් ගිහින් මුතුරාජවෙලට හැලුවෙ නැ කියන්ඩද?????
    meke thiyenne megamuwe kadalona kapuwe unp anduwen kiyala
    :(

    bayiyonge mole tharama :(
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,606
    25,487
    113
    මුතුරාජවෙල ගොඩ කරන්ඩ කොළබ කුණු ඇද්ද කාලෙ උබ කොහෙද උන්නෙ??? පොන්නයට කොළඹ කුණු දාන්ඩ තැනක් නැතුව මුතුරාජවෙලට ගිහින් හැලුව උබට අමතක උනාට රටේ උන්ට මතකයි..චන්දෙ ලගයි පච වලට රැවටුන කාලෙ ගියා..

    මොනවද බන් මේ කියවන්නේ? මේකේ UNP උන්ටනේ බැනලා තියෙන්නේ :oo:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැත්ත මාරු වුනාට හිනා වෙන්න නොව හයියෙන් අඩන්නට

    මොකා අවාත් පොදු දේපල කොල්ලකනවා අපි පැත්ත අරන් රණ්ඩු වෙනවා
    නිකමට අර නිලදාරිනි කතාව සමාජගත වුනේ නැත්නම් මෙතන මුළු කඩොලාන වනාන්තරයම ඊලග අවරුදු 5වෙනකොට විනාශ වෙලා තියෙන්න ඇති

    දැනටමත් මුතුරාජ වෙලාගොඩකිරීම් දේශපාලන අනුහසින් සිද්ද වෙනවා එකම වෙන්ස කරන දෙස්පාලකයා වෙනස් වුනු එක විතරයි
    ඊලග අවරුදු 5වෙනකොට විනාශ වෙනවා කොහොමත්. චන්දෙන් පස්සේ බලන්නකෝ
     
    • Like
    Reactions: KavinduDD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මුතුරාජවෙල ගොඩ කරන්ඩ කොළබ කුණු ඇද්ද කාලෙ උබ කොහෙද උන්නෙ??? පොන්නයට කොළඹ කුණු දාන්ඩ තැනක් නැතුව මුතුරාජවෙලට ගිහින් හැලුව උබට අමතක උනාට රටේ උන්ට මතකයි..චන්දෙ ලගයි පච වලට රැවටුන කාලෙ ගියා..
    බීලද යකෝ?:baffled::baffled:
     
    • Like
    Reactions: Travz

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මම හිතුවේ කට්ටිය ගෙවල් හදාගෙන පදිංචි වෙලාවත්ද කියල, බෝට්ටු පාක් එකක් නේද :yes:
    ඔව් බන් ඔය ධිවර ගමක අහිංසක දරුවන්ට සෙල්ලම් කරන්ඩ පිට්ටනියක් නැති හින්දනේ අර ඇමතිතුමාගේ පපුව උණු වෙලා තියෙන්නේ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    රෝසි ආච්චි;25170309 said:
    මොනවද බන් මේ කියවන්නේ? මේකේ UNP උන්ටනේ බැනලා තියෙන්නේ :oo:
    මූට උතුර දකුන මාරුවෙලා තියෙන්නෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුතුරාජවෙල ගොඩ කරන්ඩ කොළබ කුණු ඇද්ද කාලෙ උබ කොහෙද උන්නෙ??? පොන්නයට කොළඹ කුණු දාන්ඩ තැනක් නැතුව මුතුරාජවෙලට ගිහින් හැලුව උබට අමතක උනාට රටේ උන්ට මතකයි..චන්දෙ ලගයි පච වලට රැවටුන කාලෙ ගියා..

    හරියට කියවල තමයි රිප්ලයි කරල තියෙන්නෙ..මොකෑ උබ, පොන්නය කොළඹ කුණු අරන් ගිහින් මුතුරාජවෙලට හැලුවෙ නැ කියන්ඩද?????

    giphy.gif
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    kavindudd ඇදගෙන නායි, kavindudd ඉල්ලං කයි

    ටැග් වටෙන් තරමට මම ජන්ප්ප්රියයි ටන්කු ටන්කු:love::love::love:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679