මලාවි හි විලියම් (born August 5, 1987) නම් මෙම තරුණයාට වයස අවුරුදු 14 දී පාසලෙන් ඉවත් වීමට සිදු වූයේ
ඔහුගේ පවුලට දරාගත නොහැකි තරම් වූ දුගී බව නිසාවෙනි.
නමුත් ඉන් ඔහු කිසි විටෙකත් තම සිහිනය අත් නොහැරියේය.
දේශීය පුස්තකාලයෙන් පොත් කියවා ලබාගත් අධ්‍යාපනයෙන්,
සුළං ටර්බයිනයක් නිර්මාණය කොට තම විදුලිය නොදුටු මලාවි ගමට විදුලිය ගෙන ආවේය.
ඉන් පසු ලොව පුරා කීර්තියක් ලබා ගන්නා ඔහු හට ශිෂ්‍යත්වයක් ද හිමි වන අතර,
2O14 දී තම උපාධිය ලබා ගත්තේය.දැන් ඔහුගේ වත්කම ඇ.ඩො මිලියන 5 කට ද අධික ය.
ඔහුගේ ජීවිත කථාව - සිනමා නිර්මාණයක් ලෙසින් --
The Boy Who Harnessed the Wind (2019)
