විලිලජ්ජයි~~~

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113

    මුන්ට අලුතෙන් හිතලා දෙයක් කරගන්න බැ. හැමදාම අනුන්ගේ දේවල් කොපි කරනවා.
     
    • Like
    Reactions: ABACUS

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Ehama karalath ithin samsung ekane :rofl: Anika apple walin monawada ban karanna puluwan :eek: athe thiyan me mage apple me mage apple kiyannanam hoda :rofl: ehamada Android ;)(root Users ) :D Apple Aiyyala riddaganna epa onna :( wedak dapalla karanna puluwan :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇපල් කොපි කරන්නෙම නැහැ නේද?ලොල්

    i6vsM8-620x465.jpg
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    mokakda ban oya deke tiyena samanakama...??? kiyapan balanna...
    ඇයි ඕයි දෙකෙන්ම කෝල් ගන්න පුලුවන්, මැසේජ් යවන්න පුලුවන්, පොටෝ කෑල්ලක් ගතහැකි, තව ඕනතරම් සමානකම් කියන්නම්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ඇපල් කොපි කරන්නෙම නැහැ නේද?ලොල්

    i6vsM8-620x465.jpg
    එහෙම බැළුවොත් මචං ඔය ඔක්කෝම ඇපල් වලින් තමා කොප්පේ ගහලා තියෙන්නේ .ඊයේ පෙරේදා ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ටෝක්ස් දෙන එවුන් වගේ එකෙක් නෙමේ නම් උඹ හොඳට මතක් කරපන් අතීතය .ඇත්තම කිව්වොත් මම අයිෆෝන් eka ගැන ඇහැව්වේ ඒක එන්නත් කලින් .ඒ වෙන අහවල් එකකින් නෙමේ .විජය පරිඝනක පත්තරේ අර්ටිකල් එකක් තිබ්බා .ekea ටයිටල් එක උනේ මෙහෙම "අනාගතයේ ඉදිරි වසර 5 සඳහා ජංගම දුරකථනය " කියලා .ඒ 2004 දී වගේ .හරියටම මතක නැහැ .ඒත් ඒ කාලේ .එතකොට ජංගම දුරකථන ලොකේ රජ කිරුළ තිව්වේ නොකියා ෆෝන්ස් වලට .සැම්සුන්ග් HTC ඇහෙන්නෙත් නැහැ වැඩිය .හැබැයි එච් ටී සී තිබ්බා බිස්නස් පර්සනල්ස් ලාට .ඒ අපි ඒ කාලේ නොකියා ඇරෙන්න ජනප්‍රිය ෆෝන්ස් ජාතියකට ඇහැව්වේ සෝනි එරික්සන් ,මොටොරොලා .ගොඩක්ම සෝනි එරික්සන් තමා .ඒත් නොකියා තම රජා .6600 එකක් තියෙනවා කියන්නේ සෑහෙන දෙයක් ඒ කාලේ ea වගේම එන් සීරියස් එකේ ෆෝන්ස් එකක් ගන්න කොච්චර සිහින මවලා ඇත්ද ?? ඒ කාලේ මගේ ෆේවරිට්ම ෆෝන් එක එන් 70 එක .පස්සේ අයි ෆෝන් එක රිලීස් කලා .කලාට ඒක ගන්න වත්කමක් ගොඩක් එවුන්ට තිබ්බේ නැහ .වත්කම තිබ්බ්බත් ගන්න උනන්දුවක් උනේ නැහැ .ඒත් පස්සේ අවුරුදු 3 ක් යනකොට ඔක්කෝම කොම්පැණිස් ඇපල් එක කොපි කරලා ස්මාර්ට් ටච් ෆෝන්ස් හදන්න ගත්ත .නොකියා අභාවයට ගියේ එහෙම .පස්සේ නොකියා එකත් ටච් ෆෝන්ස් හදන්න ගත්තා සාර්ථක නැහැ .සැම්සුන්ග් එකෙන් කළේ ඇපල් එක කොපි කර කර ඇපල් ekata වඩා අඩු ගානට ඇපල් ආතල් ඇන්ඩ්‍රොයිඩ් ආකෘතියෙන් ලභාදීම .ඔන්න ඕකයි ෆෝන් වල කොපි කිරිල්ල .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    apl kisima deyak aluthen hoyagatte na ban :rolleyes: copy kara kiyala naduwa giye single button phone concept eka , aple unta ekat loku soyaganimak :lol:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    මුන්ට අලුතෙන් හිතලා දෙයක් කරගන්න බැ. හැමදාම අනුන්ගේ දේවල් කොපි කරනවා.
    hamooma copy karanawa,thamaa kamathi eka ganinn iwarai ne ;)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    apl kisima deyak aluthen hoyagatte na ban :rolleyes: copy kara kiyala naduwa giye single button phone concept eka , aple unta ekat loku soyaganimak :lol:

    sirawata samahara un kattha karanne apple first mobie phone eka heduwa wage :cool:oya okkama copy karala thamai aluth ewa hadan ne :cool:oya okkama evolutions thamai :cool:
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    එහෙම බැළුවොත් මචං ඔය ඔක්කෝම ඇපල් වලින් තමා කොප්පේ ගහලා තියෙන්නේ .ඊයේ පෙරේදා ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ටෝක්ස් දෙන එවුන් වගේ එකෙක් නෙමේ නම් උඹ හොඳට මතක් කරපන් අතීතය .ඇත්තම කිව්වොත් මම අයිෆෝන් eka ගැන ඇහැව්වේ ඒක එන්නත් කලින් .ඒ වෙන අහවල් එකකින් නෙමේ .විජය පරිඝනක පත්තරේ අර්ටිකල් එකක් තිබ්බා .ekea ටයිටල් එක උනේ මෙහෙම "අනාගතයේ ඉදිරි වසර 5 සඳහා ජංගම දුරකථනය " කියලා .ඒ 2004 දී වගේ .හරියටම මතක නැහැ .ඒත් ඒ කාලේ .එතකොට ජංගම දුරකථන ලොකේ රජ කිරුළ තිව්වේ නොකියා ෆෝන්ස් වලට .සැම්සුන්ග් HTC ඇහෙන්නෙත් නැහැ වැඩිය .හැබැයි එච් ටී සී තිබ්බා බිස්නස් පර්සනල්ස් ලාට .ඒ අපි ඒ කාලේ නොකියා ඇරෙන්න ජනප්‍රිය ෆෝන්ස් ජාතියකට ඇහැව්වේ සෝනි එරික්සන් ,මොටොරොලා .ගොඩක්ම සෝනි එරික්සන් තමා .ඒත් නොකියා තම රජා .6600 එකක් තියෙනවා කියන්නේ සෑහෙන දෙයක් ඒ කාලේ ea වගේම එන් සීරියස් එකේ ෆෝන්ස් එකක් ගන්න කොච්චර සිහින මවලා ඇත්ද ?? ඒ කාලේ මගේ ෆේවරිට්ම ෆෝන් එක එන් 70 එක .පස්සේ අයි ෆෝන් එක රිලීස් කලා .කලාට ඒක ගන්න වත්කමක් ගොඩක් එවුන්ට තිබ්බේ නැහ .වත්කම තිබ්බ්බත් ගන්න උනන්දුවක් උනේ නැහැ .ඒත් පස්සේ අවුරුදු 3 ක් යනකොට ඔක්කෝම කොම්පැණිස් ඇපල් එක කොපි කරලා ස්මාර්ට් ටච් ෆෝන්ස් හදන්න ගත්ත .නොකියා අභාවයට ගියේ එහෙම .පස්සේ නොකියා එකත් ටච් ෆෝන්ස් හදන්න ගත්තා සාර්ථක නැහැ .සැම්සුන්ග් එකෙන් කළේ ඇපල් එක කොපි කර කර ඇපල් ekata වඩා අඩු ගානට ඇපල් ආතල් ඇන්ඩ්‍රොයිඩ් ආකෘතියෙන් ලභාදීම .ඔන්න ඕකයි ෆෝන් වල කොපි කිරිල්ල .

    Macho 2007 me article eka wennati uba kiyanne. Mul tike uba kiyana 5 years kathawa tiyanawa. Habai oka 2007 macho. Iphone release unet a year ekemai.

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    Macho 2007 me article eka wennati uba kiyanne. Mul tike uba kiyana 5 years kathawa tiyanawa. Habai oka 2007 macho. Iphone release unet a year ekemai.

    නැහැ මචං .මම කියන ආර්ටිකල් එකේ හෙඩ් ලයින් එක තමා අර මම කලින් කිව්වේ :) මට අද වගේ මතකයි මචං .මම ඉස්කොලේ කොට කලිසම ගහන කාලේ .ඒ කාලේ දන්නේ නැද්ද ඉතිං ෆෝන් ගැන එක එක උන් පත්තර වලින් උස්සන් ඇවිල්ලා හරියට ෆෝන් එක හදන එවුන් වගේ ටෝක්ස් දුන්න හැටි (ඒ කාලේ හරිම සුන්දරයි බං:(:(:(:(:(:().ඊට පස්සේ මම තත්තාගෙන් අයි ෆෝන් ඒකක් ගෙනත් දෙන්න කියලා කිව්වා තාත්තා කිව්වා එහෙම එකක් නැහැ අයි ෆොන් කියලා .අයි මේට් කියලා එකක් නම් තියෙනවා කියලා .හැබැයි මම අයි මේට් ගැන නම් දන්නේ නැහැ .මම කිව්ව අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන් .ඒත් ඔය ආර්ටිකල් එකට කලින් ආපු එකක් .ඒක නම් මට ෂුවර් .ඔය කාලේ නොකියා තමා ජංගම දුරකථන ලොවේ රජ්ජුරුවෝ .:yes::yes::yes::yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Pariganaka magazine eke headline giya wage matakai kollo man gawa eka nane :sorry:

    Ane manda ban man thamat nokia ewata asai. Kochchara awul unat symbian os ekata patta asai. ekale tibba anik os ekka baladdi eka 1000kin hodai. Mage asawak tibba symbian os ekata app hadanna. Koheda a wage deyak karanna puluwan kale weddi OS eka hoyannawat nane :rofl::rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mehe inna amarican un ganne apple newi ban HTC samsung wen ratawala goda suddanta appale magic
    australia wala unath hugak un use karranne sumsung,htc phones thamai,habai I Pad,macbook wage ewa num hugak un use karanawa :yes: