Anika apple walin monawada ban karanna puluwan
athe thiyan me mage apple me mage apple kiyannanam hoda
ehamada Android
(root Users )
Apple Aiyyala riddaganna epa onna
wedak dapalla karanna puluwan 
ඇයි ඕයි දෙකෙන්ම කෝල් ගන්න පුලුවන්, මැසේජ් යවන්න පුලුවන්, පොටෝ කෑල්ලක් ගතහැකි, තව ඕනතරම් සමානකම් කියන්නම්.mokakda ban oya deke tiyena samanakama...??? kiyapan balanna...
ඇපල් කොපි කරන්නෙම නැහැ නේද?ලොල්
![]()
apl kisima deyak aluthen hoyagatte na banඑහෙම බැළුවොත් මචං ඔය ඔක්කෝම ඇපල් වලින් තමා කොප්පේ ගහලා තියෙන්නේ .ඊයේ පෙරේදා ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ටෝක්ස් දෙන එවුන් වගේ එකෙක් නෙමේ නම් උඹ හොඳට මතක් කරපන් අතීතය .ඇත්තම කිව්වොත් මම අයිෆෝන් eka ගැන ඇහැව්වේ ඒක එන්නත් කලින් .ඒ වෙන අහවල් එකකින් නෙමේ .විජය පරිඝනක පත්තරේ අර්ටිකල් එකක් තිබ්බා .ekea ටයිටල් එක උනේ මෙහෙම "අනාගතයේ ඉදිරි වසර 5 සඳහා ජංගම දුරකථනය " කියලා .ඒ 2004 දී වගේ .හරියටම මතක නැහැ .ඒත් ඒ කාලේ .එතකොට ජංගම දුරකථන ලොකේ රජ කිරුළ තිව්වේ නොකියා ෆෝන්ස් වලට .සැම්සුන්ග් HTC ඇහෙන්නෙත් නැහැ වැඩිය .හැබැයි එච් ටී සී තිබ්බා බිස්නස් පර්සනල්ස් ලාට .ඒ අපි ඒ කාලේ නොකියා ඇරෙන්න ජනප්‍රිය ෆෝන්ස් ජාතියකට ඇහැව්වේ සෝනි එරික්සන් ,මොටොරොලා .ගොඩක්ම සෝනි එරික්සන් තමා .ඒත් නොකියා තම රජා .6600 එකක් තියෙනවා කියන්නේ සෑහෙන දෙයක් ඒ කාලේ ea වගේම එන් සීරියස් එකේ ෆෝන්ස් එකක් ගන්න කොච්චර සිහින මවලා ඇත්ද ?? ඒ කාලේ මගේ ෆේවරිට්ම ෆෝන් එක එන් 70 එක .පස්සේ අයි ෆෝන් එක රිලීස් කලා .කලාට ඒක ගන්න වත්කමක් ගොඩක් එවුන්ට තිබ්බේ නැහ .වත්කම තිබ්බ්බත් ගන්න උනන්දුවක් උනේ නැහැ .ඒත් පස්සේ අවුරුදු 3 ක් යනකොට ඔක්කෝම කොම්පැණිස් ඇපල් එක කොපි කරලා ස්මාර්ට් ටච් ෆෝන්ස් හදන්න ගත්ත .නොකියා අභාවයට ගියේ එහෙම .පස්සේ නොකියා එකත් ටච් ෆෝන්ස් හදන්න ගත්තා සාර්ථක නැහැ .සැම්සුන්ග් එකෙන් කළේ ඇපල් එක කොපි කර කර ඇපල් ekata වඩා අඩු ගානට ඇපල් ආතල් ඇන්ඩ්‍රොයිඩ් ආකෘතියෙන් ලභාදීම .ඔන්න ඕකයි ෆෝන් වල කොපි කිරිල්ල .
copy kara kiyala naduwa giye single button phone concept eka , aple unta ekat loku soyaganimak 
hamooma copy karanawa,thamaa kamathi eka ganinn iwarai ne
මුන්ට අලුතෙන් හිතලා දෙයක් කරගන්න බැ. හැමදාම අනුන්ගේ දේවල් කොපි කරනවා.

apl kisima deyak aluthen hoyagatte na bancopy kara kiyala naduwa giye single button phone concept eka , aple unta ekat loku soyaganimak
![]()
oya okkama copy karala thamai aluth ewa hadan ne
oya okkama evolutions thamai 
එහෙම බැළුවොත් මචං ඔය ඔක්කෝම ඇපල් වලින් තමා කොප්පේ ගහලා තියෙන්නේ .ඊයේ පෙරේදා ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ටෝක්ස් දෙන එවුන් වගේ එකෙක් නෙමේ නම් උඹ හොඳට මතක් කරපන් අතීතය .ඇත්තම කිව්වොත් මම අයිෆෝන් eka ගැන ඇහැව්වේ ඒක එන්නත් කලින් .ඒ වෙන අහවල් එකකින් නෙමේ .විජය පරිඝනක පත්තරේ අර්ටිකල් එකක් තිබ්බා .ekea ටයිටල් එක උනේ මෙහෙම "අනාගතයේ ඉදිරි වසර 5 සඳහා ජංගම දුරකථනය " කියලා .ඒ 2004 දී වගේ .හරියටම මතක නැහැ .ඒත් ඒ කාලේ .එතකොට ජංගම දුරකථන ලොකේ රජ කිරුළ තිව්වේ නොකියා ෆෝන්ස් වලට .සැම්සුන්ග් HTC ඇහෙන්නෙත් නැහැ වැඩිය .හැබැයි එච් ටී සී තිබ්බා බිස්නස් පර්සනල්ස් ලාට .ඒ අපි ඒ කාලේ නොකියා ඇරෙන්න ජනප්‍රිය ෆෝන්ස් ජාතියකට ඇහැව්වේ සෝනි එරික්සන් ,මොටොරොලා .ගොඩක්ම සෝනි එරික්සන් තමා .ඒත් නොකියා තම රජා .6600 එකක් තියෙනවා කියන්නේ සෑහෙන දෙයක් ඒ කාලේ ea වගේම එන් සීරියස් එකේ ෆෝන්ස් එකක් ගන්න කොච්චර සිහින මවලා ඇත්ද ?? ඒ කාලේ මගේ ෆේවරිට්ම ෆෝන් එක එන් 70 එක .පස්සේ අයි ෆෝන් එක රිලීස් කලා .කලාට ඒක ගන්න වත්කමක් ගොඩක් එවුන්ට තිබ්බේ නැහ .වත්කම තිබ්බ්බත් ගන්න උනන්දුවක් උනේ නැහැ .ඒත් පස්සේ අවුරුදු 3 ක් යනකොට ඔක්කෝම කොම්පැණිස් ඇපල් එක කොපි කරලා ස්මාර්ට් ටච් ෆෝන්ස් හදන්න ගත්ත .නොකියා අභාවයට ගියේ එහෙම .පස්සේ නොකියා එකත් ටච් ෆෝන්ස් හදන්න ගත්තා සාර්ථක නැහැ .සැම්සුන්ග් එකෙන් කළේ ඇපල් එක කොපි කර කර ඇපල් ekata වඩා අඩු ගානට ඇපල් ආතල් ඇන්ඩ්‍රොයිඩ් ආකෘතියෙන් ලභාදීම .ඔන්න ඕකයි ෆෝන් වල කොපි කිරිල්ල .
මට අද වගේ මතකයි මචං .මම ඉස්කොලේ කොට කලිසම ගහන කාලේ .ඒ කාලේ දන්නේ නැද්ද ඉතිං ෆෝන් ගැන එක එක උන් පත්තර වලින් උස්සන් ඇවිල්ලා හරියට ෆෝන් එක හදන එවුන් වගේ ටෝක්ස් දුන්න හැටි (ඒ කාලේ හරිම සුන්දරයි බං




).ඊට පස්සේ මම තත්තාගෙන් අයි ෆෝන් ඒකක් ගෙනත් දෙන්න කියලා කිව්වා තාත්තා කිව්වා එහෙම එකක් නැහැ අයි ෆොන් කියලා .අයි මේට් කියලා එකක් නම් තියෙනවා කියලා .හැබැයි මම අයි මේට් ගැන නම් දන්නේ නැහැ .මම කිව්ව අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන් .ඒත් ඔය ආර්ටිකල් එකට කලින් ආපු එකක් .ඒක නම් මට ෂුවර් .ඔය කාලේ නොකියා තමා ජංගම දුරකථන ලොවේ රජ්ජුරුවෝ .








australia wala unath hugak un use karranne sumsung,htc phones thamai,habai I Pad,macbook wage ewa num hugak un use karanawamehe inna amarican un ganne apple newi ban HTC samsung wen ratawala goda suddanta appale magic
