විලිලැජ්ජාවෙ_බෑ!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    විලිලැජ්ජාවෙ_බෑ!

    අද ඔෆිස් එකේ වෙන වැඩක් කරන ගමන් ලංකාව ගැන තිබුන ඩොක්යුමන්ට් එකක් හම්බුන නිසා කියවල බැලුවා. ඒකෙ තියෙන්නෙ මම ඉන්න රටේ ගවන්මන්ට් එකෙන් ලංකාවට යන අයට දීපු උපදෙස් මාලාවක්. මට හිතුනා ෆෝරම් එකේ යාලුවොන්ට කියන්න එයාල ලංකාව ගැන හිතාගන ඉන්නෙ කොහොමද කියල. මම මේකේ දාන්නෙ අපිට හිතරිදෙන විදිහට තිබුන රිනාත්මක දේවල් විතරයි කියලත් මතක තියාගන්න.

    සාමාන්‍ය වශයෙන් ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගිහින් එන්න පුළුවන් රටක් උනාට ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වීමේ ඉහල සම්භාවිතාවක් ඇත. පොඩි දරුවන් කියා විශේෂයක් නැත. පොදු ස්ථාන වලදි ඔබ අකමැති උවද ඔබට ජැක් ගැසීමට ඉඩ ඇත (මේක ලියන්න තේරෙන්නෙ නෑ). රෙස්ටුරන්ට් වලදි බීමේදී ස්ත්‍රී පාර්ශවය තමන්ගේ බීම වීදුරුවට අන් අය මත්ද්‍රවය හෝ වැඩිපුර ඇල්කොහොල් මිශ්‍ර කිරීමට ඉඩ ඇති බව වටහා ගන්න. දකුණු ප්‍රදේශයේ දාමරිකයන්ගෙන් පරිස්සම් වන්න. ගැණු අය තනියෙන් යාම ගැන දෙපාරක් සිතිය යුතු අතර වටිනා දේ ඔබ සමග ගෙනියාමෙන් වලකින්න. තරුණියන් කකුල් වැසෙන සේ ඇඳුම් ඇදීමෙන් අනවශ්‍ය ප්‍රශ්න වලක්වා ගත හැක. :confused:

    මාර්ග අනතුරු බහුල රටක් වන අතර මාර්ග නීති පිළිපැදීම අවම වේ .

    මුහුදේ නෑමෙන් පරිස්සම් වීම නුවනට හුරු වන්නේ රට වටා ඇති දියවැල් නිසාය.

    ක්‍රෙඩිට් කාඩ් වංචා වලින් පරිස්සම් වීමට මතක තබා ගන්න. ප්‍රධාන බැංකු ශාඛා වල ඇති ATM මැෂින් පමණක් භාවිතය සුදුසු වේ. පුළුවන් හැම අවස්ථාවේම මුදල් පාවිච්චි කරන්න. ඔබට නොපෙනෙන තැනකට කාඩ් එක ගෙන යාමට ඉඩ නොදෙන්න. ඔබගේ වටිනා දේ සහ පාස්පෝට් එක හෝටලයේ දමා නොයන්න. :eek:

    ආයුධ සන්නද්ධ කල්ලි රට පුරා මංකොල්ල කන අතර පැහැරගැනීම්ද සිදු කරයි. කෙසේ උවත් අප පුරවැසියන් ඉලක්ක කර පැහැරගැනීම් සිදු කරන ආකාරයක් පෙනීමට නැත. :shocked:

    ඩෙංගු උන වැළදීමේ ඉහල ප්‍රවනතාවයක් ඇත.

    මිලිටරි ඒරියා සහ හයි සේක්යුරිටි සෝන් මගහැරිය යුතුය.

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔබව දින නියමයක් නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කල හැක.

    දේශපාලන රැලි ඇති ප්‍රදේශ පුළුවන් තරම් මග හැරිය යුතුය. දේශපාලකයින් තමන්ගේ සුඛ විහරණය උදෙසා මිනිසුන්ට බටහිර විරෝධී ආකල්ප අතුල කරන බවක් පෙනෙන්නට ඇත. :confused:

    බුද්ධ ප්‍රතිමා වලට අගවුරව වන ආකාරයට පින්තූර ගැනීමෙන් වලකින්න. බුදුහාමුදුරුවන්ගේ ටැටූ ඇත්නම් එය වසාගන සිටීම නුවනට හුරු වේ.

    හෙළුවෙන් නෑම හෝ අව්ව තැපීම ලාංකිකයන් ඉවසන්නෙ නැත. :P

    මෙහෙම තිබුනම කෙනෙක් අපේ රටට ඒවිද??
    :rolleyes:

    මගේ කලින් ත්‍රෙඩ් එකකට ලංකාවේ සහෝදරයෝ කීප දෙනෙක් රෙප් කපල තිබුන. මහන්සිවෙලා ටයිප් කරපු එකටවත් රෙප් පාරක් දීගන යන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "බුද්ධ ප්‍රතිමා වලට අගවුරව වන ආකාරයට පින්තූර ගැනීමෙන් වලකින්න. බුදුහාමුදුරුවන්ගේ ටැටූ ඇත්නම් එය වසාගන සිටීම නුවනට හුරු වේ.

    හෙළුවෙන් නෑම හෝ අව්ව තැපීම ලාංකිකයන් ඉවසන්නෙ නැත. "

    අනේ සුද්දන්ට පුක දීගෙන ඔහෙම හිටපන් .....අපිට වටිනවා තෝ මේ දාලා තියෙන්නේ රිනාත්මක දේවල් කිවුවා නේද පරයෝ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,031
    113
    ඕනම රටක හොඳ නරක මිනිස්සු ඉන්නවා.අැමරිකාවේ,UK වල මොන තරම් හොරු ඉන්නවද.අැයි ඒ රටවල් වල බස් වල ජැක් ගහන්නේ නැද්ද.හෙළුවෙන් ගෑණියෙක් හිටියොත් බලන්නේ නැද්ද.:lol:අපේ සමහරු හිිතන්නේ සුද්ද කියන හැමදේම හරි කියලා.සුද්ද කියන්නේ අාත්මාර්ථකාමී තමන්ගේ රටවල් ගැන මහලොකුවෙන් හිතන් ඉන්න උන්.සුද්දො කොහොමත් යන්න කැමති හොදට බඩු ගහන්න පුළුවන් රටවලට..උන් හොයන්නේ පොඩි කෑලි.ලංකාවේ ඉතින් ඒවා අඩුයිනේ.ඉතින් සුද්දො ලංකාවට ඵනවා අඩුයි.ගොඩක්ම සුද්දො මානසික ලෙඩ්ඩු.උන් වෙන රටවලට යන්නේ ඩ්‍රග්ස් ගහලා පොඩි කෙල්ලෙක් සල්ලිවලට අරගෙන ඒකිගෙ කටු ටිකත් සූප්පු කරන්න.සමහර අාසියාවෙ කෙල්ලොන්ට දවස් ගනන් වද දීලා මරණ සුද්දො ඉන්නවා.උඹලා හිතන්නේ සුද්දො කිව්වහම හරි උපාසකයෝ කියලා.ඒත් උන්ගේ සමහර මිනිස්සු අපේ උන්ටත් අන්තයි..ඉස්සර අපි බලපු kung fu drama ඵකේ නළුවා මැරුණෙ කොහොමද කියලා දන්නවද.තායිලන්ඩ් ගිහින් BDSM එකක් දාද්දි.:rofl:නළුවො එහෙමනම් අනිත් උන් ගැන මොන කථාද.:rofl:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕනම රටක හොඳ නරක මිනිස්සු ඉන්නවා.අැමරිකාවේ,UK වල මොන තරම් හොරු ඉන්නවද.අැයි ඒ රටවල් වල බස් වල ජැක් ගහන්නේ නැද්ද.හෙළුවෙන් ගෑණියෙක් හිටියොත් බලන්නේ නැද්ද.:lol:

    ඒකනේ... එපිටත් තියෙන්නෙ ලංකාවෙන් පත්‍රිකාවක් ගහලා උපදෙස් මාලාවක් නිකුත් කරන්න ඒ රටවල් වලට යාම අවදානම් කියල. :yes:
     
    • Like
    Reactions: ratadel

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,031
    113
    මේ තියෙන්නෙ සුද්දගෙ ජෙනුයින් වැඩ:rofl:මේවා ඔය ලංකාවට හිනා වෙන උන්ට පෙන්නපන්.

    UR1OE1m.jpg

    http://www.dailymail.co.uk/news/art...x-workers-filming-attacks-iPhone.html?0p19G=c
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕනම රටක හොඳ නරක මිනිස්සු ඉන්නවා.අැමරිකාවේ,UK වල මොන තරම් හොරු ඉන්නවද.අැයි ඒ රටවල් වල බස් වල ජැක් ගහන්නේ නැද්ද.හෙළුවෙන් ගෑණියෙක් හිටියොත් බලන්නේ නැද්ද.:lol:අපේ සමහරු හිිතන්නේ සුද්ද කියන හැමදේම හරි කියලා.සුද්ද කියන්නේ අාත්මාර්ථකාමී තමන්ගේ රටවල් ගැන මහලොකුවෙන් හිතන් ඉන්න උන්.සුද්දො කොහොමත් යන්න කැමති හොදට බඩු ගහන්න පුළුවන් රටවලට..උන් හොයන්නේ පොඩි කෑලි.ලංකාවේ ඉතින් ඒවා අඩුයිනේ.ඉතින් සුද්දො ලංකාවට ඵනවා අඩුයි.ගොඩක්ම සුද්දො මානසික ලෙඩ්ඩු.උන් වෙන රටවලට යන්නේ ඩ්‍රග්ස් ගහලා පොඩි කෙල්ලෙක් සල්ලිවලට අරගෙන ඒකිගෙ කටු ටිකත් සූප්පු කරන්න.සමහර අාසියාවෙ කෙල්ලොන්ට දවස් ගනන් වද දීලා මරණ සුද්දො ඉන්නවා.උඹලා හිතන්නේ සුද්දො කිව්වහම හරි උපාසකයෝ කියලා.ඒත් උන්ගේ සමහර මිනිස්සු අපේ උන්ටත් අන්තයි..ඉස්සර අපි බලපු kung fu drama ඵකේ නළුවා මැරුණෙ කොහොමද කියලා දන්නවද.තායිලන්ඩ් ගිහින් BDSM එකක් දාද්දි.:rofl:නළුවො එහෙමනම් අනිත් උන් ගැන මොන කථාද.:rofl:
    ඕන කෙනෙක් කැමතියි තමන්ගෙ ආසාවල් ඉෂ්ට කරගන්න. ජීවිතේ විදිනව කියන්නෙ ඒකයි. හුගක් සුද්දොත් එහෙම එක එක රටවලට යනව කෙල්ලො හොයාගෙන. ඒත් ලංකාවට එන්නෙ නැත්තෙ ලංකාවෙ ගෑනු ලස්සන නැති හින්ද වෙන මුකුත් නෙමේ. ඒත් සුද්දියො එනව ලංකාවට කොල්ලො හොයාගෙන. හොදට බැලුවම පේනව ලංකාවෙ සංචාරකයන්ගෙන් 75%ම ඉන්නෙ ගෑනු අය. මොකද සුද්දියො කියන්නෙ හොදටම ජීවිතේ විදින සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලො ටිකක්. එයාල හරි කැමතියි මචන් ලංකාවෙ කොල්ලන්ට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මේ තියෙන්නෙ සුද්දගෙ ජෙනුයින් වැඩ:rofl:මේවා ඔය ලංකාවට හිනා වෙන උන්ට පෙන්නපන්.

    UR1OE1m.jpg

    http://www.dailymail.co.uk/news/art...x-workers-filming-attacks-iPhone.html?0p19G=c

    :shocked::shocked::shocked::shocked:අඩෝ පව් බං.සමහර ඉන්දුනීසියන් කෙල්ලෝ මුස්ලිම් උනාට මාරම හිත හොදයි.ලංකාවේ කෙල්ලොන්ගේ වගේ බොරු පඩ නැහැ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :shocked::shocked::shocked::shocked:අඩෝ පව් බං.සමහර ඉන්දුනීසියන් කෙල්ලෝ මුස්ලිම් උනාට මාරම හිත හොදයි.ලංකාවේ කෙල්ලොන්ගේ වගේ බොරු පඩ නැහැ.
    සිරවටම මචන්. ලංකාවෙ ගෑනුන්ගෙ සෝබනේ විතරයි. සුද්දො කොහොමත් ලංකාවෙ ගෑනු දිහා නම් හැරිල බලන්නෙ නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඕන කෙනෙක් කැමතියි තමන්ගෙ ආසාවල් ඉෂ්ට කරගන්න. ජීවිතේ විදිනව කියන්නෙ ඒකයි. හුගක් සුද්දොත් එහෙම එක එක රටවලට යනව කෙල්ලො හොයාගෙන. ඒත් ලංකාවට එන්නෙ නැත්තෙ ලංකාවෙ ගෑනු ලස්සන නැති හින්ද වෙන මුකුත් නෙමේ. ඒත් සුද්දියො එනව ලංකාවට කොල්ලො හොයාගෙන. හොදට බැලුවම පේනව ලංකාවෙ සංචාරකයන්ගෙන් 75%ම ඉන්නෙ ගෑනු අය. මොකද සුද්දියො කියන්නෙ හොදටම ජීවිතේ විදින සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලො ටිකක්. එයාල හරි කැමතියි මචන් ලංකාවෙ කොල්ලන්ට.

    :yes:ලංකාවේ කෙල්ලොන්ගේ බොරු පඩ විතරයි බන්.ඇති ලස්සනක් නැහැ.උන්ගේ හිත් ලස්සනත් නැහැ.මාත් බදින්න හිටියා ඉන්දුනීසියන් කෙල්ලෙක්ව.ඒකි මාරම හොදයි.හැබැයි මුස්ලිම්.ඒත් ඒකි මට කවදාවත් කියලා නැහැ ඒකිගේ ආගමට එන්න කියලා.අපේ පවුලේ උන් අකමැති නිසා ඒක කරගන්න බැරි උනා.දැන් තමා හිතෙන්නේ අපරාදේ බැන්දේ නැත්තේ කියලා.ලංකාවේ කෙල්ලෙක් බදින එකෙක් කවදාහරි දුක් වෙනවා ඇයි බැන්දේ කියලා.මිනිහා ගැන කිසිම understanding එකක් නැහැ.අපේ උන්ට මොනතරම් ආදරේ කරත් ඇති වැඩකුත් නැහැ.මම නම් හිතන්නේ අපි හොයාගන්න ඕන ජීවිත කාලෙටම එකට ඉන්න අපිට හරියටම ගැලපෙන කෙනාව.ඒකට රට,ආගම ජාතිය බලපාන්නේ නැහැ.එහෙම නොවුනොත් අපිටම තමා කවදාහරි දුක.
     
    උඹෙ කතාව සහතික ඇත්ත මචන්. ඉන්දුනීසියන් වගේ රටක කෙල්ලෙක් ආශ්‍රය කරල තියන උන් හොදට දන්නව කෙල්ලො දෙගොල්ලන්ගෙ වෙනව. මාත් මේ කතා කරන්නෙ මගෙ හොද අත්දැකීමෙන් මචන්. ලංකාවෙ ගෑනු කලු කැත වැදිරියො ටිකක් මචන්. උන් මේකප් නාගෙන ඉන්නෙ. මේකප් ඇතුවත් කැතයි නැතත් කැතයි. ඒත් ඉන්දුනීසියන් චීන තායි යුරෝප් කෙල්ලො බලපන් මේකප් අල්ලන්නෙවත් නතුව උනත් පට්ටම ලස්සනයි. මන් මෙහෙම කියනකොට ලංකාවෙ ගෑනුන්ට දීගෙන ඉන්න එලකිරියෙ ගෙම්බන්ට රිදිල මගෙ රෙප් කපනව. ඒත් මෙහෙම කියන්න ඕන මචන් ලංකාවෙ ඉන්න චාටර් කෑලි වලට දීගෙන යන උන්ට රිදෙන්නම. උඹ එල මචන් ඔය වගේ තමා කතාකරන්න ඕනෙ.
     
    :rofl::yes:+10
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අපේ පවුලේ උන් අකමැති නිසා ඒක කරගන්න බැරි උනා.දැන් තමා හිතෙන්නේ අපරාදේ බැන්දේ නැත්තේ කියලා.
    ඔන්න ඕක තමා බන් හැමෝටම තියන අවුල. හුගක් වෙලාවට අම්මල කේස් දානව මචන්. මොකද අම්මලට ඊරිසියයි එයාලට වඩා හොද කෙල්ලෙක් බැදගන්නවට. අම්මලට ඕනෙ උඹව ලංකාවෙ ඉන්නෙ වැදිරියෙක්ටම බන්දන්න. කවදාවත් කරන්න එපා මචන් උබ උඹෙ තීරනේ ගනින් මොකද උඹ අම්ම උනත් ලංකාවෙම කෙල්ලෙක් තමා කාලෙකට කලින්. ඔය ආගම් ජාති බේද ඔක්කොම අත අරින්න වෙනව මචන්.