the problem is not the actual number of diversions.
every single flight need to carry additional fuel for diversions. this is in tonnes..
more fuel --> more weight --> more fuel required for the actual flying..
they save 1000s of dollars by not having to carry extra fuel all the way to Chennai.
Colombo to Chennai 45 Minutes යන්නෙ. මත්තලට විනාඩි 20ක්ද කොහෙද.
ඕකෙ මහ ලොකු වෙනසක් නෑ

අනික ලෙල්ල හුටං වෙන්න අන්තිම බින්දුවට යනකං ඉවරවෙන්න නෙවෙයි Fuel ගහන්නෙ. Destination Airport එකේ Runway එකේ දිගයි Cargo, Passengers අනං මනං බලලා තියාගන්න පුලුවන් Maximum Fuel stock එකක් ඇතිව ඕනෙ Flight එකක් බාන්නෙ. පැය එකහමාරක් දෙකක් Fly කරන්න ඒ fuel ඇති. ඔන්න Fuel dump කරන්න වෙනවනං අවුල

