විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උඹට යුසර් අකවුන්ට් කීයක් තියනවද බන් මහ බයියට කඩේ යන? මේ දැන් හිටියා මේ දැන් ඕෆ් ලයින්??? :lol::lol:

උඹට මහා බයියා පැරදුන එක ඉවසගන්න බැරුව මෙහෙම ත්‍රෙඩ් දාන එක අපිට මාර ආතල් ඔයි. මොකද මෙහෙම ත්‍රෙඩ් දානවා කියන්නේ උපරිමේටම රිදිලා. පව් බන් උඹලා. අපිට ආතල් දෙනවට බොහොම ස්තූති බයියෝ.
:lol::lol::lol::lol:
මේ මේ එයි...! දන්නවද ආලෝ... :lol: උයා මේ වගේ ත්‍රෙඩ් එකකට ඇවිල්ලා මේවගේ දිග රිප්ලයි එකක් දාන්න තරම් කොච්චර වේදනාවක් ඇත්ත මයේ අප්පෙඑඑඑඑඑ.....:lol::lol:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ මේ එයි...! දන්නවද ආලෝ... :lol: උයා මේ වගේ ත්‍රෙඩ් එකකට ඇවිල්ලා මේවගේ දිග රිප්ලයි එකක් දාන්න තරම් කොච්චර වේදනාවක් ඇත්ත මයේ අප්පෙඑඑඑඑඑ.....:lol::lol:

    පිස්සුද පුතා. උඹලා වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තමයි එළකිරි එකේ මගේ ලොකුම ස්වයන්වින්දනේ. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිතවත් ශාන් පුත්‍රයා.. ඔබට මෙම අවස්ථාවේ අතිවි තිබෙන බඩේ අමාරුවට අසමෝදගම් සුදුසුම ඖෂධය ලෙස මා දකිමි. තේරුම්ගන්න ශාන් පුත්‍රය... මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව දමන ත්‍රෙඩ් වලට අදහස් පල කරන්න.. එසේ නොමැතිව එම ත්‍රෙඩ් එක දැමු තැනැත්තාට මඩ නොගසන්න.. ඔබ එසේ මඩගහන ගහන වාරයක් පාසා හම්බයා සිනා සෙනු ඇත.. පුත ශාන්... ධර්මය දකින්න... අන්ධකාරයෙන් එලියට පැමිණෙන්න...

    එළ. හම්බ රටෙන් එන පෙට්‍රල් ඩීසල් එහෙම තොපි වාහනේට ගහලා රවුන් ගහනවා නෙමේ ඔන්න. :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිස්සුද පුතා. උඹලා වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තමයි එළකිරි එකේ මගේ ලොකුම ස්වයන්වින්දනේ. :lol::lol::lol::lol:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන කතාව ඇත්ත...ඉතින් අපි බොරුවටද බන් කියන්නේ... රනිලගේ ලෝල්ලෝ කියලා... :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන කතාව ඇත්ත...ඉතින් අපි බොරුවටද බන් කියන්නේ... රනිලගේ ලෝල්ලෝ කියලා... :lol::lol::lol::lol:

    අපි ලෝල්ලෝ උඹලා බයියෝ. පව් බන් උඹ කිච වෙන කිච විල්ලක් :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට හම්බ කෞතුකාගාරය හදන්න පටන්ගත්තෙ කවුද.?

    පවු බන් උබ
    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි ලෝල්ලෝ උඹලා බයියෝ. පව් බන් උඹ කිච වෙන කිච විල්ලක් :lol::lol::lol::lol:
    හා හා අවුලක් නෑ..:lol::lol::lol::lol: ලොකුම ස්වයන්වින්දනේ.:lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ තමයි දැන් මගේ අලුත්ම ලොල්ලා. :lol::lol::lol:
    දැන්නම් උඹ පව් කියලත් හිතෙනවා බන්.. බයියෝ ෆෝම් කරනවා කියලා උඹ මෙතන ඇවිල්ලා නිකන් කිච වෙනවා නේ...:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන්නම් උඹ පව් කියලත් හිතෙනවා බන්.. බයියෝ ෆෝම් කරනවා කියලා උඹ මෙතන ඇවිල්ලා නිකන් කිච වෙනවා නේ...:lol::lol::lol:

    අනේ නෑ බන් මට ඕනේ උඹේ වැඩකට නැති ත්‍රෙඩ් වලින් පට්ට ආතල් එකක් ගන්න. මොකද උඹ වගේ බයියෝ මේකේ සෑහෙන ඉස්සර ඉඳලා හිටියා. උඹ වගේම උඩ පැන පැන. පස්සේ උන් ඔක්කොම කොහේ මාරු උනාද දන්නේ නෑ. උන්ටත් මම මේ ට්‍රීට්මන්ට් එකම තමයි දුන්නේ. දැන් උඹ ඉන්නවා මට. අලි ශෝක්. :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ නෑ බන් මට ඕනේ උඹේ වැඩකට නැති ත්‍රෙඩ් වලින් පට්ට ආතල් එකක් ගන්න. මොකද උඹ වගේ බයියෝ මේකේ සෑහෙන ඉස්සර ඉඳලා හිටියා. උඹ වගේම උඩ පැන පැන. පස්සේ උන් ඔක්කොම කොහේ මාරු උනාද දන්නේ නෑ. උන්ටත් මම මේ ට්‍රීට්මන්ට් එකම තමයි දුන්නේ. දැන් උඹ ඉන්නවා මට. අලි ශෝක්. :lol::lol::lol::lol:
    :lol::lol::lol: රනිලා ඇති උනා ද???:rofl: අලි ශෝක් මටත්:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ රනිලුත් ඉන්නවා. එනවද මගේ එක්ක යන්න රනිල් මාමි බලන්න? :lol::lol::lol::lol:
    ලොල්ලා කියන්නේ නිකන්ද බන්??? දැන් ඇති දැන් පලයන්... නැත්තම් උඹව මෙතන ජෝක් එකක් වෙනවා...:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්ලා කියන්නේ නිකන්ද බන්??? දැන් ඇති දැන් පලයන්... නැත්තම් උඹව මෙතන ජෝක් එකක් වෙනවා...:lol::lol::lol:

    මට යන්න කියන්න උඹ මොකෙක්ද බන්? උඹ 8 වත් පාස්ද? දෙමවුපියන්ගෙන් පිනට කන එකා. මම ඉඳලා තව උඹව ෆෝම් කරන්න ඕනේ. අද මගේ නිවාඩු දවස. උඹ වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තරන් සැපක් තව කොහෙවත් නෑ බන්. :lol::lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට යන්න කියන්න උඹ මොකෙක්ද බන්? උඹ 8 වත් පාස්ද? දෙමවුපියන්ගෙන් පිනට කන එකා. මම ඉඳලා තව උඹව ෆෝම් කරන්න ඕනේ. අද මගේ නිවාඩු දවස. උඹ වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තරන් සැපක් තව කොහෙවත් නෑ බන්. :lol::lol::lol::lol:
    උඹ මේ කවුරු ගැනද බන් කියවන්නේ??? උඹට තොන්තුවද????:lol::lol::lol::lol: පව් බන් උඹ
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    Dilwaale අනේ මන්ද බන් උබ වගේ මොලේ නැති පොන්න හැත්තත් මේ ලංකාවේ ඉන්නව් නේ .
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිතවත් ශාන් පුත්‍රයා.. ඔබට මෙම අවස්ථාවේ අතිවි තිබෙන බඩේ අමාරුවට අසමෝදගම් සුදුසුම ඖෂධය ලෙස මා දකිමි. තේරුම්ගන්න ශාන් පුත්‍රය... මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව දමන ත්‍රෙඩ් වලට අදහස් පල කරන්න.. එසේ නොමැතිව එම ත්‍රෙඩ් එක දැමු තැනැත්තාට මඩ නොගසන්න.. ඔබ එසේ මඩගහන ගහන වාරයක් පාසා හම්බයා සිනා සෙනු ඇත.. පුත ශාන්... ධර්මය දකින්න... අන්ධකාරයෙන් එලියට පැමිණෙන්න...
    අනේ මේ ගස් බල්ලෝ තොට පිරිමියෙක් වගේ චැලේන්ජ් එක බාරගන්න බෑ පිම්පියා ඒකටත් එක්ක එනවා මෙතන බන කියන්න..අනික තෝ වගේ ගස් බල්ලෙක් බිරුව කියල කව්ද බන් ගණන් ගන්නේ..මුළු එලකිරියම දන්නවා උබ බත් පැකට් එකට මහින්දගේ පුකේ ගූ ලෙවකන අනාථයෙක් කියල..අනික මන් හම්බයන්ට එරෙහිව දාන එක ත්‍රෙඩ් එකකටවත් විරුද්දව කතා කරලා නෑ..එහෙම කතා කරලා තියන එකම එක පොස්ට් එකක් හරි උබ මට හොයල පෙන්නුවොත් මන් ආයේ කිසිම දේශපාලන ත්‍රෙඩ් එකකට කොමෙන්ට් කරන්නේ නෑ..අනික උබද මහා ලොකුවට හම්බයන්ට විරුද්දව ත්‍රෙඩ් දන එකා..අනේ ගස් බල්ලෝ උබට වඩා හම්බයන්ට විරුද්දව ත්‍රෙඩ් දාන අය ඕනේ තරම් ඉන්නවා..මන් උබට විරුද්දව කතාකරන්නේ තෝ රෙදි නැතිව ලංකාව කාබාසිනියා කරලා දාපු පර මහින්දයටයි උගේ ගෝලයෝ ටිකටයි මෙතන කඩේ යන නිසා..අනික උබ ඔච්චරම හම්බ විරෝදී එකෙක් නම් ගිහින් මුලින්ම මහින්දයට කනට ගහපන් ඒ බල්ලා හම්බයන්ට පුක දීපු දිවිල්ලට..උබලට ඒවා මතක නෑ..ලජ්ජා නැතුව ආයේ අගමැතිටත් ඉල්ලන්නෙ උබේ මහා පොන්නය රෙදි ඇදගෙනද නරියෝ..මතකනේ මහින්දය චන්දෙ අන්තිම කාලේ ස්ටේජ් උඩ බෙරිහන් දුන්න හැම හම්බයවම රජයේ වියදමින් මක්කම අරිනවා කියල..ඒ වෙලේ උබ නාමල් බේබිගේ කටට ගන්න ගමන්ද හිටියේ නරියෝ..අයෙත් අහගනින් ගස් බල්ලෝ මන් උබට විරුද්දව කතා කරන්නේ උබ මහින්ද කියන බලයටයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලටයි කෑදර කමින් මුළු රටටම කෙලවපු වල් නරියට මේ එලකිරිය ඇතුලේ රෙදි නැතුව හෙළුවෙන් කඩේ යන හින්ද මිසක් හම්බයෝ හොදයි කියන්න නෙමයි..දැනගනින් මන් එදත් අදත් හෙටත් හැමදාටම හම්බයන්ට විරුද්දයි..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි බන්,පරම්පරා ගනන් වවන් කාපු,හැම ආණ්ඩුවක්ම පෙන්න පෙන්න ආධාර ගත්තු දේවල් මහින්දය එක පාර කොමිසුත් ගහල ඉවර කරා,යුද්ධෙත් එහෙමයි,වවන් කෑවේ නෑ වන්ශොට් ඉවරයි,හැබැයි ඉතින් සාක්කුත් පිරුන හිටන්,කොටින්ම මරාගෙ කාලෙ උබල දැක්කද ඉස්සර හැමදාම එතකොට ඔය දැන් පෙන්නනව වගේ පැලවෙන මුල්ගල් එහෙම? :eek: නෑනෙ, ඕක තමයි බන් දේශපාලනේ,මහින්දය වවන් කෑවේ නෑ,ඌ එක පාර වවලා එක පාරින්ම කාලා එක පාරම ඉවර කරා,ඉතින් උගෙන් පස්සෙ එන එවුන් හාමතේ එකෙ හොඳත් තියෙනවා නරකත් තියෙනවා,මම කියන්නෙ හැම තිස්සෙම සන්සන්දනය කරපල්ලා හරක් වගේ මරාගන්නෙ නැතුව... :baffled::baffled::baffled: