මේ මේ එයි...! දන්නවද ආලෝ...උඹට යුසර් අකවුන්ට් කීයක් තියනවද බන් මහ බයියට කඩේ යන? මේ දැන් හිටියා මේ දැන් ඕෆ් ලයින්???
උඹට මහා බයියා පැරදුන එක ඉවසගන්න බැරුව මෙහෙම ත්රෙඩ් දාන එක අපිට මාර ආතල් ඔයි. මොකද මෙහෙම ත්රෙඩ් දානවා කියන්නේ උපරිමේටම රිදිලා. පව් බන් උඹලා. අපිට ආතල් දෙනවට බොහොම ස්තූති බයියෝ.![]()
උයා මේ වගේ ත්රෙඩ් එකකට ඇවිල්ලා මේවගේ දිග රිප්ලයි එකක් දාන්න තරම් කොච්චර වේදනාවක් ඇත්ත මයේ අප්පෙඑඑඑඑඑ.....
අලි ශෝක් මටත්
නෑනෙ, ඕක තමයි බන් දේශපාලනේ,මහින්දය වවන් කෑවේ නෑ,ඌ එක පාර වවලා එක පාරින්ම කාලා එක පාරම ඉවර කරා,ඉතින් උගෙන් පස්සෙ එන එවුන් හාමතේ එකෙ හොඳත් තියෙනවා නරකත් තියෙනවා,මම කියන්නෙ හැම තිස්සෙම සන්සන්දනය කරපල්ලා හරක් වගේ මරාගන්නෙ නැතුව... 