එතකොට මුන්ට කියන ඕනේ දෙමල එලාම් ව්‍යාග්‍ර සංවිධානය කියලද?
![]()
මේකට උඹට ඕන එකක් කියපන් මේක අපේ සන්විදානයක් නෙවෙයිනේ අපි මේවට නිර්වචන දෙන්න යන්නෙ නැහැ, ඒව උඹලටම බාරයි උඹලගෙ මිත්‍ර සමාගම් නේ මේව,
එතකොට මුන්ට කියන ඕනේ දෙමල එලාම් ව්‍යාග්‍ර සංවිධානය කියලද?
![]()
![]()
මෙන්න බන් දිවියා
මේකට උඹට ඕන එකක් කියපන් මේක අපේ සන්විදානයක් නෙවෙයිනේ අපි මේවට නිර්වචන දෙන්න යන්නෙ නැහැ, ඒව උඹලටම බාරයි උඹලගෙ මිත්‍ර සමාගම් නේ මේව,

අම්මෝ ගොන් හරක..ඔය එක වර්ගයක් විතරයි.. ගිහින් ගූගල් කරපන්..leopard කියලයි tiger කියලයි..මී හරක් පිම්පිය..මේ බලපන් ගූග්ලේ රිසල්ට් මොනාද කියල..දැන් කියපන් පුළුවන් නම් ගූගල් කියන්නේ බොරු කියල පිම්පිය..
![]()
![]()
එතකොට පිම්පියෝ 2015 මේකට ජොයින් වෙන්න බැරිද කාටවත් 2013 එවුන්ට විතරද මේකට එන්න පුලුවන් පිම්පියෝ

නෑ නෑ මචන් ජොයින් වෙන්න පුළුවන් අද උනත් එත් දිල්-වලේ දුල්-හානියා ලේ-ජන්ගියේ කියද්දී සෑහෙන්න ෆේක් සුවදක් දැනෙනවා..මේක මේ මන් කියන දේවල් නෙමෙයි ලෝකයා කියන දේවල් මචන්..![]()
tiger කියල සර්ච් කරපන් මොකද රිසාල්ස් එක එන්නෙ කියල බලපන් මෝඩ මීහරක් පිම්පියෝ, අනිත් එක තෝ හැම දෙයක්ම බලන්නෙ LTTE එක Base කරගෙනද... සින්හලයෙක් වගේ හිතන්න පුරුදුවෙයන් දැන්වත්උඹ කියන විදියට ලන්කාවෙ කොටිය LTTE එකේ LOGO එකේ ඉන්න එකා වගෙ වෙන්න ඕන
එතකොට මුන්ට කියන ඕනේ දෙමල එලාම් ව්‍යාග්‍ර සංවිධානය කියලද?
![]()
ලෝකයා කියන දේවල් එහෙමම කොපි කරන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරපන් එතකොට තේරෙයි...

කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.

Sri Lankan leopard
Animal
The Sri Lankan leopard is a leopard subspecies native to Sri Lanka. Classified as Endangered by IUCN, the population is believed to be declining due to numerous threats including poaching for trade and human-leopard conflicts. Wikipedia
Scientific name: Panthera pardus kotiya
Higher classification: Leopard
Rank: Subspecies
දන්නේ නැත්තම් වනජීවී එකට කෝල් එකක් දීල අහපන්..
ගුනේ අයියේ මේක උබම කිව්ව එක හොදයි බන්..පින් උබට..
ලේ-ජන්ගියේ ඇවිත් බලපන් මේක![]()
ඕකාට මොලේ නෑ හම්බ මොලේ නේලෝකයා කියන දේවල් එහෙමම කොපි කරන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරපන් එතකොට තේරෙයි...

කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
මේ ඉන්නෙ ලන්කාවේ දිවියා/කොටියා....
Sri Lankan leopard
Animal
The Sri Lankan leopard is a leopard subspecies native to Sri Lanka. Classified as Endangered by IUCN, the population is believed to be declining due to numerous threats including poaching for trade and human-leopard conflicts. Wikipedia
Scientific name: Panthera pardus kotiya
Higher classification: Leopard
Rank: Subspecies ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට. (අදුන් දිවියා, කොල දිවියා වගේ)

විද්‍යාත්මක නම කොටිය කියල දල තියෙන්නෙත් tiger කියල නෙමෙයිනේ සිංහල විදියට kotiya කියල ඒ ලංකාවේ දිවියටත් කොටිය කියන නිසා..ඒ උනාට මු ඇත්තටම දිවිය..එකනේ බන් srilankan leopard කියල නම් කරලා තියෙන්නේ..![]()

නම් දෙකම තේරැම එක වගේ... නැත්තන් ව්යාග්රයා කියල අලුත් වචනයක් ඔිනි නැහැනේ. ඕකාට මොලේ නෑ හම්බ මොලේ නේ![]()