විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතකොට මුන්ට කියන ඕනේ දෙමල එලාම් ව්‍යාග්‍ර සංවිධානය කියලද?:rofl:

    20140817154135!Ltte_emblem.jpg

    මේකට උඹට ඕන එකක් කියපන් මේක අපේ සන්විදානයක් නෙවෙයිනේ අපි මේවට නිර්වචන දෙන්න යන්නෙ නැහැ, ඒව උඹලටම බාරයි උඹලගෙ මිත්‍ර සමාගම් නේ මේව,
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    n-11.jpg

    මෙන්න බන් දිවියා

    අම්මෝ ගොන් හරක..ඔය එක වර්ගයක් විතරයි.. ගිහින් ගූගල් කරපන්..leopard කියලයි tiger කියලයි..මී හරක් පිම්පිය..මේ බලපන් ගූගල් රිසල්ට් මොනාද කියල..දැන් කියපන් පුළුවන් නම් ගූගල් කියන්නේ බොරු කියල පිම්පිය..

    2015-04-18%2023_53_10-leopard%20-%20Google%20Search_zpsuhbg7zol.png

    2015-04-18%2023_56_28-_zpswmgwvpwt.png
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේකට උඹට ඕන එකක් කියපන් මේක අපේ සන්විදානයක් නෙවෙයිනේ අපි මේවට නිර්වචන දෙන්න යන්නෙ නැහැ, ඒව උඹලටම බාරයි උඹලගෙ මිත්‍ර සමාගම් නේ මේව,

    කට උත්තර නෑ නේද පිම්පියෝ...:lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මෝ ගොන් හරක..ඔය එක වර්ගයක් විතරයි.. ගිහින් ගූගල් කරපන්..leopard කියලයි tiger කියලයි..මී හරක් පිම්පිය..මේ බලපන් ගූග්ලේ රිසල්ට් මොනාද කියල..දැන් කියපන් පුළුවන් නම් ගූගල් කියන්නේ බොරු කියල පිම්පිය..

    2015-04-18%2023_53_10-leopard%20-%20Google%20Search_zpsuhbg7zol.png

    2015-04-18%2023_56_28-_zpswmgwvpwt.png

    tiger කියල සර්ච් කරපන් මොකද රිසාල්ස් එක එන්නෙ කියල බලපන් මෝඩ මීහරක් පිම්පියෝ, අනිත් එක තෝ හැම දෙයක්ම බලන්නෙ LTTE එක Base කරගෙනද... සින්හලයෙක් වගේ හිතන්න පුරුදුවෙයන් දැන්වත්උඹ කියන විදියට ලන්කාවෙ කොටිය LTTE එකේ LOGO එකේ ඉන්න එකා වගෙ වෙන්න ඕන
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එතකොට පිම්පියෝ 2015 මේකට ජොයින් වෙන්න බැරිද කාටවත් 2013 එවුන්ට විතරද මේකට එන්න පුලුවන් පිම්පියෝ

    නෑ නෑ මචන් ජොයින් වෙන්න පුළුවන් අද උනත් එත් දිල්-වලේ දුල්-හානියා ලේ-ජන්ගියේ කියද්දී සෑහෙන්න ෆේක් සුවදක් දැනෙනවා..මේක මේ මන් කියන දේවල් නෙමෙයි ලෝකයා කියන දේවල් මචන්..
    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නෑ නෑ මචන් ජොයින් වෙන්න පුළුවන් අද උනත් එත් දිල්-වලේ දුල්-හානියා ලේ-ජන්ගියේ කියද්දී සෑහෙන්න ෆේක් සුවදක් දැනෙනවා..මේක මේ මන් කියන දේවල් නෙමෙයි ලෝකයා කියන දේවල් මචන්..
    :lol::lol::lol:

    ලෝකයා කියන දේවල් එහෙමම කොපි කරන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරපන් එතකොට තේරෙයි...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    tiger කියල සර්ච් කරපන් මොකද රිසාල්ස් එක එන්නෙ කියල බලපන් මෝඩ මීහරක් පිම්පියෝ, අනිත් එක තෝ හැම දෙයක්ම බලන්නෙ LTTE එක Base කරගෙනද... සින්හලයෙක් වගේ හිතන්න පුරුදුවෙයන් දැන්වත්උඹ කියන විදියට ලන්කාවෙ කොටිය LTTE එකේ LOGO එකේ ඉන්න එකා වගෙ වෙන්න ඕන

    අනේ මන්ද බන් උබල වගේ චු කොල්ලෝ හින්ද අපිට තියන වදයක්..ගොන් හරක් පිම්පියෝ ලංකාවේ කොටිය කොටිය කියල කියන්නේ දිවියට..ලංකාවේ කොටි නෑ හරකෝ..දන්නේ නැත්තම් වනජීවී එකට කෝල් එකක් දීල අහපන්..තෝ මෙතන දේශපාලනය කතා කරන්න කලින් ඉස්කෝලේ ගිහින් වරෙන් අපතයා පව් දෙනවා නොදන්නා හුයන්නවල් කිය කිය..යකෝ කෝටියයි දිවියයි වෙන් කරලා අදුන ගන්නේ හමේ තියන රටාවෙන් මිසක් ඉපදිච්ච් රටෙන් නෙමෙයි..මේක තේරුම් ගන්නවත් මොලයක් නැනේ මේ පිම්පියට..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මුන්ට කියන ඕනේ දෙමල එලාම් ව්‍යාග්‍ර සංවිධානය කියලද?:rofl:

    20140817154135!Ltte_emblem.jpg

    කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලෝකයා කියන දේවල් එහෙමම කොපි කරන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරපන් එතකොට තේරෙයි...

    මාර මොළකාරයෙක් බන් මට උපදෙස් දෙන්නේ..කොටියයි දිවයයි දන්නේ නැති මොළකාරය..අනික මොලෙන් කල්පනා කරලා තමයි බන් අපි කොමෙන්ට් දන්නේ නැතුව උබ වගේ මහින්දගේ මිඩියා ටීම් එකෙන් එවන ඊ මේල්කොපි පේස්ට් කරන්නේ නෑ..:lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.

    ගුනේ අයියේ මේක උබම කිව්ව එක හොදයි බන්..පින් උබට..

    ලේ-ජන්ගියේ ඇවිත් බලපන් මේක
    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ඉන්නෙ ලන්කාවේ දිවියා/කොටියා....

    ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට. (අදුන් දිවිය‍ා, කොල දිවියා ව‍ගේ)

    Sri Lankan leopard

    Animal

    The Sri Lankan leopard is a leopard subspecies native to Sri Lanka. Classified as Endangered by IUCN, the population is believed to be declining due to numerous threats including poaching for trade and human-leopard conflicts. Wikipedia

    Scientific name: Panthera pardus kotiya

    Higher classification: Leopard

    Rank: Subspecies

    lankan-leopard.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දන්නේ නැත්තම් වනජීවී එකට කෝල් එකක් දීල අහපන්..

    වනජීවී එකෙන් අහන්න ඕන උඹට ඊලඟට ගහන ඉන්ජෙක්ශන් එක මොකද්ද කියල...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ගුනේ අයියේ මේක උබම කිව්ව එක හොදයි බන්..පින් උබට..

    ලේ-ජන්ගියේ ඇවිත් බලපන් මේක
    :lol::lol:

    කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.

    කොටි කියල කියන්නෙ සිංහල අපි..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලෝකයා කියන දේවල් එහෙමම කොපි කරන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරපන් එතකොට තේරෙයි...
    ඕකාට මොලේ නෑ හම්බ මොලේ නේ :lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.

    මේ ඉන්නෙ ලන්කාවේ දිවියා/කොටියා....

    Sri Lankan leopard

    Animal

    The Sri Lankan leopard is a leopard subspecies native to Sri Lanka. Classified as Endangered by IUCN, the population is believed to be declining due to numerous threats including poaching for trade and human-leopard conflicts. Wikipedia

    Scientific name: Panthera pardus kotiya

    Higher classification: Leopard

    Rank: Subspecies ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට. (අදුන් දිවිය‍ා, කොල දිවියා ව‍ගේ)

    විද්‍යාත්මක නම කොටිය කියල දල තියෙන්නෙත් tiger කියල නෙමෙයිනේ සිංහල විදියට kotiya කියල ඒ ලංකාවේ දිවියටත් කොටිය කියන නිසා..ඒ උනාට මු ඇත්තටම දිවිය..එකනේ බන් srilankan leopard කියල නම් කරලා තියෙන්නේ..:):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විද්‍යාත්මක නම කොටිය කියල දල තියෙන්නෙත් tiger කියල නෙමෙයිනේ සිංහල විදියට kotiya කියල ඒ ලංකාවේ දිවියටත් කොටිය කියන නිසා..ඒ උනාට මු ඇත්තටම දිවිය..එකනේ බන් srilankan leopard කියල නම් කරලා තියෙන්නේ..:):)

    :cool::cool: :yes::yes: නම් දෙකම තේරැම එක වගේ... නැත්තන් ව්‍යාග්රයා කියල අලුත් වචනයක් ඔිනි නැහැනේ.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඕකාට මොලේ නෑ හම්බ මොලේ නේ :lol::lol::lol::lol:

    හම්බය කියපන් උබේ මහින්දයට..හම්බ කැරියන්ව මක්කම අරන් යන්න හැදුවේ මම නෙමයිනේ බන් තොපේ මහා එකානේ..මොකෝ කියන්නේ චැලේන්ජ් එක බාරගන්නවද මල්ලි..පුළුවන් නම් මගේ පොස්ට් වලින් ඔප්පු කරපන් මන් මන් හම්බයෙක් කියල..