විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Lol

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සිරාවට Prison Break පෙන්නුව නම් ඉවරනෙ.. මට මතක විදියට ඒක කුනුහරපයක් වත් තිබ්බෙ නෑ.. පට්ට කතාව... Game of Thrones එකේ Pilot එකවත් බලන්න බෑනෙ.. අනික Sister fcuking, daughter fcuking, bla bla මේවයෙ දෙබස් උපසිරැසි දැන්මත් අනාතයි.. :growl::growl:

    මේවයෙ සෙන්සර්ඩ් වර්ෂන් බලල ලංකාවෙ අපෙ අය හිතයිද දන්නෑ විදේශිකයොන්ගෙ රසඥ තාවය මෙච්චර බාලද කියලා. :lol: ඇයි කතාව පජාතයිනෙ.

    උඹලා තාම ඕක බලනවද බං. මම නම් නැවැත්තුවා පලවෙනි සීසන් එක ඉවර වෙන්නත් කලින්. ඇති තේරුමක් නෑ මට නම් .
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොස්තාපල්;15782749 said:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ තාත්වික බව රැකෙන්න නම් ඒකෙ වැඩිහිටියන්ට පමනක් සුදුසු දර්ශන තිබියයුතුමයි. කුපාඩිකමට නෙවෙයි. ඒව තිබ්බෙ නැත්තම් ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඔය සීන් මැද්දෙ කතාවට අදාල දේවල් ගොඩක් නිරූපනය වෙනවා. ඒව යින් කරල ඕක පෙන්නල වැඩකුත් නෑ. හිරු එකේ එවුන් පොරවල් වෙන්න ගොන් වැඩ තමා කරන්නෙ. ප්‍රිසන් බ්‍රේක්, ශර්ලොක්, ඇරෝ වගේ තව ගොඩක් හොඳ ටෙලි අතා ලෝකෙ තියනවා. අපේ අම්මලත් එක්ක ඉඳන් බලන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ මේ. මම නම් කොහොමටත් ටීවී බලන්නෙ නෑ. ඒත් ඉතින් නිවරදි රසාස්වාදයක් සම්පූර්නයෙන්ම ගන්න පුලුවන් දේවල් ටීවී නාලිකා වල විකාශය කරනව නම් තමයි හොඳ.

    එහෙම එකක් නෑ. ඉස්සර රොබින් හුඩ් එකේ වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච ඒවා ගියේ බොහෝම ටිකයි. එතකොට හර්කියුලිස් එකෙත් එහෙමයි ඒවායේ වැඩිහිටියන්ට පමණක් ඒවා තිබුනත් ඒවා සෑහෙන අඩුයි.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹලා තාම ඕක බලනවද බං. මම නම් නැවැත්තුවා පලවෙනි සීසන් එක ඉවර වෙන්නත් කලින්. ඇති තේරුමක් නෑ මට නම් .
    උඹ හරියට බලලා නෑ වගේ. නැත්තන් උඹට තේරුම් ගන්න බෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    එහෙම එකක් නෑ. ඉස්සර රොබින් හුඩ් එකේ වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච ඒවා ගියේ බොහෝම ටිකයි. එතකොට හර්කියුලිස් එකෙත් එහෙමයි ඒවායේ වැඩිහිටියන්ට පමණක් ඒවා තිබුනත් ඒවා සෑහෙන අඩුයි.

    එහෙම දෙයක් ගැන නෙවෙ බන් මිනිහ කියල තියෙන්නෙ.game of thrones එකෙ කතාවෙම කොටස් කපන්න වෙනව මෙහෙ පෙන්නන්න. එතකොට නිකන් පතොල වගේ අගක් මුලක් හරියට නැති සීන් එකක් වෙනව.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උඹ හරියට බලලා නෑ වගේ. නැත්තන් උඹට තේරුම් ගන්න බෑ.


    තේරුම් ගන්න බෑ බං. :confused::confused:
    පලවෙනි සීසන් එකේ අන්තිම හරිය වෙනකම් වගේ බැලුවා.
    අවි ආයුධ අමෝරාගෙන හිටියට වලි නෑනේ බං
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Art tv එකේ පෙන්නුවා බන්. මම 1 Season එක TV ඒකේ බැලුවේ. මුල් කාලෙම පෙන්නුවා ඒක. එතකොට කට්ටිය දන්නෙත් නෑ ඒක ගැන. මම හිතන්නේ 2006,2007 වගේ කාලේ පෙන්නුවේ.

    :yes::yes::yes:

    yes ! I remember. :D;)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    තේරුම් ගන්න බෑ බං. :confused::confused:
    පලවෙනි සීසන් එකේ අන්තිම හරිය වෙනකම් වගේ බැලුවා.
    අවි ආයුධ අමෝරාගෙන හිටියට වලි නෑනේ බං
    Wadiya Wali Naththe Bn Oka TV Budget Ekakin Karanna Oni Nisa. Novel Series Eke Battles Tiyenawa Niyama.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    විනාඩි දෙක තුනකට වඩා පෙන්නන්න දෙයක් නැති වෙයි කැපිල කෙටිල එද්දී :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Wadiya Wali Naththe Bn Oka TV Budget Ekakin Karanna Oni Nisa. Novel Series Eke Battles Tiyenawa Niyama.

    සීමාවන් තියෙනවනෙ හැමදේකම. සමහර තැන්වල පේනවා අඩුපාඩු.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    GOT normal episode ekak payak thiyenawa. dan mun meka censor karaata passe paya baagayak meka pannala ithuru paya baageta hariyanna adds walin purawai....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඈ..Game Of Throne ටීවී එකේ පෙන්නනවා? :rolleyes:
    Y0tXTtH.gif
    :P
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම හිතුවේ කව්රුහරි ජොලියට ෆොටෝෂොප් කරලා කියල. බට් විකි එකෙත් තියේ SL වල HBO ඇන්ඩ් HiruTV වලින් බ්‍රෝඩ්කාස්ට් කරනවා කියල. ෂොප් කරපු බුවා එකත් එඩිට් කලාද දන්නේ නැ .