විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

dileeparanasingha

Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    අයෙත් යමන් කියල තමයි කියන්න තියෙන්නෙ. කලින් කිව්ව නිසාම නිදන් තියෙනවා කියල සැක හිතෙන තැනක් වත් නොදාපු එකට ස්තුතියි. ආර්ථික වටිනාකම කෙසේ වෙතත් අනාගතයට අපේ උරුමය ගෙන තියෙන සාක්ෂි ඔච්චරයි. ඉස්සර ඕව කඩ කඩ ගිය දේශපලුවොන්ට ළමයි නැතුව ඒ පරම්පරා එහෙමම විනාස වෙලා යන්නෙත් ඔන්න ඔය සාපෙ නිසා
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    apata kohenda mechchara sapa.Niyamai machan.:love::love::love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

     
    Last edited:

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Supiri saho.apith issara me wage giya..ela set ekak hitiya.(dan kauruth naha.)hamoma eka eka than wala.meka kiyawanakota mamath oyalath ekka awa wage hagimak enawa..uba keewa wage aparade me dewal nikan diyawela yanawa..eka hithanakota hari dukai..mona karannada paalakayonge waradi..jayawewa....!rep+
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියමයි මචන්, මේ වගේ ලේසියෙන් බලන්න බැරි තැන් අපිටත් බලන්න ඉඩ සලසල දුන්න උබල සියලු දෙනාටම ගොඩක් පින්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    නියමයි මචං . ඇත්තටම මේ වගේ තැනක් ගැන අපිව දැනුවත් කරපු එකත් ලොකු දෙයක්. උබලට තව තවත් මේ වගේ ගමන් යන්න ලැබේවා. ඒවගේම යන ගමන් කරදරයක් නැතුව ගිහින් එන්න තෙරුවන් සරණ ලැබේවා