patta machan.tfs++
Patta +
Good thread.. patta ah..
27+++
patta machan![]()
niyamai....
ado supiri ban..![]()
wadak na kiyala! patta!+
supiri machan Rep ++
TFS
Rep +
supiri!
patta
Patta post eka...rep iwarai bnz
බම්ප්
Patta
ඉක්මනටම post කරන්නන් මචන්..patta ban photos tika patta quality wagema balanna asa hithenawa
good one bro
video ekakuth edit karala demma nam superb
මෙතන කැමරා තියෙනව ගොඩක්.Thanks for sharing machan
Me photos gaththa cam eka mokakda ban?
බොහොම ස්තුතියි මචන් දැනුවත් කිරීමට..අර පොත් දෙක හොයාගෙන බැලුව නං ගොඩක් කරුණු හොයා ගන්න පුළුවන් වෙයි නේද මචන්..දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය කියන්නේ ආර්ථිකව සහ සමාජීයව ගොඩක් කඩන් වැටුණු රටක්. ජපන් ජාතිකයෝ තමුන්ගේ ස්වාභාවයෙන්ම තිබුණු රණකාමි ගති යටපත් කරගෙන සාමකාමී ජීවන රටාවකට යොමු වෙන්න මේ හේතු උනා.
Nipponzan-Myōhōji නිකායේ නිර්මාතෘ Nichidatsu Fujii නම් භික්ෂුවගේ සංකල්පයක් තමයි සාම විහාර සංකල්පය.
දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු 1947 දී ලෝක සාමය උදෙසා කැපකර නිර්මාණය කරන ලද සාම විහාර ලෝකේ හැම තැනම තියෙනවා.
නමුත් මේ විහාර ඉදි කරද්දී ජපන් ජාතිකයෝ ගොඩක්ම සුක්ෂම රටාවක් අනුගමනය කළා එතිහාසික වගේම පාරිසරික වැදගත් ස්ථාන වල තමා මේවා ඉදිකළේ.උණවටුන - රූමස්සල
අම්පාර
සිරිපාදය - නල්ලතන්නිය
ඒ වගේමයි එයාල රටේ සැඟවුණු ඉතිහාසය සහ පාරිසරික වැදගත්කම හොඳටම සැලකුව.
අපි නොදන්නවා උනාට මහායාන බුදු දහමේ ආසියාතික ව්‍යාප්තිය ගැන තොරතුරු ජපාන ගාව තියෙනවා.
ජෝර්ජ් සෙලිග්මාන් - ද වැද්දාස් පොත
හියු නෙවිල් ගේ - The Thaprobanian
වගේ පොත් වලින් නැගෙනහිර වනයේ සැඟව ගිය අතීත ශිෂ්ඨාචාරය ගැන ඕනේ තරම් කරුණු තියෙනවා.
ඉතින් මේ සාම විහාර සංකල්පයට සමගාමිව මේ අතීතය හොයල බලන්න තමයි ජපන් ජාතිකයෝ උත්සහ කලේ.
නමුත් අපි කොච්චර දුරට එකෙන් ප්‍රයෝජන ගත්තද කියන ගැටළුවක් නම් තියෙනවා...
![]()
තරිඳු ල තුනක් ගියා මචන් මේ පාර.Tharidu B th gihin neda? fatta machan
උඹ කොහෙද බන් හිටියේ..call එකක්වත් දෙන්න බැරි උනා ඕයි..මම තව report වගයක් දාල ඇති බලහන්..අඩෝ උඹ හෙන මහත් වෙලානේ බන්.කියල වැඩක් නැහැ බන් එළකිරි trip එක ෆොටෝස් ටික පට්ටම ලස්සනයි බන් අම්මප ඉක්මනටම අපහු trip 1k පලයන් උබල සෙට් එකටම බුදුසරනයි

පට්ට මචෝ ....
අඩේ මට එවහන් උඹ කැමති නං..ලොකු දෙයක්..ජෝර්ජ් සෙලිග්මාන් - ද වැද්දාස් පොත
PDF eka thiyenawa mage gawa.....
DJI mavic air.Fatta..!!
Machn mokakda oya use kala drone eka ?
Ado supiri ban, ubalage trips set ekama allala liyapan machan pothak, uba liyana widiyayi photos tikayi baluwa kiyanne loweth patta![]()
Bump
superb bro
ටොයින්
Niyama kollo...!!! REP+
නියමයි මචං
BUMP
pattai mchan.... mamath ubala ekka giya wage danuna
තරිදු සීයට ජයිම් ජයම වේවා ....
තව මේවගේ ගමන් ගිහින් ත්‍රෙඩ් දාන්න......
8+
හැමෝටම ස්තුතියි..
බම්ප්
අපි ගම්පහ නෙමෙයි බන්..ඇහින්දාස් සෙට් එකක්..ඒ නිසා තමා ගම්පහ එකෙකුත් සෙට් උනේ..ඌව දන්නවද..Mcn ubala gampahada? NDEs kollek inne chanuka....