විවහා ජිවිතය කොහොමද ?

විවහා ජිවිතය කොහොමද ?

මේ නොවැම්බර් වලට මට 31 යි,ඉලඟ අවුරුද්දෙවත් බඳින්න ඔනේ,කෙල්ල නම් අවුලක් නැ හොඳයි,මම යාලු උනු එකක් නෙමෙයි අම්මලා කතා කරලා පස්සෙ සෙට් වෙච්චි එකක්,කෙල්ල ජොබ් එකක් කරනවා,හැබැයි වැඩි කැමැත්තකින් නෙමෙයි කරන්නෙ.මම බැරි නම් නිකන් ඉන්න කිව්වා එත් තාම යනවා,අවුරුද්දක් විතර වෙනවා දැන් සෙට් වෙලා නමුත් ලොකුවට ආශ්‍රය කරන්න හම්බ වෙලා නැ.

මගේ සමහර යාලුවෝ සෙට් උනාම මුනෙන් සහ කියන දෙවල් වලින් පෙනවා උන් ඉන්නෙ බැන්දට පස්සෙ හෙන ස්ට්‍රෙස් එකෙන් කියලා

හොඳ විවහා ජිවිතයක් ගත කරන්න නම් බඳින්න කලින් මොනවද බලන්න ඔනේ,උඔලා මොනවද බැලුවේ ? කොහොමද විවහා ජිවිතය සුන්දරද ?
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    :dull: ado eka imbinna giyada umba bandinna kalin :confused:
    samahara unge gandayi lu godak eka digatama thiyanawada ?

    :yes: eka eka kellonge eka eka smell.samahara aya lassanai but mara gadai.e body eke heti.godak clean.but sex karanakota mara gadai.etakota ithin aye dakonakotath appiriyay.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: eka eka kellonge eka eka smell.samahara aya lassanai but mara gadai.e body eke heti.godak clean.but sex karanakota mara gadai.etakota ithin aye dakonakotath appiriyay.

    මචං මගේ කෙල්ල දවසක් නාන්නේ නැතුව හිටියත් ගදයි ඔලුව එහෙම... ඒ කියන්නේ අරකත් ගද ඇතිද? හොද වෙලාවටද එකී මට බුට තිබ්බේ... :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    මචං මගේ කෙල්ල දවසක් නාන්නේ නැතුව හිටියත් ගදයි ඔලුව එහෙම... ඒ කියන්නේ අරකත් ගද ඇතිද? හොද වෙලාවටද එකී මට බුට තිබ්බේ... :baffled:

    Dawasak nanne nethuwa oluwa gadai nan sweat issue ekak.enan arakath aniwa gadai.:yes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    genige ammala thaththalagen parissam weyan ban... mage oluwa kanna ewilla dekak kiyala silent karagaththee.. anika newenna nam yanna epa puthe hemadama newenna weii....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    දත් මැදල ඉදිදි කටින කිරි සුවදක් එනවා තමයි බන්...

    Ehema kiri suwadak ne bn.eka tamai washi wima kiyanne,genu hormones kiri suwadai piriminta.:yes: bacteria unath kiri suwadak enne piriminta.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehema kiri suwadak ne bn.eka tamai washi wima kiyanne,genu hormones kiri suwadai piriminta.:yes: bacteria unath kiri suwadak enne piriminta.:yes:

    නෑ බන්.. fresh පොඩි උන් ගාවත් ඔය සුවද එනවා.. :baffled: