ඉදිරියේ රාළ;20963657 said:බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල තෙලක්. මේකෙන් කාලේ බෝතලයක් අරගෙන ගිහිල්ලා අල්ලෙන් එකක් අරගෙන හෝ කටුව අයින් කරපු සිරින්ජ් එකකින් බිරිඳගේ යෝනි මාර්ගයට 30ml වගේ ඇතුල් කරන්න (මේ තෙල වගේම වෙන ඕනෑ තෙලක් අති විශිෂ්ඨ විෂ බීජ නාශකයක්, ඒ නිසා විෂ බීජ හැදෙයි කියල බය වෙන්න ඕන නෑ). කරලා ඇඟිල්ලෙන් ඇතුල හිමීට පිරිමදින්න. ෆිල්ම් වල වගේ කරන්න යන්න එපා. දවස් 3ක් වගේ යනකොට ලිගිල් වේවි. මේක ප්‍රථමාධාරයක් විතරයි. මේ ප්‍රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ වයිෆ් නිතර නිතරම උෂ්ණ ගිණියම් සැර තෙල් බැදුම්/පාන් පිටි කෑම කෑම නිසා තමා ප්‍රධාන වශයෙන්. අනිත් එක තමා දවසේ වැඩි කාලයක් A/C එකේ ඉන්න එක. මේ ප්‍රශ්නෙ මඟ අරින්න තමා ගොඩක් පිටරට ගෑණු bathtub වල බැහැලා ඉන්නේ.
ඕක නිට්ටාවටම සුව කරගන්න නම් ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා නෝනගේ බඩේ ගිණියම නිවා ගන්න.![]()
sure da ban ara oil eka




