විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විවාදයට විවෘතයි. 225 ද 237 ද

    නව මැතිවරණ ක‍්‍රමය තුළින් පාර්ළිමේන්තුවේ පුටු ප‍්‍රමාණය වැඩි කිරීමට ජාත්‍යාලයෙන් පිරීයැයි පවසන වැඩි දෙනෙක් උනන්දු වෙමින් සිටී. අප රටට නව මැතිවරණ ක‍්‍රමයක් අවශ්‍ය බව පිලිගන්නෙමු. 1948 සිට මේ දක්වා පත්ව ආ මනත‍්‍රීන්ගෙන් සීමිත පිරිසකගෙන් පමණක් අප රටට සේවයක් සිදුවූ බව මගේ හැගීමයි. පසුගිය කාල වකවානුව තුලත් රොත්ත බුරුතු පිටින් මැති ඇමති වරු සිටියද චන්ද කාලයට පමනක් මිනිසුන් මතක්වෙන මැති ඇමැත්තෝ සිටින රටකට පවතින ප‍්‍රමාණයටත් වඩා තව තවත් පුටු සංක්‍යාව වැඩි කිරීමෙන් කිසිදු සෙතක් අප රටටවත් මහජනතාවටත් සිදු නොවනු බව මගේ හැගීමයි.

    ඔබේ අදහස් සදහා විවෘතයි.

    :yes::yes::yes::yes:

    නොම්මර සෙල්ලමෙන් රටට වාසියක් නැහැ. වෙන්න ඔිනි ගැලපෙන විදියට චන්ද කොට්ටාෂ බෙදන එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ 100%ක් හරි. එජාපයේ නින්දිත ගේමක් මේක. හැබැයි එජාපය ඉන්නේ 20ට පක්ෂයි වගේ. යටින් කරන්න ඕන කොඩිවින ඔක්කෝම කරනව. රනිල්ගෙ කඩුව තමයි හම්බ හකීම්, හකීම්ව දම්මලා තමයි කකුලෙන් අද්දවන්නේ..

    මට හිත ගන්න බෑ ජවිපේ මේ ප්‍රස්නෙදි රනිල් එක්ක එකතුවෙල පාර්ලිමේන්තුව විසුරවන්න කියන එක. කොහොම හරි මේ ප්‍රශ්නෙදි කකුලෙන් අඩින උන්ව හොදට බලන් ඉදල ඡන්ඩෙදි ගෙදර අරින්න ඕනේ

    එජාපය කවදත් තමන්ගෙ චන්ද ගොඩ බලාගෙන තමයි දේශපාලනය කරන්නෙ. SLFP එකේ නන් ඒ ගතිය ටිකක් අඩුයි. ජෙප්පොයි අනිත් සුලු ජාතික පක්ශයි නන් තනිකරම බඩවියත රැකගැනීමේ ගේමක් ගහන්නෙ....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මමත් දන්නා කරුණු අනුවනම් 20 වන සංශෝධනය සම්මත වූවාට ලගඑන චන්දය පවත්වන්නේ දැනට පවතින ක‍්‍රමයටමයි. අනිත් කරුණ තමා දේශප්‍රෙමී කියාගන්නා මහින්ද හිතවාදීන් 20 ඔනමයි. 19 අපියි සම්මත කෙරුවේ කියල කෑ ගහනව. නමුත් ඔය එකෙක්ටවත් මතකනෑවගේ මේතරම් අපහසුවකින් තොරව මහරජතුමා හිටපු කාලය තුළ ඔය සෑම දෙයක්ම සම්මත කරගන්න තිබුන බව. දැන් බොරුවට පුරාජේරු කියවනව. උන්දැ ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ 3න් 2 නෙමේ 5න් 3ක බලයක් නේ තිබුනේ. දැන් තමා සේරටම තදියම ඇවිත් තියෙන්නේ. :angry::angry::angry::angry:දැන් තමා සේරටම දේශප්‍රෙමීන් වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. :angry::angry:
     
    ඒ උනාට අනවශ්‍ය තදියමකින් මේක සම්මත කර ගත්තොත් රටට වෙන හානිය සම්මත නොකර ඉන්නවට වැඩියි. අලුත් චන්ද කොට්ටාශ බෙදන්න තියෙන අමාරැව උඹ දන්නෙ නැහැ වගේ. මහින්දයා ඕක කල් දාන්න එක හේතුවක් ඒක.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම පෞද්ගලිකවම 19 සහ 20 වෙනි සංශෝදනයන්ට එකගයි නමුත් වැඩි විපක්‍ෂ මන්ත‍්‍ර‍්‍රී සංඛ්‍යාවක් සමග සුලු මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුව කරගෙන තවදුරටත් යනවා කියන්නේ හොද කාරණයක් නෙවෙයි. විපක්‍ෂය හැම වෙලාවෙම බලන්නේ ඔවුන්ගේ බලය පෙන්වන්නයි. අනික මෙයින් වාසි ගන්නේ මහින්ද නම් පාරාජිත රජතුමා සහ ඔහුගේ වහල්ලුටිකයි. එහෙම උනොත් අපි ගත්තු උත්සාහය වතුරේ යනව. :no::no::no::no::no::no::no::no::no:
     
    උඹලගෙ උත්තසහය කොහොමත් වතුරෙ තමා..... :lol::lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහින්දටනම් කවදාවත් එන්න වෙන්නේ නෑ... නමුත් ප‍්‍රශ්නේ තියෙන්නේ අනාත වෙච්ච ලොං හැලිච්ච ඒකාධිපතියෙක්ට තවත් වහල්ලු කඩේ යන එකයි. ඒ වගේම තවතවත් ඔවුන් වටේ ඉන්න හෙන්චයියෝ කෑ ගහන එකයි. මොකද චන්දයක් තිබ්බෝත් පක්‍ෂ පාට බේදයකින් තොරව ඔය හිවල්නු සේරම හේදිලා යනව. යූන්පී ද පොනිපෙ ද ජෙවිපි ද කියන එක ප‍්‍රශ්නයක් නෙමේ රටේ මනුස්සයන්ට සාධාරනයක් වෙන දෙයක් සහ නිදහසේ ඉන්න එක ඇති විය යුතුයි. :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උනාට අනවශ්‍ය තදියමකින් මේක සම්මත කර ගත්තොත් රටට වෙන හානිය සම්මත නොකර ඉන්නවට වැඩියි. අලුත් චන්ද කොට්ටාශ බෙදන්න තියෙන අමාරැව උඹ දන්නෙ නැහැ වගේ. මහින්දයා ඕක කල් දාන්න එක හේතුවක් ඒක.

    අවුරුදු 10ක්ම කල් දැම්ම නේද?:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මමත් දන්නා කරුණු අනුවනම් 20 වන සංශෝධනය සම්මත වූවාට ලගඑන චන්දය පවත්වන්නේ දැනට පවතින ක‍්‍රමයටමයි. අනිත් කරුණ තමා දේශප්‍රෙමී කියාගන්නා මහින්ද හිතවාදීන් 20 ඔනමයි. 19 අපියි සම්මත කෙරුවේ කියල කෑ ගහනව. නමුත් ඔය එකෙක්ටවත් මතකනෑවගේ මේතරම් අපහසුවකින් තොරව මහරජතුමා හිටපු කාලය තුළ ඔය සෑම දෙයක්ම සම්මත කරගන්න තිබුන බව. දැන් බොරුවට පුරාජේරු කියවනව. උන්දැ ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ 3න් 2 නෙමේ 5න් 3ක බලයක් නේ තිබුනේ. දැන් තමා සේරටම තදියම ඇවිත් තියෙන්නේ. :angry::angry::angry::angry:දැන් තමා සේරටම දේශප්‍රෙමීන් වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. :angry::angry:

    මහින්ද ඉදපු කාලේ මේවා කරන්න බෑ. මහින්දට ඕවා වැඩකුත් නෑ. මහින්දව පරද්දපු එකෙන් ශ්‍රීලනිපයට ප්‍රජාතන්ත්‍රවාදය උදා වෙලා, ඉතින් මන්ත්‍රීවරු ජනතාව ඉල්ලන දේට කන්දීලා වැඩ කරනවා. ඒක නරක දෙයක්ද? එජාපය හොදටම පුලුවන් මේකට දායක වෙලා පොරොන්දු ඉෂ්ඨ කරා කියලා මැතිවරනෙට යන්න. ඒත් කරන්නේ කකුලෙන් අදින එක නේද?

    ඒ උනාට අනවශ්‍ය තදියමකින් මේක සම්මත කර ගත්තොත් රටට වෙන හානිය සම්මත නොකර ඉන්නවට වැඩියි. අලුත් චන්ද කොට්ටාශ බෙදන්න තියෙන අමාරැව උඹ දන්නෙ නැහැ වගේ. මහින්දයා ඕක කල් දාන්න එක හේතුවක් ඒක.

    :yes::yes:

    මම පෞද්ගලිකවම 19 සහ 20 වෙනි සංශෝදනයන්ට එකගයි නමුත් වැඩි විපක්‍ෂ මන්ත‍්‍ර‍්‍රී සංඛ්‍යාවක් සමග සුලු මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුව කරගෙන තවදුරටත් යනවා කියන්නේ හොද කාරණයක් නෙවෙයි. විපක්‍ෂය හැම වෙලාවෙම බලන්නේ ඔවුන්ගේ බලය පෙන්වන්නයි. අනික මෙයින් වාසි ගන්නේ මහින්ද නම් පාරාජිත රජතුමා සහ ඔහුගේ වහල්ලුටිකයි. එහෙම උනොත් අපි ගත්තු උත්සාහය වතුරේ යනව. :no::no::no::no::no::no::no::no::no:

    නෑ මේක හරියට කරොත් එජාපයටත් සම වාසී අරගන්න පුලුවන්. ඒත් රනිල් හිතන් ඉන්නවා නම් මෛත්‍රීගේ යහපාලන සංකල්පයට බැදුම්කර සිද්ධිය හරහා ගහපු කම්මුල්පාර එක්ක ඉක්මන් ඡන්දෙකට ගිහින් දිනන්න පුලුවන් කියලා ඒක හීනයක්.
    රනිල්ට විරුද්ධව හැම පක්ෂෙකින්ම කථිකයෝ ගොඩක් එකතුවෙලා ඉන්නවා මැතිවරනෙදි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැරිෂුට් එකෙන් ගමකට බැහැල සල්ලි වියදම් කරලා මනාපේ අරගෙන පැදුරත් නොකිය මාරුවෙන්න බැරි චන්ද ක්‍රමයක් අපේ රටට අවශ්‍යයි..

    ඇමතිකමක් කරන්න සහ මන්ත්‍රීකමක් කරන්න අවම වශයෙන් IQ එකක් තියෙන්න ඕන මට්ටමක් ගැන ඉදිරි චන්ද ක්‍රමය සංශෝදන වීමේදී සඳහන් වෙනවනම් රටට වැදගත් වෙයි..පක්ෂ මාරු කල නොහැකි ආසනයට මන්ත්‍රී කෙනෙක් ඉන්න චන්ද ක්‍රමයක් රටට අවශ්‍යයි.. ඇමතිවරුන්ට දෙන අසීමිත වරප්‍රසාද සහ වියදම් සීමා කල යුතුයි..

    සාමාන්‍යපෙළ වත් පාස් නැති මැටි මෝල්ලු පාර්ලිමේන්තු යවල රටක් ගොඩගන්න පුළුවන් වෙන්නේ නැහැ කවදාවත්..

    රටම කොටවල හරි බලය තහවුරු කරගන්න හදන මහින්දගෙනුත්, රනිල්ගේනුත් රටට තවදුරටත් යහපතක් වෙන්නේ නැත..
     
    • Like
    Reactions: ruchira55

    ගොඩාක් වැදගත් අදහසක්. හොද IQ එකක් තියෙන ඇමති මන්ඩලයක් වගේ අගමැති වැඩිම ගාන ගන්න කෙනාගෙන් පත්වෙනවා නම් ලංකාව සුපිරිම රටක් වෙයි.
    rep