මෙතන තියෙන ප්රශ්නෙ අපි මේක විවාදයක් විදියට පටන්ගන්න එක නෙවෙයි
ගෞරවනීය විවාදයක් විදියට පවත්වගෙන යන්න පුළුවං කට්ටිය අපි අතරෙ ඉන්නවද නැද්ද කියන එකයි


මෙතන තියෙන ප්රශ්නෙ අපි මේක විවාදයක් විදියට පටන්ගන්න එක නෙවෙයි
ගෞරවනීය විවාදයක් විදියට පවත්වගෙන යන්න පුළුවං කට්ටිය අපි අතරෙ ඉන්නවද නැද්ද කියන එකයි


පිටියෙ_අප්පු;7241238 said:බුම්ප්


පිටියෙ_අප්පු;7242097 said:[QUOඨ්E=ලුcක්ය්මල්ලි;7242037][COළ්Oර්=ර්එඩ්]මම දන්න තරමින් ඔය කිසිම ආගමක කියලා නැහැ මිනී මරන්නවත්, කිසිවෙකුවත් වෙන ආගමකට හරවගන්න කියලා.... ඒත් දැන් කාලේ ඉන්න ආගම්වාදින් කරන්නේ ඒ ඒ ආගම ගැන වැරදි වැටහීමක් අනෙක් අය අතරේ ප්රචලිත කිරීමක්...ඒකට විරුද්ධ වෙන අයව ඒ කට්ටිය විනාස කරලා දානවා..ඒකම තමා අපේ සෝම හාමුදුරුවන්ටත් උනේ...[/COළ්Oර්][/QUOඨ්E]
ඔබතුමා ඔය ඔබතුමාගෙ නොදන්නකම ප්රදර්ශනය කිරීමක්.

පිටියෙ_අප්පු;7242582 said:[QUOඨ්E=cරzය්cඅස්පෙර්;7242497]ඇනෙ නිඅකන් ඉන්ඩපන් බන්. ඇනුන්ගෙ අගම් වලට ගරහන්නෙ ඵ්******[/QUOඨ්E]
අපි නෙමෙයිනේ මේක පටන් ගත්තේ , අන්වර් මනතුංග නේ , කපුටු වර්චස් වලට වදිනව කිව්වේ අපි නෙමෙයිනේ ,
මාවිල් ආරුව වැහුව නම් කාපිය ඉතිං ගුටි , ඒකම තමයි මේත් සිද්ද වෙන්නේ වෙන ක්රමයකින්.![]()