විවාදේ හෙට අයිටි එන් එකේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    445011128_448956987831323_9133715060962958662_n.jpg




    445000869_448957031164652_6534793616875117813_n.jpg



    ------ Post added on Jun 5, 2024 at 9:00 PM
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සජිත් මොනා උනත් පව්. වටේ ඉන්න උන් ටිකයි උගෙ කටයි හින්ද බෙල්ල මුලටම හිර උනා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බැට් හංගන අය එක්ක විවාද බෑ කියාවිදෝ....​

    බැට් හංගන සැලසුම විවාදේ මග අරින සැලසුම වේවිදෝ....​



    ගංවතුර නිසා පුතානන්ට සනිප නැතිවේදෝ.....​

    මිරර් ලෙසින්ම ස්වාධිනෙත් අකැප වේවිදෝ....​

     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රනිල් අන්න මහබැන්කු රවිය වත් ගොනාට අන්දලා...ඌව අන්දල ෆේක් "මැතිවරණ මහ ලේකම්" තනතුරක් දීලා.. ane hyyoo Ravii..ravii paw
    රන්ගෙ lept..රවී left :lol: :lol: :lol: