විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
dilrasan said:
මම"ඒ" කණ්ඩායමේ නායකයා....Topic එකනම් හොඳයි...මගේ ගැටලු වලට පිලිතුරු කෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=92180&page=17

සිංහලෙන් පමණයි.මොකද මේක සිංහල දිනයනේ අනිත් විස්තර මේ thread එකේ මුල තියනවා.
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ravicplk said:
    සිංහලෙන් පමණයි.මොකද මේක සිංහල දිනයනේ අනිත් විස්තර මේ thread එකේ මුල තියනවා.
    ඒඋනාට ඒකෙ කියල නෑනෙ...එක්කෙනෙකුට යම් කාලයක් ඇතුලතද කතාකරන්න ඕනි කියල...මන් අහපු දේ තේරුනාද...?
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Kalindugayan said:
    then Ravi ayya cant we get another topic???plz:)
    මං හිතන්නේ නෑ මල්ලී වෙනස් කරන්න පුළුවන්වෙයි කියලා.ඔයාලා උදව් කරන්න.
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    dilrasan said:
    ඒඋනාට ඒකෙ කියල නෑනෙ...එක්කෙනෙකුට යම් කාලයක් ඇතුලතද කතාකරන්න ඕනි කියල...මන් අහපු දේ තේරුනාද...?

    කාලය අදාළ නෑ. පිළිවෙළයි වැදගත් සහ වචන ප්*රමාණය.

    ravicplk said:
    ehema time limit ekak naa....dan mehema hitanna teams deka team A / B
    k
    dan mulinma A1 eyage idea eka danwa,,k..ilagata iita passe post eka B1

    ee widiyata yanne..

    oya A1,A2 ....&B1 B2 ...ewa team eka discuss karala hada ganna onee...

    anthimata A1 & B1 apahu comment eka dammagaman viviade iwarai.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    harshafx said:
    Malli team eke anith aya set kara gaththada?thaama methana inne dennai ne?ko anith aya?
    මම යසිරු අය්යව අපෙ නයකය කරන්න කමත්yiී
    මම එයත PM කලා එථ් ථම රෙප්ල්ය් එකක් නෙ
    මම අදත යනව
    හවස ennamko
    අයිථ් රෙ වෙල එන්නම්කො විවදෙථ් කරුනුථ් අරගෙන

    dan mata claz ekak ekai
    okkomalata bye
    TC.....:D
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ravicplk said:
    අභියෝගය බාරගන්න..මේකට ඉන්න ඔක්කොම අය ඔයා වගේ තමා...ඔයා තනියම නෙමේනේ මේක කරන්නේ.team එකේ අය එක්ක කතා කරන්න.අනිත් එක කව් විතරක් නෙමේ නෙ නිර්මාණ කියන්නෙ.
    films songs..etc
    team ake anith eya nathi akane prasne. mama oya wadeta baya na. mama abiyogaya baragannawa. apita topic 3,4 kin akak thoraganna denna tibba. serama me wadeta aya nisai mama kewwe meka tikak amarui kiyala .kalidigayan kiyanneth ekamai.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...
    ලෝකයා කෙසේ කීවත්....දිය පිරුනු කළේ දිය නොසැලේ...
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    dilrasan said:
    තව තියෙනව අකුරු වල අඩුපාඩු මචන්....හදාගන්න...:)
    ඔව් මම ලියන්නෙ විජෙසේකර යතුරු පුවරුවෙන්
    විවාදෙට ලියන්න වෙන්නෙ අර කැම්පස් ඒකෙ සයිට් ඒකෙන් අරං