dilrasan said:මම"ඒ" කණ්ඩායමේ නායකයා....Topic එකනම් හොඳයි...මගේ ගැටලු වලට පිලිතුරු කෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=92180&page=17
සිංහලෙන් පමණයි.මොකද මේක සිංහල දිනයනේ අනිත් විස්තර මේ thread එකේ මුල තියනවා.
Last edited:
dilrasan said:මම"ඒ" කණ්ඩායමේ නායකයා....Topic එකනම් හොඳයි...මගේ ගැටලු වලට පිලිතුරු කෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=92180&page=17
ඒඋනාට ඒකෙ කියල නෑනෙ...එක්කෙනෙකුට යම් කාලයක් ඇතුලතද කතාකරන්න ඕනි කියල...මන් අහපු දේ තේරුනාද...?ravicplk said:සිංහලෙන් පමණයි.මොකද මේක සිංහල දිනයනේ අනිත් විස්තර මේ thread එකේ මුල තියනවා.
මං හිතන්නේ නෑ මල්ලී වෙනස් කරන්න පුළුවන්වෙයි කියලා.ඔයාලා උදව් කරන්න.Kalindugayan said:then Ravi ayya cant we get another topic???plz![]()
හරිravicplk said:මං හිතන්නේ නෑ මල්ලී වෙනස් කරන්න පුළුවන්වෙයි කියලා.ඔයාලා උදව් කරන්න.
dilrasan said:ඒඋනාට ඒකෙ කියල නෑනෙ...එක්කෙනෙකුට යම් කාලයක් ඇතුලතද කතාකරන්න ඕනි කියල...මන් අහපු දේ තේරුනාද...?
ravicplk said:ehema time limit ekak naa....dan mehema hitanna teams deka team A / B
k
dan mulinma A1 eyage idea eka danwa,,k..ilagata iita passe post eka B1
ee widiyata yanne..
oya A1,A2 ....&B1 B2 ...ewa team eka discuss karala hada ganna onee...
anthimata A1 & B1 apahu comment eka dammagaman viviade iwarai.
Malli team eke anith aya set kara gaththada?thaama methana inne dennai ne?ko anith aya?Kalindugayan said:
මම යසිරු අය්යව අපෙ නයකය කරන්න කමත්yiීharshafx said:Malli team eke anith aya set kara gaththada?thaama methana inne dennai ne?ko anith aya?

na na vachana 500 denawa nayakayekta..dilrasan said:නායකයොන්ට විතරක් වචන 500 ක් එනව නේද...නැත්තන් දෙපාරටම එකතුව 250 ද
team ake anith eya nathi akane prasne. mama oya wadeta baya na. mama abiyogaya baragannawa. apita topic 3,4 kin akak thoraganna denna tibba. serama me wadeta aya nisai mama kewwe meka tikak amarui kiyala .kalidigayan kiyanneth ekamai.ravicplk said:අභියෝගය බාරගන්න..මේකට ඉන්න ඔක්කොම අය ඔයා වගේ තමා...ඔයා තනියම නෙමේනේ මේක කරන්නේ.team එකේ අය එක්ක කතා කරන්න.අනිත් එක කව් විතරක් නෙමේ නෙ නිර්මාණ කියන්නෙ.
films songs..etc
elakiri ne,,onna ohoma ne inna onee....yasiru1 said:awulak na ape team ake katitiya serama hawasata set wela katakaragannam

Asitha-K said:ona topic ekakata ready!!
හොද තරගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්

ඔව් මම ලියන්නෙ විජෙසේකර යතුරු පුවරුවෙන්dilrasan said:තව තියෙනව අකුරු වල අඩුපාඩු මචන්....හදාගන්න...![]()