ssudaraka said:ගනු සටන! එනු කඩුවට? විවාදෙට මාත් එනවා! ඒත් කොහොටද සැට් වෙන්න ඕනෑ?
ආ ක*ට්ටිය කලින් තෝරාගෙන නොවැ.
මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම්

ssudaraka said:ගනු සටන! එනු කඩුවට? විවාදෙට මාත් එනවා! ඒත් කොහොටද සැට් වෙන්න ඕනෑ?
මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම්

තාම රාහු කාලය යන්නෙ..ටිකක් ඉවසන්නmaleemsg said:![]()
![]()
මේ අද මේක තියෙනවද නැද්ද??? එළකිරි එකේ ඉන්නේ ලංකාවේ කට්ටිය කියලා මම අද හරියට දැනගත්තා වෙලාවට වැඩක් කරනවලකෝ
![]()

තවම පරක්කු නැහැ..මම ඉල්ලා අස්වෙන්න සූදානම්ssudaraka said:ආ ක*ට්ටිය කලින් තෝරාගෙන නොවැ.මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම්
![]()
![]()

rajigplk said:රවි අයියා හුයක් පටන් ගෙන ඇති කැමතිනම් මාගේ නායකකම බාරගෙන බී කණ්ඩායමට එක් විය හැක
නාට්ටියෙ ප්*රධාන නලුව මම කියල දන්නවදෝ????dwghihanw said:අපි නම් නාට්ටියට තමා සහබාගි ෙවනෙන![]()
![]()
![]()

නියමයි. මේ හුය ආරම්භ කරපු රවි අයියට පි එම් එකක් යවන්න. එයා විස්තර දීල ඔයාව එකතු කරගනියිssudaraka said:ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?
දැන්මම යවන්නrajigplk said:තාම රාහු කාලය යන්නෙ..ටිකක් ඉවසන්න![]()
අන්න කලිදු පටන් අරන් වාදෙmaleemsg said:රාහු හරි සෙනසුරු හරි කමක් නෑ...වාදේ පටන් ගනනවලකෝ![]()

හූ හූ....ලැජ්ජාවට දිවත් එළීයට පැනලmaleemsg said:අ*ඩෝ මල්ලි මේ....! කට වහගෙන හිටු!![]()
![]()

ssudaraka said:ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?

dwghihanw said:රජී මල්ලී පිස්සු නම් කෙලින්න එපා හරිද????????අපි නම් සැට් වෙලා ඉන්නෙ,....![]()
![]()
![]()
![]()
rajigplk අයියා ගේම ගෙනියන්න. මං උදව් දෙන්නං
අපි එවරෙඩි අයියා...මම විවාද කරනව තියා ටී වී එකේවත් විවාදයක් දැකල නැහැ..එළ නේදdwghihanw said:රජී මල්ලී පිස්සු නම් කෙලින්න එපා හරිද????????අපි නම් සැට් වෙලා ඉන්නෙ,....![]()
![]()
![]()
![]()


ssudaraka said:ඔව් ඔව් ඒක තමයි කලින් සූදානම් කරගෙන තිබ්බ විදිහට කරන්න.rajigplk අයියා ගේම ගෙනියන්න. මං උදව් දෙන්නං
බාහිර අයට උදව් දෙන්න පුළුවන්ද ටීම් වල අයට?![]()
එළම තමයි මල්ලි...අනාගතය පැහැදිලියි...පාර බලාගෙන යන්න...හික් හික්rajigplk said:අපි එවරෙඩි අයියා...මම විවාද කරනව තියා ටී වී එකේවත් විවාදයක් දැකල නැහැ..එළ නේද![]()
