විවාද තරඟය-Comments thread

rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
harshafx said:
එළම තමයි මල්ලි...අනාගතය පැහැදිලියි...පාර බලාගෙන යන්න...හික් හික් :lol:
මග හොදට තිබේනම්, යන්න දෑසත් පෙනෙයි නම් කිම බැදි වල යන්නේ නේද අයියෙ..ඒ නිසා දතුණ බලා අපහු වම බලල,ආපහු දකුණ බලල පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු උනොත් ඇගට ගුණයි වගේ :lol::lol:
 

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මෙන්න B කණ්ඩායමට පොඩි උදව්වක්:lol:

    උසස් නිර්මාණ බිහිවීම සඳහා සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ යන මාතෘකාව ඔස්සේ ප්*රතිවාදී මත බිඳහෙලන්නටයි බී කණ්ඩායම වශයෙන් අපගේ උත්සාහය.

    නිර්මාණයක් බිහිවන්නේ නිර්මාණකරුවෙකුගේ චින්තනය හා සිතුම් පැතුම් අනුවයි. නිර්මාණකරුවාගේ තෙවැනි ඇස යොදාගනිමින් නිර්මාණ ඉදිරිපත් කරයි. එය, නිර්මාණකරුවා සතු අයිතිවාසිකමයි. වැඩවසම් චින්තනය ක්*රමයෙන් මිදී පුනරුද සමයට පා තැබූ අප, අකමැත්තෙන් හෝ කැ*මැත්තෙන් ජීවත්වනු*යේ ගෝලීයකරණය වූ සමාජ වටපිටාවත් මතයි. එබැවින් නිර්මාණකරුවාගේ පරිකල්පන ඥාණය යම් යම් අවස්ථාවන්හීදී ජීවත්වන වටපිටා*වේ සංකල්පනාවන්ට සම නොවීමට හැකියාව ඇත එබැවින්ල උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව නොව නිර්මාණකරුවාගේ චින්තනමය හැකියාව වඩාත් බලපායි.

    නමුත්, නිර්මාණයක් බාරගැනීමේ හෝ ප්*රතික්ෂේප කිරීමේ වගකීම ප්*රේක්ෂකයා සතුය
     

    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    Asitha-K said:
    අපිට සපොට් ඒකට කවුරුත් නැද්දෝ
    අපේ ටීම් එකේ ප්ලෑන් එක ඕනෙ නම් දෙන්නම් සපෝර්ට් එකක් වශයෙන්:P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    විවාදෙ බලන අයට මගේ ගානෙ.........බෙදාගෙන කන්න හොඳේ..
    s_peanuts1.jpg
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    ඔය වැඩේ නැගලා යන්නෙ.......එළ..එළ....ඔහොම යන්.........නියම තරඟයක් දැනටම තියෙනවා.....:lol: :lol: :lol: :lol: :lol:
     

    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    harshafx said:
    විවාදෙ බලන අයට මගේ ගානෙ.........බෙදාගෙන කන්න හොඳේ..
    s_peanuts1.jpg
    රටකජු ටිකක් පරණයි වගේ *නේද? :eek:විවාදේ ඉවර වෙලාම කන්නම් නැත්නම් වාද කරන්න වෙන්නෙ නැහැ:P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    rajigplk said:
    රටකජු ටිකක් පරණයි වගේ *නේද? :eek:විවාදේ ඉවර වෙලාම කන්නම් නැත්නම් වාද කරන්න වෙන්නෙ නැහැ:P
    ehema bite karanna epa:rofl:
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    dwghihanw said:
    හර්ෂ මල්ලි එළ කොල්ලෙක්නෙ..........
    හර්ෂ මල්ලි නෙමේ නේ......අපේ වයසේ කොල්ලෙක් නෙ,,හික් හික්
     

    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    Kalindugayan said:
    ehema bite karanna epa:rofl:
    කියන්න බැහැනේ මචන් ප්රතිවාදී කණ්ඩායමේ අය අපේ බඩ අප්සට් කරන්න එවලද කියල(ජ.කි හොදේ:))