විවාද තරඟය-Comments thread

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ssudaraka said:
    ගනු සටන! එනු කඩුවට? විවාදෙට මාත් එනවා! ඒත් කොහොටද සැට් වෙන්න ඕනෑ?

    ආ ක*ට්ටිය කලින් තෝරාගෙන නොවැ. :lol: මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම් :( :lol:
     
    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    maleemsg said:
    :oo: :oo: :oo: මේ අද මේක තියෙනවද නැද්ද??? එළකිරි එකේ ඉන්නේ ලංකාවේ කට්ටිය කියලා මම අද හරියට දැනගත්තා වෙලාවට වැඩක් කරනවලකෝ :frown:
    තාම රාහු කාලය යන්නෙ..ටිකක් ඉවසන්න:P
     
    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    ssudaraka said:
    ආ ක*ට්ටිය කලින් තෝරාගෙන නොවැ. :lol: මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම් :( :lol:
    තවම පරක්කු නැහැ..මම ඉල්ලා අස්වෙන්න සූදානම්:lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajigplk said:
    තාම රාහු කාලය යන්නෙ..ටිකක් ඉවසන්න:P
    මලී අක්කට ලැජ්ජ හිතුනද මන්ද? :lol: :lol:
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    rajigplk said:
    රවි අයියා හුයක් පටන් ගෙන ඇති කැමතිනම් මාගේ නායකකම බාරගෙන බී කණ්ඩායමට එක් විය හැක

    ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dwghihanw said:
    අපි නම් නාට්ටියට තමා සහබාගි ෙවනෙන:lol: :lol: :lol:
    නාට්ටියෙ ප්*රධාන නලුව මම කියල දන්නවදෝ???? :) :)
     
    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    ssudaraka said:
    ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?
    නියමයි. මේ හුය ආරම්භ කරපු රවි අයියට පි එම් එකක් යවන්න. එයා විස්තර දීල ඔයාව එකතු කරගනියි:)දැන්මම යවන්න
     
    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    maleemsg said:
    රාහු හරි සෙනසුරු හරි කමක් නෑ...වාදේ පටන් ගනනවලකෝ :frown:
    අන්න කලිදු පටන් අරන් වාදෙ:nerd:
     
    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    රජී මල්ලී පිස්සු නම් කෙලින්න එපා හරිද????????අපි නම් සැට් වෙලා ඉන්නෙ,....:lol: :lol: :lol: :lol:
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ssudaraka said:
    ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?

    මළා ඔයා කියන්නේ නායකකම බාරගන්න කියලාද? :lol:
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    dwghihanw said:
    රජී මල්ලී පිස්සු නම් කෙලින්න එපා හරිද????????අපි නම් සැට් වෙලා ඉන්නෙ,....:lol: :lol: :lol: :lol:

    ඔව් ඔව් ඒක තමයි කලින් සූදානම් කරගෙන තිබ්බ විදිහට කරන්න. :) rajigplk අයියා ගේම ගෙනියන්න. මං උදව් දෙන්නං

    බාහිර අයට උදව් දෙන්න පුළුවන්ද ටීම් වල අයට? :)
     
    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    dwghihanw said:
    රජී මල්ලී පිස්සු නම් කෙලින්න එපා හරිද????????අපි නම් සැට් වෙලා ඉන්නෙ,....:lol: :lol: :lol: :lol:
    අපි එවරෙඩි අයියා...මම විවාද කරනව තියා ටී වී එකේවත් විවාදයක් දැකල නැහැ..එළ නේද:):)
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    ssudaraka said:
    ඔව් ඔව් ඒක තමයි කලින් සූදානම් කරගෙන තිබ්බ විදිහට කරන්න. :) rajigplk අයියා ගේම ගෙනියන්න. මං උදව් දෙන්නං

    බාහිර අයට උදව් දෙන්න පුළුවන්ද ටීම් වල අයට? :)

    පුළුවන් හැබැයි මේ thread එකේ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajigplk said:
    අපි එවරෙඩි අයියා...මම විවාද කරනව තියා ටී වී එකේවත් විවාදයක් දැකල නැහැ..එළ නේද:):)
    එළම තමයි මල්ලි...අනාගතය පැහැදිලියි...පාර බලාගෙන යන්න...හික් හික් :lol: