බැරිද චරිතයේ පොඩි කෑල්ලක් මෙතන ඇක්ට් කරල පෙන්නන්නharshafx said:නාට්ටියට මේකප් දාන එන්නළු......මං පොඩ්ඩක් ගිහින් එන්නම්...![]()
![]()


බැරිද චරිතයේ පොඩි කෑල්ලක් මෙතන ඇක්ට් කරල පෙන්නන්නharshafx said:නාට්ටියට මේකප් දාන එන්නළු......මං පොඩ්ඩක් ගිහින් එන්නම්...![]()
![]()


හෙහෙ..එහෙම බෑ.....මෙතන ලයිට්ස් නෑ,කැමරා නෑ, ඩිරෙක්ටර් නෑ...rajigplk said:බැරිද චරිතයේ පොඩි කෑල්ලක් මෙතන ඇක්ට් කරල පෙන්නන්න![]()

ඩිරෙක්ටර් ඉන්නවා...harshafx said:හෙහෙ..එහෙම බෑ.....මෙතන ලයිට්ස් නෑ,කැමරා නෑ, ඩිරෙක්ටර් නෑ...![]()
![]()
ආහ්...ඉන්නද..කීයටද පටන් ගන්නෙ...ෂූටින් පරක්කු කරන්න එපා....මට තවත් බාර ගත්ත වැඩ ටිකක් තියෙනව....එහෙම උනොත් ඒවයෙ ගානත් මට ගෙවන්න වෙයිravicplk said:ඩිරෙක්ටර් ඉන්නවා...

harshafx said:ආහ්...ඉන්නද..කීයටද පටන් ගන්නෙ...ෂූටින් පරක්කු කරන්න එපා....මට තවත් බාර ගත්ත වැඩ ටිකක් තියෙනව....එහෙම උනොත් ඒවයෙ ගානත් මට ගෙවන්න වෙයි![]()
මෙයාට ගිය කලක්
එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික්pooh27 said:![]()
මෙයාට ගිය කලක්
![]()
![]()

harshafx said:එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික්![]()
![]()
harshafx said:එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික්![]()
![]()
අද සිංහල දිනෙනේ...ඒ හින්ද රටට පෙන්නන්න ඕන මං හොඳ සිංහලයෙක් ...හික් හිකාස්Malinga said:ඇයි එහෙනම් සිංහල පාවිච්චි කරන්නෙ? සිංග්ලිශ් පාවිච්චි කරන්නත් එපායෙ එතකොට

harshafx said:මගෙ අම්මේ...ඔය යක්ස හිනා දාන්න එපා මට බයයි
පොඩ්ඩක් wallpaper thread එකට ගිහින් බැලුවනම්...අන්න කවුද ඔයාට මොනවද කියල හික් හික්pooh27 said:අනේ පව්.........................................![]()
![]()
![]()

harshafx said:පොඩ්ඩක් wallpaper thread එකට ගිහින් බැලුවනම්...අන්න කවුද ඔයාට මොනවද කියල හික් හික්![]()
![]()
![]()