විවාද තරඟය-Comments thread

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    harshafx said:
    මේක ප්*රේක්ශකාගාරය........කනව බොනව ජොලි කරනව ඔහොම තමයි ගනන් ගන්න එපා :lol: :lol:

    විවාද කරන අයට බලාගෙන කෙල ගිලින්නෙ වෙන්නෙ :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dwghihanw said:
    හුටා ....බිලකුත් තියෙනවද??????????එක කියන්නෙ බිව්වට පස්සෙද බන්.....:shocked: :shocked: :shocked: :shocked: :shocked:
    නෑ නෑ බීල දෙන්නම් කියල කියල තියෙන්නෙ.....බිල් නෑ.....නොමිලේ සපයන්නෙ...හික් හික්...ගැට කපන්නන්ට හසු නොවන්න :lol: :lol:
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    Asitha-K said:
    කට්ටිය විවාදෙ බලන්නෙ නිකං චිතතරපටියක් බලනව වගෙ නෙ
    විවාද කරුණු ගැනත් සාකච්ඡා කරන්න


    ඉලඟ කෙනා විවාදයෙ තාම කරුනු දක්වල නැනේ...........:( :( :( :( :(
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    dwghihanw said:
    ඉලඟ කෙනා විවාදයෙ තාම කරුනු දක්වල නැනේ...........:( :( :( :( :(
    ඊළග එක අපේ රජී මල්ලි ගෙන්,,,,,හික් හික්
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    harshafx said:
    නෑ නෑ බීල දෙන්නම් කියල කියල තියෙන්නෙ.....බිල් නෑ.....නොමිලේ සපයන්නෙ...හික් හික්...ගැට කපන්නන්ට හසු නොවන්න :lol: :lol:


    ආ.....එකද මම බය උනා.....ඉක්මනට බීල අපිටත් දීපන්කො........ ගැටකපන්නන්ගෙන් පරිස්සම් වෙමි........:lol: :lol: :lol: :lol:
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    ravicplk said:
    ඊළග එක අපේ රජී මල්ලි ගෙන්,,,,,හික් හික්
    රජි මල්ලී මොකද කරන්නෙ..මෙච්චර වෙලා... තනියම ලියන්න බෙරිද දන්නෙ නැ.....හ,,හ.හ..හා:lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Asitha-K said:
    වැඩිය බොන්න ඒපා බන් උගුර සවුත්තු උනොත්! :shocked::eek:
    හා හා ඔය එක බීම එකට පොර කාල ඇන්ගේ හලා ගන්න එපා...මෙන්න තව
    10067390.JPG

    මේ වැඩට ගත්ත ලමයට එහෙම මුකුත් කියනව නෙමෙයි:nerd: :nerd:
    c7784b68-665b-4a89-8038-8b9583ff34ac.jpg
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    harshafx said:
    හා හා ඔය එක බීම එකට පොර කාල ඇන්ගේ හලා ගන්න එපා...මෙන්න තව
    10067390.JPG

    මේ වැඩට ගත්ත ලමයට එහෙම මුකුත් කියනව නෙමෙයි:nerd: :nerd:
    c7784b68-665b-4a89-8038-8b9583ff34ac.jpg


    මචන්...අප්*රිකාවෙන්ද වැදට ළමය ගත්තෙ........ඔච්චර නම් බොන්නථ් බැ බන්....
     

    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    කට්ටියට මෙවා කොමද???? මෙක මගෙ පුද්ගලික දනයෙන් තමා දෙන්නෙ...හැබඉ ගොඩක් නැ...පොඩ්ඩ පොඩ්ඩ කමු නෙද??????


    food1.jpg
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    ravicplk said:
    අයියෝ..........මං දවල්ට කෑවෙත් නෑ.....මේවා දැක්ක ම???

    දවල්ට කෑවෙත් නැද්ද?
    කවද හරි සිරාවට මොකක් හරි සංවිධානය කරන කාලෙට මුකුත් කන්නෙ නැතුව ඉදී!!! දැන් වත් ගිහින් කා!! :P
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    dwghihanw said:
    කට්ටියට මෙවා කොමද???? මෙක මගෙ පුද්ගලික දනයෙන් තමා දෙන්නෙ...හැබඉ ගොඩක් නැ...පොඩ්ඩ පොඩ්ඩ කමු නෙද??????


    food1.jpg

    මෙක දැක්කොත් රවීගෙ බඩෙ පනුවො ඔක්කොම අැවිස්සෙයි