විවාද තරඟය-Comments thread

rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
harshafx said:
නාට්ටියට මේකප් දාන එන්නළු......මං පොඩ්ඩක් ගිහින් එන්නම්... :) :)
බැරිද චරිතයේ පොඩි කෑල්ලක් මෙතන ඇක්ට් කරල පෙන්නන්න:eek::)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajigplk said:
බැරිද චරිතයේ පොඩි කෑල්ලක් මෙතන ඇක්ට් කරල පෙන්නන්න:eek::)
හෙහෙ..එහෙම බෑ.....මෙතන ලයිට්ස් නෑ,කැමරා නෑ, ඩිරෙක්ටර් නෑ... :lol: :lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ravicplk said:
ඩිරෙක්ටර් ඉන්නවා...
ආහ්...ඉන්නද..කීයටද පටන් ගන්නෙ...ෂූටින් පරක්කු කරන්න එපා....මට තවත් බාර ගත්ත වැඩ ටිකක් තියෙනව....එහෙම උනොත් ඒවයෙ ගානත් මට ගෙවන්න වෙයි :lol:
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
ආහ්...ඉන්නද..කීයටද පටන් ගන්නෙ...ෂූටින් පරක්කු කරන්න එපා....මට තවත් බාර ගත්ත වැඩ ටිකක් තියෙනව....එහෙම උනොත් ඒවයෙ ගානත් මට ගෙවන්න වෙයි :lol:

:shocked: :shocked: මෙයාට ගිය කලක් :rofl: :rofl:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
:shocked: :shocked: මෙයාට ගිය කලක් :rofl: :rofl:
එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික් :lol: :lol:
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික් :lol: :lol:

19.gif
19.gif
19.gif
19.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    harshafx said:
    එහෙම තමයි අපි දැන් ටිකක් එක විදියක්...ජනප්*රිය වෙනකොට මුල අමතක කරන්න ඕන....ආඩම්බර වෙන්න ඕන....හික් හික් :lol: :lol:

    ඇයි එහෙනම් සිංහල පාවිච්චි කරන්නෙ? සිංග්ලිශ් පාවිච්චි කරන්නත් එපායෙ එතකොට
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Malinga said:
    ඇයි එහෙනම් සිංහල පාවිච්චි කරන්නෙ? සිංග්ලිශ් පාවිච්චි කරන්නත් එපායෙ එතකොට
    අද සිංහල දිනෙනේ...ඒ හින්ද රටට පෙන්නන්න ඕන මං හොඳ සිංහලයෙක් ...හික් හිකාස් :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    අනේ පව්......................................... :lol: :lol: :lol:
    පොඩ්ඩක් wallpaper thread එකට ගිහින් බැලුවනම්...අන්න කවුද ඔයාට මොනවද කියල හික් හික් :lol: :lol: :lol:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    පොඩ්ඩක් wallpaper thread එකට ගිහින් බැලුවනම්...අන්න කවුද ඔයාට මොනවද කියල හික් හික් :lol: :lol: :lol:

    මම දැක්කා :frown: :frown: