විවාද තරඟය-Comments thread

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
මෙන්න ක*ට්ටියට මගේ ගානේ
pho_ice_cream_sundae.jpg
අප්ප......මරේ මරු...මං ආස ජාතිමයි තියෙන්නෙ....හරියට නිකන් මටම හදන් ඇවිත් වගේ...බොහොම ස්තුතියි
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
3වන කතිකයා නම් හොදට කියලා තියේනවා. බලමු මොකද වෙන්නේ කියලා
41.gif
41.gif
 
rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
හප්පා අදහස් පලකරල හරිම මහන්සියි.:( බොන්න මොකුත් නැද්ද??:)
 
dwghihanw

Member
Sep 12, 2007
646
2
0
allian city
rajigplk said:
හප්පා අදහස් පලකරල හරිම මහන්සියි.:( බොන්න මොකුත් නැද්ද??:)

අපේ Drinks side එක බලා ගන්නෙ harshafx සහොදරය තමා..දැන් දේයි..බය වෙන්නෙපා:lol: :lol:
 
rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
pooh27 said:
මෙන්න බොන්න :rofl:
juice.jpg

හප්පා..ස්තූතියි අක්කේ..මේ බීම එක දී කරගත් කුසලානිශංෂයෙන් ලබන ආත්මයේ සීනි බෝතලයක කූඹීයෙක් වී ඉපදෙන්න ලැබේවායි පතනවා:):)
 
rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
ravicplk said:
එකක් බොන්න මල්ලී

free%20drinks.jpg
දැන්නම් පූහ් අක්කගේ බීඹ එක බීල බංඩිය පිරිලා..මේක බයි කාලා බොන්නම්:)
 
rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
TΞΞNSTAR™ said:
අහ්.... 3වේනි එක එල එල.. බලමු මොනවද දෙන උත්තර කියල.....

අනිත් එක්කෙනා කවුද???
ස්තූතියි:)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dwghihanw said:
අපේ Drinks side එක බලා ගන්නෙ harshafx සහොදරය තමා..දැන් දේයි..බය වෙන්නෙපා:lol: :lol:
හප්පා...මුන්ට කන්න බොන්න දීල පිරිමහන්න බෑ...හික් හික්...
ඔන්න පූහ් දීල තියෙනව..රවිත් දීල තියෙන්නෙ...
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
හප්පා...මුන්ට කන්න බොන්න දීල පිරිමහන්න බෑ...හික් හික්...
ඔන්න පූහ් දීල තියෙනව..රවිත් දීල තියෙන්නෙ...

අපිට මුකුත් නෙද්ද????
:sorry::sorry:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
team B එකේ උද්ගත වු හදිසි ප්*රශ්නයක් නිසා dwghihanw යසිරු වෙනුවට තම අදහස් පළ කරනු ඇත.
 
rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
ravicplk said:
team B එකේ උද්ගත වු හදිසි ප්*රශ්නයක් නිසා dwghihanw යසිරු වෙනුවට තම අදහස් පළ කරනු ඇත.
ප්රතිවාදීන් තවම අදහස් දැක්වුවෙ නැහැනෙ:eek: මෙහෙම ගියොත් හෙට තමයි නාට්ටිය බලන්න වෙන්නෙ:(
 
dwghihanw

Member
Sep 12, 2007
646
2
0
allian city
ම්මයි 5 වෙනි කථිකයා..මම පොඩ්ඩක් ඒක ලෑස්ති කර ගන්න යනවා...කටිය කාලා බීල fun එකේ ඉන්න...:) :) :) :) :)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

අපිට මුකුත් නෙද්ද????
:sorry::sorry:
නාට්ටියට මේකප් දාන එන්නළු......මං පොඩ්ඩක් ගිහින් එන්නම්... :) :)