විවාහකයන්ට කියවනු පිණිස.................!!!

mic

Member
Nov 24, 2006
1,333
553
0
patta:P:P: You must spread some Reputation around before giving it to Pink panther again.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැඳල නැති නිසා මේකට අපිට මුකුත් කියන්න බැහැනෙ නේද? මේව කියපු අය ඔය දේවල් කියන්න ඇත්තෙ කාන්තාවො නැති තැන්වල වෙන්න ඕන. මෙයාලගෙ බිරින්දෑවරුන්ගෙ කථා ටිකත් තිබුණනම් ඕවත් එක්කම කොහොම ද වැඩේ කියල බලන්න තිබුණ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :P Ehenam meka yudden piri lokayak wei...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P Ehenam meka yudden piri lokayak wei...

    :rofl: ඔව් ඔව්. හැබැයි ඉතින් ඇත්තට ම විවාහය කියන්නෙ මොකක් ද කියල බැඳපු කෙනෙකුට වඩා නොබැඳපු කෙනෙකුට තමයි කියන්න පුළුවන් :rofl: මොකෝ බැඳපු කෙනා තමන්ගෙ අත්දැකීම් එක්ක අන්තගාමී වෙලානෙ ඒක කියන්නෙ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :rofl: ඔව් ඔව්. හැබැයි ඉතින් ඇත්තට ම විවාහය කියන්නෙ මොකක් ද කියල බැඳපු කෙනෙකුට වඩා නොබැඳපු කෙනෙකුට තමයි කියන්න පුළුවන් :rofl: මොකෝ බැඳපු කෙනා තමන්ගෙ අත්දැකීම් එක්ක අන්තගාමී වෙලානෙ ඒක කියන්නෙ
    Anthagami kiuwe?