විවාහක රූ රැජින කිරුළ සිල්වියාට, කීර්තිම&#3501

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
විවාහක රූ රැජින කිරුළ සිල්වියාට, කීර්තිම&#3501

විවාහක කාන්තාවන්ගේ සුන්දරත්වය මැන බැලීම සඳහා දහනව වැනි වරටත් පවත්වනු ලැබූ Mrs Globe 2015 අන්තර්ජාතික තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ලෙබනනයේ ගෘහනිර්මාණ ශිල්පිණියක වන සිල්වියා යැමින් සමත් වූවාය.

මෙවර චීනයේ පැවැති මෙම තරගාවලිය සදහා රටවල් 61ක් නියෝජනය කරමින් විවාහක රූ රැජිනියන් සහභාගි විය.

උතුරු ලෙබනනයේ ජීවත්ව සිටින සිල්වියා හාර්වඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වීමද විශේෂත්වයකි. විවාහ වී සිටින අවුරුදු 25ත් 50ත් අතර කාන්තාවන්ගේ සුන්දරත්වය වාගේම ඔවුන්ගේ උගත් බවද මැන බලන මෙම තරගාවලියේ ජය තහවුරු කර ගනිමින් ඇය සඳහන් කර තිබුණේ ඇගේ ජයග්‍රහනය තුළින් කාන්තාවන් නායකත්වය කරා ගෙන යෑම සඳහා උනන්දු කිරීම අපේක්ෂා කරන බවයි.

මෙම තරගාවලියේ දෙවන ස්ථානය සත්කාරක රාජ්‍ය නියෝජනය කළ රූ රැජිනටද, තෙවන ස්ථානය රුසියානු රූ රැජිනටද හිමිවිය.

මෙරට නියෝජනය කළ රූමතිය වූ උදාරි වර්ණකුලසූරිය තරගාවලියේ කිරුළ අභියසටම පැමිණ සිටි අතර, ඇයට වසරේ කීර්තිමත් තරුවට හිමි අනු අංශ ජය හිමිවිය.

Udari_Silviya1_600px_15_12_.jpg

මම නම් කියන්නේ උදාරි ලස්සනයි අනික් උන් හෙන නාකි මූන රැලි වැටිලා හිපි සුද විතරයි
 
  • Like
Reactions: netlife007

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම නම් කියන්නේ උදාරි ලස්සනයි අනික් උන් හෙන නාකි මූන රැලි වැටිලා හිපි සුද විතරයි
agreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeed
 
  • Like
Reactions: freak88

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    විවාහ වී සිටින අවුරුදු 25ත් 50ත් අතර කාන්තාවන්ගේ සුන්දරත්වය වාගේම ඔවුන්ගේ උගත් බවද මැන බලන මෙම තරගාවලියේ ජය තහවුරු කර ගනිමින් ඇය සඳහන් කර තිබුණේ ඇගේ ජයග්‍රහනය තුළින් කාන්තාවන් නායකත්වය කරා ගෙන යෑම සඳහා උනන්දු කිරීම අපේක්ෂා කරන බවයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විවාහ වී සිටින අවුරුදු 25ත් 50ත් අතර කාන්තාවන්ගේ සුන්දරත්වය වාගේම ඔවුන්ගේ උගත් බවද මැන බලන මෙම තරගාවලියේ ජය තහවුරු කර ගනිමින් ඇය සඳහන් කර තිබුණේ ඇගේ ජයග්‍රහනය තුළින් කාන්තාවන් නායකත්වය කරා ගෙන යෑම සඳහා උනන්දු කිරීම අපේක්ෂා කරන බවයි.

    එ කියන්නේ බන් බියුටි එක මෙන්ටෙන් කරද්දි අනික් දෙවල් මිස් වෙනවා නේ බන් බබාලා ඉන්නවා වෙන වැඩ පොත් පත් දැනුම එකතු කරගනන් තියෙන කාලය අඩුවෙන නිසා ද කොහෙද එහෙම වෙන්නේ හැබැයි වයස වැඩි අය ජයග්‍රහනය කරන්නේ , පොඩි උන් ටිකක් ලොකුයිනේ එතකොට ලයිෆ් එක ආය නොර්මල් වෙනවා ඉතින්, මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් නේ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    I am sure referees of international events are no fools, සිල්වියා යැමින් she must have worth more than others for her looks + knowledge + education + ability to talk in different scenarios intelligently.

    But what Udari has? she has little bit "moda" looks and not be able to talk with intelligently at all.:yes::rolleyes:

    image.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එ කියන්නේ බන් බියුටි එක මෙන්ටෙන් කරද්දි අනික් දෙවල් මිස් වෙනවා නේ බන් බබාලා ඉන්නවා වෙන වැඩ පොත් පත් දැනුම එකතු කරගනන් තියෙන කාලය අඩුවෙන නිසා ද කොහෙද එහෙම වෙන්නේ හැබැයි වයස වැඩි අය ජයග්‍රහනය කරන්නේ , පොඩි උන් ටිකක් ලොකුයිනේ එතකොට ලයිෆ් එක ආය නොර්මල් වෙනවා ඉතින්, මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් නේ
    උඹ ඒකිට වශී වෙලා මානසිකව වැටිලා ඉන්නෙ.. ඒකයි උඹට සමයං දොඩවන්න හිතෙන්නෙ..:baffled: තෝ කියන්නෙ ලමයි හම්බවුනාම මෙමරි ලොස් වෙනව කියලද.. තූහ් තෝ..:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ඒකිට වශී වෙලා මානසිකව වැටිලා ඉන්නෙ.. ඒකයි උඹට සමයං දොඩවන්න හිතෙන්නෙ..:baffled: තෝ කියන්නෙ ලමයි හම්බවුනාම මෙමරි ලොස් වෙනව කියලද.. තූහ් තෝ..:angry:

    :lol: :lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලෙබනන් වලින් ගෘහ නිර්මාණ ශිල්පිණියක්. ලංකාවෙන් වෘත්තීමය හෙරක් :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹ ඒකිට වශී වෙලා මානසිකව වැටිලා ඉන්නෙ.. ඒකයි උඹට සමයං දොඩවන්න හිතෙන්නෙ..:baffled: තෝ කියන්නෙ ලමයි හම්බවුනාම මෙමරි ලොස් වෙනව කියලද.. තූහ් තෝ..:angry:

    නැහැ බන් සමහර ගැනු ඔහේ කුස්සිය මුල්ලෙනේ සීරාවට ඉතින් මම එකිට කැමති ගොඩක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ බන් සමහර ගැනු ඔහේ කුස්සිය මුල්ලෙනේ සීරාවට ඉතින් මම එකිට කැමති ගොඩක්
    උඹ හිතනවද ඕකුන් කුස්සිය මුල්ලෙ ඉන්නව කියලා.. පිස්සුද බං.. සර්වන්ට්ලා ඇති ගෙදර ඇති හැටියට.. අනික කුස්සිය මුල්ලට ගියා කියලා ඉගෙනගත්තු දේ අමතක වෙන්න විදියක් නෑ බං.. :no:

    ලංකාවෙ ඉන්න හුඟක් නළු නිළියන්ට සාමාන්‍ය දැනීමවත් නැහැ.. මුන් දක්ෂතාවයෙන් ඉහළට ආපු අය නෙමෙයි.. හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙච්ච අය..:cool:

    හරියට අපේ අටපාස් දේශපාලුවො පාර්ලිමන්ට් එකේ රජ කරනව වගේ.. :(

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,017
    113
    වරදක් කියනවා නෙමෙයි, අපේ එකී ඉතින් ලස්සන විතරයිනෙ. රැකියාවක් නෑ, අධ්‍යාපනයක් නෑ. O/L's, A/L's වත් හරියට තියනවද මන්දා.

    අනෙත් අතට ඉතින් කට ඇරියහම ලස්සන කන්නද කියලා හිතෙයි අහන් ඉන්න එවුන්ට. හබියා ඩොකා නිසා යන්තම් ගොඩ ගිහින් ඉන්නවා. නැත්නම සදා ශොප් ලිෆ්ටින් ලයිෆ් එකක් තමයි ගෙනියන්න වෙන්නෙ.
     
    Last edited: