siraa thread eka. eth ohoma kellek mona loken hoyannada ban. ehema nam ithin isolen out wena kitama alla ganna wenava. ekath ada kaale sure ne ban
ane manda ban un kohen hoyannada kiyala. baye hangila inna un kohomada ban eliyata ganne? luck eka thamai. okkotama wadiya mata nam welaa thiyenne me labba kendarayak hinda. nathnam melahakata marry karala lamai dennek vath hadalaත්‍රෙඩ් එකේ දාපු කොමෙන්ට්ස් එහෙම කියෙවුව නම් උත්තරේ නිකන්ම ලැබිල ඇති...
උගත් කමට හරියන ලස්සන තියෙන චරිතවත් කෙල්ලෝ ලංකාවේ අනන්ත ඉන්නවා...
ආදරේට ආදරේ කරන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා,
එලියට එන්නේ නැත්තේ කුරිරු මිනිස්සු නිසා බයේ....
තමන්ගේ යාලුවෝ අමාරුවේ වැටිලා ඉන්න නිසා එයාලටත් එහෙම වෙයි කියල බයේ...

ane manda ban un kohen hoyannada kiyala. baye hangila inna un kohomada ban eliyata ganne? luck eka thamai. okkotama wadiya mata nam welaa thiyenne me labba kendarayak hinda. nathnam melahakata marry karala lamai dennek vath hadala![]()


magulak kathaa karanava. mata lesiyata ekak gelapenne ne ban. gedara aya okkotoma kalin eka balanava neh.මම මොනවා කරන්නද බං කේන්දරේට
කේන්දර ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ මිනිස්සුන්ට විතරයි...
කතෝලික ආගමේ ඕව බලන්නේ නැහැනේ...
දෙන්නට දෙන්න ගැලපෙනවා නම් බඳිනවා...
අනික 95% ගැලපෙනවා කියල, දෙන්නට දෙන්න වෙන් වෙන්නේ නැහැ කියන පවුල් තමයි කලින්ම ලිහෙන්නේ...
කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි...
ඒත් ඒ දේටම වහල් වෙන්න හොඳ නැහැ...
කේන්දර ගැලපෙන්නේ නැහැ කියල අහිංසක ආදරවන්තයෝ කි දෙනෙක් දෙපැත්තට වෙලා වෙන අය එක්ක දීග කනවද...
ඒ අස්සේ රණ්ඩු වෙනවද...
කේන්දර නොගලපෙනව් කියල අද කාලේ රණ්ඩු නොවෙන එක පවුලක් කියන්න....
වරද තියෙන්නේ හිතේ...
කේන්දරේ නෙවි...

බම්බුව තමා ඔය කේන්දර කතා තනිකර මිථ්‍යාවල්. නවීන විද්‍යාවට ඔය එකෙක්වත් ගැළපෙන්නෙ නෑ.
කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි...
ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.ත්‍රෙඩ් එකේ දාපු කොමෙන්ට්ස් එහෙම කියෙවුව නම් උත්තරේ නිකන්ම ලැබිල ඇති...
උගත් කමට හරියන ලස්සන තියෙන චරිතවත් කෙල්ලෝ ලංකාවේ අනන්ත ඉන්නවා...
ආදරේට ආදරේ කරන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා,
එලියට එන්නේ නැත්තේ කුරිරු මිනිස්සු නිසා බයේ....
තමන්ගේ යාලුවෝ අමාරුවේ වැටිලා ඉන්න නිසා එයාලටත් එහෙම වෙයි කියල බයේ...
Siraawata ban. ape department eke ape batch eke kello 4i. 3k wadimal avuruddakලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.

මොරටු එහෙම උනාට අනිත් එවගෙ කෙල්ලො වැඩි බන්,ජපුර 1ට 5ක් කෙල්ලො ඉන්නවා




බම්බුව තමා ඔය කේන්දර කතා තනිකර මිථ්‍යාවල්. නවීන විද්‍යාවට ඔය එකෙක්වත් ගැළපෙන්නෙ නෑ.
ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.