විවාහයකට පෙර සිතා බලනු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මටත් වෙලාවකය හිතෙනවා දැන් නම් දීගේ ඇති කියලා

    දරු පැටියා නිසා ඉවසනවා

    නැත්නම් හැමදේම කරලත් ගෑණුන්ට කිච වෙනන් බෑ බං

    අනේ මන්දා මමත් ඔය හැමදේම බලනවා කියලා හිතන් හිටියා. එ්ත් අපිට කෙතන හරි වැරදුනා බං. අනේ මන්දා

    මට ලොකුම බය අර E එකේ කියලා තියෙන දේ තමා.
    මට මැරිලා මැරිලා ඇවිත් උගන්වන එක අවුලක් නැහැ. එ්ත් මං නැති වෙලාවට මොනවා උගන්නයිද කියලයි බය.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Also add this to part F.

    This is not commonly happening problem, but its worth considering as it happened to one of my friend.

    The Father of the girl (who is the bride) was not a good understanding person and also mother was the same. so though husband and wife are educated, wife is so scared of her mother and father and she keeps silent when they do wrong. because of the afraid. so they (husband and wife) had to start to live separate as they went to get divorced due to these parents too much nose in.

    Other thing is see for grooms and brides from good areas. not to discriminate any areas, but there culture will matter alot, when both husband and wife are from 2 different worlds, cultures then its going to be tough to live.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් ගෑනු කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු මනුෂ්‍ය කොට්ටාසයක් (කරුණාකර වටහාගන්න ගෑනු කියා මෙහි මම අදහස් කරන්නෙ පෙම්වතියට හෝ බිරිදට පමණි) ඔව්න් කටින් පවසන දෙය නොව ඔවුන්ගේ සිත තුල ක්‍රියාත්මක වන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි .. ඒවගේම තමයි ඔවුන්ගෙ සිතුම් පැතුම් ඉතා වෙනස් වන සුළුය.. අත්දැකීමෙන් පවසන්න පුළුවන් දෙයක් තමයි පිරිමියා ගැහැණියට ආදරෙ දක්වන තරමට කවරදාවකවත් පෙරලා ආදරයක් ඇයගෙන් නොලැබෙන බවය..