විවාහයකට පෙර සිතා බලනු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    siraa thread eka. eth ohoma kellek mona loken hoyannada ban. ehema nam ithin isolen out wena kitama alla ganna wenava. ekath ada kaale sure ne ban

    ත්‍රෙඩ් එකේ දාපු කොමෙන්ට්ස් එහෙම කියෙවුව නම් උත්තරේ නිකන්ම ලැබිල ඇති...
    උගත් කමට හරියන ලස්සන තියෙන චරිතවත් කෙල්ලෝ ලංකාවේ අනන්ත ඉන්නවා...
    ආදරේට ආදරේ කරන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා,
    එලියට එන්නේ නැත්තේ කුරිරු මිනිස්සු නිසා බයේ....
    තමන්ගේ යාලුවෝ අමාරුවේ වැටිලා ඉන්න නිසා එයාලටත් එහෙම වෙයි කියල බයේ...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka

    ane manda ban un kohen hoyannada kiyala. baye hangila inna un kohomada ban eliyata ganne? luck eka thamai. okkotama wadiya mata nam welaa thiyenne me labba kendarayak hinda. nathnam melahakata marry karala lamai dennek vath hadala :angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ane manda ban un kohen hoyannada kiyala. baye hangila inna un kohomada ban eliyata ganne? luck eka thamai. okkotama wadiya mata nam welaa thiyenne me labba kendarayak hinda. nathnam melahakata marry karala lamai dennek vath hadala :angry:

    මම මොනවා කරන්නද බං කේන්දරේට :P:P
    කේන්දර ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ මිනිස්සුන්ට විතරයි...
    කතෝලික ආගමේ ඕව බලන්නේ නැහැනේ...
    දෙන්නට දෙන්න ගැලපෙනවා නම් බඳිනවා...
    අනික 95% ගැලපෙනවා කියල, දෙන්නට දෙන්න වෙන් වෙන්නේ නැහැ කියන පවුල් තමයි කලින්ම ලිහෙන්නේ...
    කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි...
    ඒත් ඒ දේටම වහල් වෙන්න හොඳ නැහැ...
    කේන්දර ගැලපෙන්නේ නැහැ කියල අහිංසක ආදරවන්තයෝ කි දෙනෙක් දෙපැත්තට වෙලා වෙන අය එක්ක දීග කනවද...
    ඒ අස්සේ රණ්ඩු වෙනවද...
    කේන්දර නොගලපෙනව් කියල අද කාලේ රණ්ඩු නොවෙන එක පවුලක් කියන්න....
    වරද තියෙන්නේ හිතේ...
    කේන්දරේ නෙවි...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මම මොනවා කරන්නද බං කේන්දරේට :P:P
    කේන්දර ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ මිනිස්සුන්ට විතරයි...
    කතෝලික ආගමේ ඕව බලන්නේ නැහැනේ...
    දෙන්නට දෙන්න ගැලපෙනවා නම් බඳිනවා...
    අනික 95% ගැලපෙනවා කියල, දෙන්නට දෙන්න වෙන් වෙන්නේ නැහැ කියන පවුල් තමයි කලින්ම ලිහෙන්නේ...
    කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි...
    ඒත් ඒ දේටම වහල් වෙන්න හොඳ නැහැ...
    කේන්දර ගැලපෙන්නේ නැහැ කියල අහිංසක ආදරවන්තයෝ කි දෙනෙක් දෙපැත්තට වෙලා වෙන අය එක්ක දීග කනවද...
    ඒ අස්සේ රණ්ඩු වෙනවද...
    කේන්දර නොගලපෙනව් කියල අද කාලේ රණ්ඩු නොවෙන එක පවුලක් කියන්න....
    වරද තියෙන්නේ හිතේ...
    කේන්දරේ නෙවි...
    magulak kathaa karanava. mata lesiyata ekak gelapenne ne ban. gedara aya okkotoma kalin eka balanava neh. :oo:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි...
    බම්බුව තමා ඔය කේන්දර කතා තනිකර මිථ්‍යාවල්. නවීන විද්‍යාවට ඔය එකෙක්වත් ගැළපෙන්නෙ නෑ.

    ත්‍රෙඩ් එකේ දාපු කොමෙන්ට්ස් එහෙම කියෙවුව නම් උත්තරේ නිකන්ම ලැබිල ඇති...
    උගත් කමට හරියන ලස්සන තියෙන චරිතවත් කෙල්ලෝ ලංකාවේ අනන්ත ඉන්නවා...
    ආදරේට ආදරේ කරන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා,
    එලියට එන්නේ නැත්තේ කුරිරු මිනිස්සු නිසා බයේ....
    තමන්ගේ යාලුවෝ අමාරුවේ වැටිලා ඉන්න නිසා එයාලටත් එහෙම වෙයි කියල බයේ...
    ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.
    Siraawata ban. ape department eke ape batch eke kello 4i. 3k wadimal avuruddak
    pahala batch eke 8i. un hariyana un nemei. :angry:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    සුරංගනා ලෝක වල ඉන්න අපේ කොල්ලොන්ට හොඳ Thread එකක්. මමත් විවාහ වෙන්න ප්‍රොපොසල් බලනවා.
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මොරටු එහෙම උනාට අනිත් එවගෙ කෙල්ලො වැඩි බන්,ජපුර 1ට 5ක් කෙල්ලො ඉන්නවා
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බම්බුව තමා ඔය කේන්දර කතා තනිකර මිථ්‍යාවල්. නවීන විද්‍යාවට ඔය එකෙක්වත් ගැළපෙන්නෙ නෑ.

    ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො ලොවෙත් හොයන්න නෑ ලංකාවෙ.

    කේන්දර බදාගෙන වැඩ කරන්න ගියොත් විනාසයක් වේන්නේ. එහෙමයි කියල ඒක අත ඇරලම දාන්න කියනව නෙමේ. නවීන විද්‍යාවට අහු නොවෙන හැම දේම බොරු කියල කියන්න කාටවත් බෑනෙ. මොකද තාම අලුත් සොයා ගැනීම් කරනවනෙ.

    මාත් මොරටුවෙ තමා හිටියෙ. ඒ කාලෙ 7xx ගානකට කෙල්ලො 1xx ගානක් හිටිය. දැන් ඊට වඩා වැඩී. මොරටුවෙ එහෙම උනාට අනිත් ඒවල පොඩ්ඩක් බලපන්. සබරගමුවෙ Social Science උන්ගෙ බැච් එකේ කොල්ලො 20 වගේ හිටියෙ කෙල්ලො 100ට වගේ. එ කෙල්ලොත් ඉගෙන ගත්ත කෙල්ලෝ තමා?
    කැම්පස් වලත්, එලියෙත් නරක කෙල්ලො ඉන්නව. ඒවගෙම ඔය දෙකේම හරියට ආදරෙ කරන කෙල්ලො ඉන්නව. හරි එකී හොයගන්න ඕන. එහෙම නැතුව හැමොටම බැනල වැඩක් නෑ. හරි කෙල්ලෙක් හොයා ගනින්. එදාට තෙරෙයි.