අඩො පට්ට මචන්... සුපිරි... උබ හොද එකෙක්... මමත් අමාරුවෙන් අනිත් හැමදෙම සුපිරියට කරන්... ඔක කෙලව ගත්ත.... අත්සනට විතරක් නඩත්තු ගෙවනව 2015 ඉදන් මාසෙට 15000 හෙන ගහනව යකො කපටි ගැනුන්ට.... අහු වෙන්න එපා... මූ කියපුව ඇත්ත...
F: Fඅමිල්ය් ඹcක්ග්රොඋන්ඩ්
පවුල් පසුබිම
වැදගත් දෙයක් නෙවි. කෙල්ලගේ තාත්ත අයියල බිවුවට මොකෝ, කෙල්ල බොන්නේ නැහැනේ. අම්ම බඩුව උනාට මොකෝ කෙල්ල එහෙම නැහැනේ. අන්න එහෙමයි හිතන්නේ. ඒත් ගහේ කටු උල් කරන්න ඕන නැහැනේ කියල හිතෙද්දි මම වගේ ගොඩක් ප්රමාදයි. හොඳ කෙල්ලෝ නැතිව නෙවි. කලාතුරකින් තමයි. කුල මල බලන්න යනවා කියන්නේ බොරු දෙයක්. රදල, ගොයිගම උනත් නරක අය ඉන්නවා. පහත් කුල වල, ඉහල තනතුරු දරන වැදගතුන් ඉන්නවා. ඒ නිසා කුල බලන්න එපා. පවුලේ පසුබ්ම බලන්න.
අහල පහල කට්ටියගෙන් අහල බලන්න. ඉරිසියාවට කියනවා කියල හිතන්න එපා. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. ළඟ අහල පහල කඩවල් වලින් හොයල බලන්න ශේප් එකේ. අමාරුවේ වැටුනට පස්සේ ලිහන එක ගොඩක් අමාරුයි.